මහා ගංවතුරක් කොළඹ බලා...

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ජිම් මාමා හිමිදිරි උදැසන මොකද තත්වේ දැන්? මස් කඩේ හංදිය වතුරද ?
    ලෙබ්බෙ අපි යට වෙලා.... අල්ලාහ් අදහන නිසා ගෙදරට අවුලක් නෑ, මිත්‍යාදෘශ්ටිකයො ඉන්න ඒකල හන්දිය යට වෙලා

    ආදාර වශයෙන් හලාල් මත්පැන් සහ දුම්කොල නිශ්පාදන භාරගන්නවා. කෑම නම් තියෙනවා
     
    • Haha
    • Like
    Reactions: redux and NRTG

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ බූරු වේ&* පුතාලට කිසිම experience එකක් නෑ, මුන් ගැසට් ගහලා එනකන් නිලධාරීන් බලගෙන ඉන්නව මිනිස්සුන්ට බත් ටික් බෙදන්න. හමුදාව තාම බස්සලා නෑ.

    කලින් ඕවා එක කෝල් එකෙන් උනේ
    මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
    කොහෙන්ද බං ඉන්ෆොමේශන් ගන්නෙ ? ඇයි මේ බොරු වපුරන්නෙ ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි බන් මෙච්චර වෙලා ගියේ හදිසි නිතිය දාන්න ?
    හදිසි නීතිය කියන්නෙ මහජන සාමය පවත්වාගෙන යන්න මිලිටරි බලය පවතින නීතියට ඉහලින් ක්‍රියාත්මක කරන්න දෙන බලයක්.. මං දැක්ක ගොඩක් විපක්ශෙ උන් හදිසි නීතිය ඉල්ල ඉල්ල ඊයෙ ඉඳංම.. මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් මිලිටරි බලය යොදවන්න ඒ වෙලාවෙ උවමනාවක් තිබ්බෙ නෑ. ඒ වෙලාවෙ අවශ්‍යව තිබ්බෙ හදිසි ආපදා මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම.. (අපේ රටට එහෙම එකකුත් තියෙනව ගූගල් කරල බලපං..) ඒකට අනුව හමුදාවට, පොලීසියට අවශ්‍ය රෙස්කියු මිශන් වලට යන්න කිසිම බාදාවක් නෑ..

    දැං හදිසි නීතිය දාන්නෙ ඊලඟ ස්ටෙප් එකට.. දැං කොලඹ පහත් බිම් යට වෙනව කියල රිස්ක් ඇසෙස්මන්ට් එක හම්බෙලා ඉවරයි.. දැන් තියෙන්නෙ හොඳින් හෝ නරකින් මිනිස්සු ඉවත් කරන එක. ඒකට අවශ්‍ය නෛතික බලය පොලීසියට හමුදාවට ලැබෙනව හදිසි නීතිය එක්ක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මැට්ටෝ ඔය ටික කලින්ම දැම්ම නම් එන්න බෑ කියන උන්ගෙන් කී දෙනෙක් ඔහොම කරන්න තිබ්බාද හොඳින් හරි නරකින්.

    --දැං කොලඹ පහත් බිම් යට වෙනව කියල රිස්ක් ඇසෙස්මන්ට් එක හම්බෙලා ඉවරයි--

    ඒ කිව්වේ හදිසි නිතිය කොලඹට විතරද... එතකොට කලින් යටවුනු උන් අමනුස්සයොද.... යකෝ දැනටම අනිත් පැතිවල කී දෙනෙක් යටවෙලාද..... අනේ හුකේ නන්නානේ...

    අනූර යුද්ධෙකාලේ ජනාධිපතිවෙලා හිටියා නම් ප්‍රභාකරන් වඩාගෙන ගහන්නේ
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මැට්ටෝ ඔය ටික කලින්ම දැම්ම නම් එන්න බෑ කියන උන්ගෙන් කී දෙනෙක් ඔහොම කරන්න තිබ්බාද හොඳින් හරි නරකින්.

    --දැං කොලඹ පහත් බිම් යට වෙනව කියල රිස්ක් ඇසෙස්මන්ට් එක හම්බෙලා ඉවරයි--

    ඒ කිව්වේ හදිසි නිතිය කොලඹට විතරද... එතකොට කලින් යටවුනු උන් අමනුස්සයොද.... යකෝ දැනටම අනිත් පැතිවල කී දෙනෙක් යටවෙලාද..... අනේ හුකේ නන්නානේ...

    අනූර යුද්ධෙකාලේ ජනාධිපතිවෙලා හිටියා නම් ප්‍රභාකරන් වඩාගෙන ගහන්නේ
    ස්වභාවික විපතක තියෙන අරුමය තමයි මචං කලිංම කියල නෙවෙයි කෙලවන්නෙ හොඳේ.. කුණාටුවක් එනව කිව්වට ඒකෙ ලෙවල් එක .. වැඩිම එෆෙක්ට් වෙන ඒරියා.. රිසෝසස් ඇලොකේට් කරන්න ඕනෙ කොහෙටද , කොච්චරක්ද කියන එක සක්කරයටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි හරියට.. තේරුණාද මැට්ටො.. ? හදිස්සි නීතිය වගේ සංවේදී නීතියක් late pre disaster හෝ post disaster පීරියඩ් එකේ විතරයි දාන්න සුදුසු.. late pre disaster එකෙත් දාන්න පුලුවන් පැහැදිලි රිස්ක් ඇසෙස්මන්ට් එකක් තියෙනව නං විතරයි.. උදාහරණයකට සුනාමි වෝර්නින්ග් එකකදි වගේ.. එනිවේ.. උඹල එක්ක මෙව්ව කියවල වැඩක් නෑ බං.. ආතල් එක ගනින් 😆 පීස් අවුට් ✌️
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස්වභාවික විපතක තියෙන අරුමය තමයි මචං කලිංම කියල නෙවෙයි කෙලවන්නෙ හොඳේ.. කුණාටුවක් එනව කිව්වට ඒකෙ ලෙවල් එක .. වැඩිම එෆෙක්ට් වෙන ඒරියා.. රිසෝසස් ඇලොකේට් කරන්න ඕනෙ කොහෙටද , කොච්චරක්ද කියන එක සක්කරයටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි හරියට.. තේරුණාද මැට්ටො.. ? හදිස්සි නීතිය වගේ සංවේදී නීතියක් late pre disaster හෝ post disaster පීරියඩ් එකේ විතරයි දාන්න සුදුසු.. late pre disaster එකෙත් දාන්න පුලුවන් පැහැදිලි රිස්ක් ඇසෙස්මන්ට් එකක් තියෙනව නං විතරයි.. උදාහරණයකට සුනාමි වෝර්නින්ග් එකකදි වගේ.. එනිවේ.. උඹල එක්ක මෙව්ව කියවල වැඩක් නෑ බං.. ආතල් එක ගනින් 😆 පීස් අවුට් ✌️

    හැබැයි සති දෙහෙකට කලින් කියලා තිබ්බා මෙහෙම තත්වවය්ක් එයි කියලා..ඒ වගේම ලංකාවේ ඇතුලට ආවම දන්නවා වැඩේ අමාරුයි කියලා... අදනේ දැම්මේ එතකොට ඉයේ කිදෙනෙක් මැරුනද... රිස්ක් ඇසෙස්මන්ට් එක වෙන්න ඕනේ කලින්ම.... ඒකත් කොරේ අන්තිමට වගේ... සමහර තැන් වලට බලපැම වෙලත් ඉවරයි, පූර්ව ව්‍යසන ඇස්තමෙන්තුවක් කරන්න තිබ්බා අවපාතයේ අවිනිශ්චිතතාවයේ කේතුව ලංකාව පැත්තට බරවෙනකොටම... ඕනම අවපාතයක අවිනිශ්චිතවා කේතුවක් තියෙන්නේ එකේ ගමන් ගම අවිනිශ්චිත වුනත් කලින්ම යම් නිගමනයන් වලට එන්න පුලුවන් ඕකේ වර්තනයත් එක්ක... 25 වෙනිදා අවසන් වෙනකොට ඔය අවපාතයේ දිශාව ශ්‍රිලංකාවේ භූමිය වෙත වර්තනය වෙනවා.... අඩුම තරමේ එතකොට පටන් ගන්න ඕනේ ඇසෙස්මන්ට් එක... ඒක කොරේ නෑ... පිස්සො වගේ නෑමොලයව අල්ලගෙන ආතල් ගත්තා.... ලොකු කුහකයා පාර්ලිමෙන්තුවට එනවා විපක්ෂයට සැර කතාවක් කරනවා... මරු නායකයා... හැම තැනකම නාය යනකන් නිකන් හිටියා... රිස්ක් ඇසෙස්මන්ට් කරා නම් කලින්ම දාන්න පුලුවන්... හෝදන එක කරාට වැඩක් නෑ මිනිස්සු මැරිලා ඉවරයි​