දැනට අවුලක් නැහැ. සැපේ ඉන්නවාඩෝ පොඩි පරයා හව් අබවුට් කොල්ලුපිටිය
රදල හැත්ත සැපේදැනට අවුලක් නැහැ. සැපේ ඉන්නවා![]()
කොහෙන්ද බං ඉන්ෆොමේශන් ගන්නෙ ? ඇයි මේ බොරු වපුරන්නෙ ?මේ බූරු වේ&* පුතාලට කිසිම experience එකක් නෑ, මුන් ගැසට් ගහලා එනකන් නිලධාරීන් බලගෙන ඉන්නව මිනිස්සුන්ට බත් ටික් බෙදන්න. හමුදාව තාම බස්සලා නෑ.
කලින් ඕවා එක කෝල් එකෙන් උනේ
මුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
ඇයි බන් මෙච්චර වෙලා ගියේ හදිසි නිතිය දාන්න ?කොහෙන්ද බං ඉන්ෆොමේශන් ගන්නෙ ? ඇයි මේ බොරු වපුරන්නෙ ?
හදිසි නීතිය කියන්නෙ මහජන සාමය පවත්වාගෙන යන්න මිලිටරි බලය පවතින නීතියට ඉහලින් ක්‍රියාත්මක කරන්න දෙන බලයක්.. මං දැක්ක ගොඩක් විපක්ශෙ උන් හදිසි නීතිය ඉල්ල ඉල්ල ඊයෙ ඉඳංම.. මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් මිලිටරි බලය යොදවන්න ඒ වෙලාවෙ උවමනාවක් තිබ්බෙ නෑ. ඒ වෙලාවෙ අවශ්‍යව තිබ්බෙ හදිසි ආපදා මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම.. (අපේ රටට එහෙම එකකුත් තියෙනව ගූගල් කරල බලපං..) ඒකට අනුව හමුදාවට, පොලීසියට අවශ්‍ය රෙස්කියු මිශන් වලට යන්න කිසිම බාදාවක් නෑ..ඇයි බන් මෙච්චර වෙලා ගියේ හදිසි නිතිය දාන්න ?
මැට්ටෝ ඔය ටික කලින්ම දැම්ම නම් එන්න බෑ කියන උන්ගෙන් කී දෙනෙක් ඔහොම කරන්න තිබ්බාද හොඳින් හරි නරකින්.හදිසි නීතිය කියන්නෙ මහජන සාමය පවත්වාගෙන යන්න මිලිටරි බලය පවතින නීතියට ඉහලින් ක්‍රියාත්මක කරන්න දෙන බලයක්.. මං දැක්ක ගොඩක් විපක්ශෙ උන් හදිසි නීතිය ඉල්ල ඉල්ල ඊයෙ ඉඳංම.. මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් මිලිටරි බලය යොදවන්න ඒ වෙලාවෙ උවමනාවක් තිබ්බෙ නෑ. ඒ වෙලාවෙ අවශ්‍යව තිබ්බෙ හදිසි ආපදා මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම.. (අපේ රටට එහෙම එකකුත් තියෙනව ගූගල් කරල බලපං..) ඒකට අනුව හමුදාවට, පොලීසියට අවශ්‍ය රෙස්කියු මිශන් වලට යන්න කිසිම බාදාවක් නෑ..
දැං හදිසි නීතිය දාන්නෙ ඊලඟ ස්ටෙප් එකට.. දැං කොලඹ පහත් බිම් යට වෙනව කියල රිස්ක් ඇසෙස්මන්ට් එක හම්බෙලා ඉවරයි.. දැන් තියෙන්නෙ හොඳින් හෝ නරකින් මිනිස්සු ඉවත් කරන එක. ඒකට අවශ්‍ය නෛතික බලය පොලීසියට හමුදාවට ලැබෙනව හදිසි නීතිය එක්ක.
ස්වභාවික විපතක තියෙන අරුමය තමයි මචං කලිංම කියල නෙවෙයි කෙලවන්නෙ හොඳේ.. කුණාටුවක් එනව කිව්වට ඒකෙ ලෙවල් එක .. වැඩිම එෆෙක්ට් වෙන ඒරියා.. රිසෝසස් ඇලොකේට් කරන්න ඕනෙ කොහෙටද , කොච්චරක්ද කියන එක සක්කරයටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි හරියට.. තේරුණාද මැට්ටො.. ? හදිස්සි නීතිය වගේ සංවේදී නීතියක් late pre disaster හෝ post disaster පීරියඩ් එකේ විතරයි දාන්න සුදුසු.. late pre disaster එකෙත් දාන්න පුලුවන් පැහැදිලි රිස්ක් ඇසෙස්මන්ට් එකක් තියෙනව නං විතරයි.. උදාහරණයකට සුනාමි වෝර්නින්ග් එකකදි වගේ.. එනිවේ.. උඹල එක්ක මෙව්ව කියවල වැඩක් නෑ බං.. ආතල් එක ගනින්මැට්ටෝ ඔය ටික කලින්ම දැම්ම නම් එන්න බෑ කියන උන්ගෙන් කී දෙනෙක් ඔහොම කරන්න තිබ්බාද හොඳින් හරි නරකින්.
--දැං කොලඹ පහත් බිම් යට වෙනව කියල රිස්ක් ඇසෙස්මන්ට් එක හම්බෙලා ඉවරයි--
ඒ කිව්වේ හදිසි නිතිය කොලඹට විතරද... එතකොට කලින් යටවුනු උන් අමනුස්සයොද.... යකෝ දැනටම අනිත් පැතිවල කී දෙනෙක් යටවෙලාද..... අනේ හුකේ නන්නානේ...
අනූර යුද්ධෙකාලේ ජනාධිපතිවෙලා හිටියා නම් ප්‍රභාකරන් වඩාගෙන ගහන්නේ
na ban , and altest see the sky , do you think its yesterday@89mora ඕක ඊයෙ වෙච්චි එකක් නෙමේද කොම්ලො?
ස්වභාවික විපතක තියෙන අරුමය තමයි මචං කලිංම කියල නෙවෙයි කෙලවන්නෙ හොඳේ.. කුණාටුවක් එනව කිව්වට ඒකෙ ලෙවල් එක .. වැඩිම එෆෙක්ට් වෙන ඒරියා.. රිසෝසස් ඇලොකේට් කරන්න ඕනෙ කොහෙටද , කොච්චරක්ද කියන එක සක්කරයටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි හරියට.. තේරුණාද මැට්ටො.. ? හදිස්සි නීතිය වගේ සංවේදී නීතියක් late pre disaster හෝ post disaster පීරියඩ් එකේ විතරයි දාන්න සුදුසු.. late pre disaster එකෙත් දාන්න පුලුවන් පැහැදිලි රිස්ක් ඇසෙස්මන්ට් එකක් තියෙනව නං විතරයි.. උදාහරණයකට සුනාමි වෝර්නින්ග් එකකදි වගේ.. එනිවේ.. උඹල එක්ක මෙව්ව කියවල වැඩක් නෑ බං.. ආතල් එක ගනින්පීස් අවුට්
![]()
අප්ලෝඩ් කොරපු එකාගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ දෙන්ඩ එපැයිna ban , and altest see the sky , do you think its yesterday