~~~මහා ජන රැලිය (මැර දේශපාලනයට තිත)~~~

Bugs Bunny ට


  • Total voters
    39

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
~~~Mha Jana Raliya~~~

නෝනා වරුනි මහත්වරුනි,
මහත්තුරු ඇති නොනාවරැනි නෝනාවරු ඇති මහත්වරුනි,
මහත්තුරු නැති නොනා වරැනි නෝනාවරු නැති මහත්වරුනි,
අම්මේ තාත්තේ,
ආච්චියේ සීයේ,
සීයලා ඇති ආච්ච්යේ ආච්චිලා ඇති සීයේ,
සීයලා නැති ආච්ච්යේ ආච්චිලා නැති සීයේ,
නැන්දේ මාමේ,
මාමලා ඇති නැන්දේ නැන්දලා ඇති මාමේ,
මාමලා නැති නැන්දේ නැන්දලා නැති මාමේ,
අයියේ අක්කේ,
අක්කලා ඇති අයියේ අයියලා ඇති අක්කේ,
අක්කලා නැති අයියේ අයියලා නැති අක්කේ,
නංගියේ මල්ලියේ,
නංගිලා ඇති මල්ලියේ මල්ලිලා ඇති නංගියේ,
නංගිලා නැති මල්ලියේ මල්ලිලා නැති නංගියේ,

මාගේ මේ මහා ජන රැළියට පැමිණි එකි මෙකී නොකී, ඉහතකී පහතකී, උඩකී යටකී, වටෙන්කී කෙලින්කී, පැත්තෙන්කී හරහටකී,
කටෙන්කී .. ආ.. ඒත් කටින්මකී ඔබසැම මාගේ හදපිරි සතුටින්,සමාධානයෙන්,දුකින් සැපෙන්,
උද්යෝගයෙන්, අභිමානයෙන් පිළිගනිමු හි හි හිහිහි..............

ආයුබොවන්
වනක්කම්
අසලාම් ආලෙක්කුම්
ඔහායෝ ගොසයිමස්
hi

මේ දේශපාලන මඩගොහොරුව ලස්සන කැරට් කොටුවක් මල්පාත්තියක් කරදීමට
මම ඇප වෙනවා ඇප කැප, බැදී සිටිනවා...

අද මේ සෑම පක්ෂයකම අපේක්ෂකයෝ ලෙස ඉන්නේ හොරු මන්කොල්ල කාරයෝ
වන්චාකාරයෝ දූෂකයෝ කියල හැමොම කියාගන්නවා මඩ ගහගන්නවා මඩ නාගන්නවා
කව්රැවත් අහල තියනවද මම එහෙම මැරවැඩ කරනවා කියල, නෑ කව්රැත් අහලනෑ
මොකද මම පරම පිවිතුරු,නිකලැල්, අමරනීය, *ආදරනීය පුද්ගලයෙක් නිසා කාටවත් මට මඩගහන්නබෑ
මම චන්දෙන් දිනපු ගමන් ඔබ තමුන්නාන්සේලා හැමෝටම
කැරට් අල දෙක දෙක දෙනවා
කැරට් ගොවීන්ට පොහොර දෙනවා
කැරට් අපනයනය කරනවා
කැරට් ආනයනය තහනම් කරනවා
මුලු රටම කැරට් කොටුවක් කරනවා
මැරයෝ කැරට් කරනවා
චන්දේ නොදුන්න සැමගේ ගෙවල් කැරට් කොටු කරනවා
SLT පවරාගන්නවා ඒවගේම සියලුම සේවා නොමිලේ ලබාදෙනවා*
වදවෙලා යන අලි , කොටි වගේ සත්තු පලුන් පුරෝලා සන්රක්ෂණය කරනවා
තව අරව කරනවා මේවා කරනවා ඒවා කරනවා තව තව ගොඩක් දේ කරනවා

ඒක නිසා ඔබේ මනාපය මල් හතට දේන්න දෙන්න දේන.........
දැන් අපි ඔබ තුමන්ලාට අවස්ථාව දෙනවා කැමති දෙයක් ඉල්ලන්න කැමති දෙයක් කියන්න



* කොන්දේසි විරහිතයි.
 
Last edited:

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
UR1 said:
mata monawada hamba wenne...
Dena deyak Chandeta kalin denna ona..
mokada ita passe oyalawa hoyaganna hamba wenne ne..
:P

oyata monawada one
malwane handiya liyala dendada
nathnam wena monawahari dendada?:P:rofl:

api dinuwath EK ek paradunath EK eke hariyata buthayo wage arakgena inne dalayanne na:):)