මහා ගංවතුරක් කොළඹ බලා...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

    එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.

    මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ බූරු වේ&* පුතාලට කිසිම experience එකක් නෑ, මුන් ගැසට් ගහලා එනකන් නිලධාරීන් බලගෙන ඉන්නව මිනිස්සුන්ට බත් ටික් බෙදන්න. හමුදාව තාම බස්සලා නෑ.

    කලින් ඕවා එක කෝල් එකෙන් උනේ
    මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113
    මේ බූරු වේ&* පුතාලට කිසිම experience එකක් නෑ, මුන් ගැසට් ගහලා එනකන් නිලධාරීන් බලගෙන ඉන්නව මිනිස්සුන්ට බත් ටික් බෙදන්න. හමුදාව තාම බස්සලා නෑ.

    කලින් ඕවා එක කෝල් එකෙන් උනේ
    මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
    ඔව්, හැම එකාටම නඩු දාන කොට උන් කැමැති නෑ බෙල්ල තියන්න. ගොබ්බ වේසිගෙ පුතාල ටිකක් බලයට ගෙනාවම ඕක තමා වෙන්නෙ. රටක් කරන්න පොතේ දැනුමෙන් බෑ. ප්‍රායෝගික වෙන්න ඕනා. මිනිස්සු දැන් තෙවරප්පෙරුම වගේ උන්ව හොයනවා.

    ඉස්සර ශෝ එකට වෙලට, ඇලට බැස්ස එක ජෙප්පෙක් දැක්කද උඹලා මිනිසුන්ට උදව් කරනවා? අන්න ඒක තමා කියන්නෙ ශෝ එකට කලාට ඇත්තට කරන්න උනාම කලිසමේ යනවා කියලා.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086

    වෙනදා චන්දේ බලාගෙන හරි මැති ඇමතිලා එක එක ඒවා ඇවිල්ල බෙදනවා. මේ පාර ඒකත් නැහැ. තාම චක්‍රලේකන වෙනස් කරන්න උපදෙස් දෙනවා A/C කාමර වලට වෙලා. කිව්වේ නම් අපි පාර්ලිමේන්තු එන්නේ බස් එකෙන් කෝච්චියෙන් කියලා. වෙනස දැන් නම් සැහෙන්න සැපයි අපේ උන්ට. තව නෑ ඉස්සරහට වන්දි ගෙවන්න ගියාම තමා වෙනස තවත් සැප. පෙරේදා ඉදන් තාමත් TV එකෙන් නම් කට්ටිය මයික් පැලෙන්න සහන දෙනවා සහනාදාර දෙනවා. කයිය විතරයි...
     
    ඕවා අතෑරපන්කො, මේක බලපන්. මුගෙ කයිවාරුව කොහොමද? අඩො මේක මචන් ගංවතුරට හේදිලා ගිය උන්ට non-stop දාල පෙනන්න ඕනා.🤭🤭

    ඉවර උනාට පස්සෙ පාර්ලියමෙන්ට් එකට ඇවිල්ල ආතල් එකක් දීලා යයි පොන්නයා :lol: :lol:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො මලත් කමක් නෑ බල්ලො ටික ඉතුරු වෙලා :yes: :yes:

    තොපි වගේ පොනිල්ගෙ බල්ලො ටිකද වේසාවෝ? 😹

    මේව නං නෑ. 👇🏻 බලේ ගන්න හදපු ඔක්කොම ෆේල් වෙලා යද්දි මේකෙන්වත් චාන්ස් එකක් එන්න කියලා සුනාමියට වඩා වැඩි දෙයක් වෙයන් කියලා වේස විපක්ෂ බල්ලො කන්නලව් කරනවා.

    planner123

    Well-known member
  • May 22, 2018
    8,686
    14,885
    113
    තොපි වගේ පොනිල්ගෙ බල්ලො ටිකද වේසාවෝ? 😹

    මේව නං නෑ. 👇🏻 බලේ ගන්න හදපු ඔක්කොම ෆේල් වෙලා යද්දි මේකෙන්වත් චාන්ස් එකක් එන්න කියලා සුනාමියට වඩා වැඩි දෙයක් වෙයන් කියලා වේස විපක්ෂ බල්ලො කන්නලව් කරනවා.

    Aanduwak iddi ai vipakshe un ekathu wela karana kal inne ?
     
    • Haha
    • Like
    Reactions: shenat and Hapuwa

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තොපි වගේ පොනිල්ගෙ බල්ලො ටිකද වේසාවෝ? 😹

    මේව නං නෑ. 👇🏻 බලේ ගන්න හදපු ඔක්කොම ෆේල් වෙලා යද්දි මේකෙන්වත් චාන්ස් එකක් එන්න කියලා සුනාමියට වඩා වැඩි දෙයක් වෙයන් කියලා වේස විපක්ෂ බල්ලො කන්නලව් කරනවා.

    psve4R1_d.jpeg
     
    • Like
    Reactions: Little Hulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113
    තොපි වගේ පොනිල්ගෙ බල්ලො ටිකද වේසාවෝ? 😹

    මේව නං නෑ. 👇🏻 බලේ ගන්න හදපු ඔක්කොම ෆේල් වෙලා යද්දි මේකෙන්වත් චාන්ස් එකක් එන්න කියලා සුනාමියට වඩා වැඩි දෙයක් වෙයන් කියලා වේස විපක්ෂ බල්ලො කන්නලව් කරනවා.

    ඉතින් පොන්නයෝ ජෙප්පොත් හොයන්න නැතිකොට මොකටද නිකන් පුක දෙන්න යන්නෙ. ජෙප්පො නැති රටක් සුරපුරයක් වගේ 🤭 🤭
     
    • Dislike
    Reactions: Spiderman.Ayya