මහා ගංවතුරක් කොළඹ බලා...

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    මේ බූරු වේ&* පුතාලට කිසිම experience එකක් නෑ, මුන් ගැසට් ගහලා එනකන් නිලධාරීන් බලගෙන ඉන්නව මිනිස්සුන්ට බත් ටික් බෙදන්න. හමුදාව තාම බස්සලා නෑ.

    කලින් ඕවා එක කෝල් එකෙන් උනේ
    මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
    උඹ කොහෙද බන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයිද...?
    සිරාවට අහන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකේ සැහෙන මිනිස්සු කරදරේට පත් වෙලානේ බන්,

    අපි බබාලටත් කෙලවෙන්නයි යන්නේ. ඊයේ ඉඳන් වැස්ස තවම අඩු උනේ නැහැ
    උඹලයි ගෙවල් පැත්තටත් වතුර දාන්නද හදන්නේ??
    ------ Post added on Nov 28, 2025 at 5:31 PM
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැනට නම් එහෙම අවුලක් පේන්නේ නැහැ අය්යා
    එහෙනම් පරිස්සමෙන් හිටපන්. ඇම්ගේ කෑල්ලට වැඩිය අතවර කරන්න යන්න එපා..
     
    • Love
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    අපි බබාලටත් කෙලවෙන්නයි යන්නේ. ඊයේ ඉඳන් වැස්ස තවම අඩු උනේ නැහැ
    අවශ්‍ය වුනොත් පිටත්වීමට සියල්ල සූදානම් කරල තියන්න, වැදගත් ලිපි ලේඛන, වටිනා ස්වර්ණාභරණ, බේහෙත් වෛද්‍ය වාර්තා etc.
     
    • Wow
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අවශ්‍ය වුනොත් පිටත්වීමට සියල්ල සූදානම් කරල තියන්න, වැදගත් ලිපි ලේඛන, වටිනා ස්වර්ණාභරණ, බේහෙත් වෛද්‍ය වාර්තා etc.
    ස්තුතියි මචෝ ....... 😍 🙏
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ඔය දෙවියන් වහන්සේ කියන එකාව අහු වුනොත් මුලු කිරියෙම ඉන්න කොලුකාරයෝ ටික දම්මලා පුකේ ඇරවන්න ඕනේ මේ කරපු අසමජ්ජාති වැඩේට.

    @tupac97 @hichchiputha @Amith0424 @Gingy @Big Cass @your_love @yakshaya
    මං කැමති ඔයැයිට විතරයි හරිය... නරක සොරා
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මං කැමති ඔයැයිට විතරයි හරිය... නරක සොරා
    ජිම් මාමා හිමිදිරි උදැසන මොකද තත්වේ දැන්? මස් කඩේ හංදිය වතුරද ?
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ජිම් මාමා හිමිදිරි උදැසන මොකද තත්වේ දැන්? මස් කඩේ හංදිය වතුරද ?
    තාම එළි බැස්සෙ නෑ, වැස්ස නම් නැවතිලා
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,167
    113
    අපි බබාලටත් කෙලවෙන්නයි යන්නේ. ඊයේ ඉඳන් වැස්ස තවම අඩු උනේ නැහැ
    ඩෝ පොඩි පරයා හව් අබවුට් කොල්ලුපිටිය
     
    • Love
    Reactions: NRTG