මේ අහස මේ වගේ
ඝන නිල් සළුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
ගහකොළද මල් පිපී සැරසී
සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී
සොරි රෝන්ග් ත්රෙඩ්



කඩේ යන එකෙත් ක්රම 2 ක් තියෙනවා
අපි නොදන්න කඩේ යෑම...
- ඔවු ඇයි මං කඩේ යනවා ඇයි මොකද?
![]()
2. මං කාටවත් කඩේ යන්නෑ...ඒත් අසාධාරණයට විරුද්ධව කතා කරනවා![]()
ඇත්ත ඇත්ත , බල්ලො එක්ක ඉදලනෙ ඕකුන්ට පුරුදු

මෑන් ඔෆ් ද මැච් කියපු එකා නම් රට ගියාලු.........උන්ට එලකිරි, අපිට කැකිරි ("කොළඹට කිරි අපට කැකිරි" තාලයට ගායනා කලහැක. )


ඔයා මුලින් එලකිරි එකට ඇවිල්ල දාපු ෆන් ත්ර්ඩ්



කඩේ යන එකෙත් ක්රම 2 ක් තියෙනවා
අපි නොදන්න කඩේ යෑම...
- ඔවු ඇයි මං කඩේ යනවා ඇයි මොකද?
- මං කාටවත් කඩේ යන්නෑ...ඒත් අසාධාරණයට විරුද්ධව කතා කරනවා
![]()
අය්යට කඩේ යන එක ගැන මහාචාර්ය උපාදියක් තියනව වගෙ....

ඔයා කොහෙන්ද පාත් වුනේ..එනිවේ නයිස් ශෙයාර් රෙප් ඇඩඩ් 
මේ අහස මේ වගේ
ඝන නිල් සළුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
ගහකොළද මල් පිපී සැරසී
සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී
සොරි රෝන්ග් ත්රෙඩ්



අයියා හරි....වයස කීයද අනේ ඔයාගේ..සෝමරත්න දිසානායක ක්රමය
එලකිරි ක්රමය


අනී... මේ අහිංසක... මහත්තුරුන්ට නේ මෙහෙම කියල තියෙන්නෙ... අපොයි
තව බ්ලොක් එක කරල තියෙන්නෙ සල්ලි අරගෙනලු.....
මම අහන්නෙ ඔහොම අපහාස කරනවද...?

මේ අහස මේ වගේ
ඝන නිල් සළුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
ගහකොළද මල් පිපී සැරසී
සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී
සොරි රෝන්ග් ත්රෙඩ්

rep added...l

රැග් කරලා අහුවෙන්න එපාතාවකාලික සමුගැනීම (අලුත්ම ඉස්ටයිල් එකනෙ ඉතින්) දැන් වාත මීටින් එකක් තියෙනවා. යන්න ඕනෙ. රෑට වලියක් දාගමු.

තරහ වෙන්න එපා, මට හිතෙන විධියටනම් මචන් උඹට ලොකු ගොදුරක් මග ඇරුනා වගේ කේන්තියෙන් ඉන්නේ.
දෙනවා කියලා දුන්නෙ නැද්ද? මම කියන්නේ කොන්තරත්තුවක්? ඒකද ඔච්චර කොන්තරත්කාරයෝ ගැන කෝන්තරය?![]()







තාවකාලික සමුගැනීම (අලුත්ම ඉස්ටයිල් එකනෙ ඉතින්) දැන් වාත මීටින් එකක් තියෙනවා. යන්න ඕනෙ. රෑට වලියක් දාගමු.



ඔයා කොහෙන්ද පාත් වුනේ..එනිවේ නයිස් ශෙයාර් රෙප් ඇඩඩ්
btw මං මල්ලි තාම 16යි
ඔය තියෙන්නෙ පසුබිම් ගායනය! තනිකර රෝන්ග් තමයි.අපිට ඕනත් ඒකමයි.මේ අහස මේ වගේ
ඝන නිල් සළුවකින් එතී
සැරසුනු එක් වසන්තයක හමු වුනා අපී
ගහකොළද මල් පිපී සැරසී
සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කළ හැටි සිහිනයක් වැනී
සොරි රෝන්ග් ත්රෙඩ්

