කඩේට වෙලා ඉන්න කොට කොල්ලෙක් ආව.
ඌ -මල්ලි මන් CCTV කැමරා ටිකක් ගහගන්න ආවේ එදා
මන්- (මතක නැත) මතකනම් නෑ කියන්නකො
ඌ- හන්සගිරි පාරේ මල්ලි site එක?
.
.
.
.
.
.
ඌ - මල්ලි site එක ගැන කතා කරන්න ඕනේ මන් මේ පොඩි හදිස්සියක මෙතනට ආවේ පොලිසියෙන් අල්ලුවනේ මල්ලි.. දදේ ගෙවන්න ඕන ඔය ගාව 200ක් නැද්ද මන් හවස දෙන්නන්.
මම-ආ අව්ලක් නෑ ඔහොම ඉන්න...(මාරු නැත.)
ඌ- ආ ඔයිය 500 1000 දෙන්නකෝ මල්ලි මේ 500 අරන් මන් අද හවසම එන්නම් ඔය ඉන්නවනේ?
මම- නෑ නෑ කිසි අව්ලක් නෑ ඔය වැඩේ කරන් එන්නකො

වරුවක් විතර ගියා හිත හොද වැඩි උනහමත් කෙල වෙනව කියල තේරෙන්න.