මහා දවාලේ rob විය.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කඩේට වෙලා ඉන්න කොට කොල්ලෙක් ආව.

    ඌ -මල්ලි මන් CCTV කැමරා ටිකක් ගහගන්න ආවේ එදා

    මන්- (මතක නැත) මතකනම් නෑ කියන්නකො

    ඌ- හන්සගිරි පාරේ මල්ලි site එක?

    .
    .
    .
    .
    .
    .

    ඌ - මල්ලි site එක ගැන කතා කරන්න ඕනේ මන් මේ පොඩි හදිස්සියක මෙතනට ආවේ පොලිසියෙන් අල්ලුවනේ මල්ලි.. දදේ ගෙවන්න ඕන ඔය ගාව 200ක් නැද්ද මන් හවස දෙන්නන්.

    මම-ආ අව්ලක් නෑ ඔහොම ඉන්න...(මාරු නැත.)

    ඌ- ආ ඔයිය 500 1000 දෙන්නකෝ මල්ලි මේ 500 අරන් මන් අද හවසම එන්නම් ඔය ඉන්නවනේ?

    මම- නෑ නෑ කිසි අව්ලක් නෑ ඔය වැඩේ කරන් එන්නකො


    :eek::eek::eek::eek:

    වරුවක් විතර ගියා හිත හොද වැඩි උනහමත් කෙල වෙනව කියල තේරෙන්න.:confused::confused:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    nodanna unta ohoma salli dena thota gahanna one yako issellama :lol:

    yako udaw karanawa kiyala ohoma unta salli denawada. tho pissekda.
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    දැන් ටවුන් වල ගෑණු සෙට් එකක් ඉන්නවා ගෙදර යන්න සල්ලි නෑ කියලා සල්ලි ඉල්ලනමං දෙපාරක් එකම ගෑණිට අහුවුනා එතන හිටපු අයියා කෙනෙක් තමා කීවෙ ඒ ගෑණි බොරු කරන්නෙ කියලා