මහා නායක කවිය

waligamaya

Well-known member
  • 17426395_992330460899914_4343834541371411426_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම කාලෙකට ඉස්සරවෙලා පහත නූල දැම්මේ ගොඩක් කළ කිරිලා.... අනිත්‍ය ගිහියන්ට දේශනා කරමින් පැවිද්දන් අති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි එක එකාට කඬේ ගිහිල්ල ආගමයි ජාතියයි දෙකම විනාශ කරල දානවා...... ඒ වගේ නායක ස්වාමින් වහන්සේ කෙනෙක් මිය ගියාම කොඩියක් දාන්නවත් එකෙක් නෑ... ඒක කරන්නේ නගර සභාවේ කම්කරුවන් (මම අත්දැකීමෙන් කියන්නේ.... මම නුවර නිසා.....)

    මෙන්න මගේ කලින් නූල :

    හාමුදුරුවනේ ඔබ අසමත්ය
     
    waligamaya

    Well-known member
  • මම කාලෙකට ඉස්සරවෙලා පහත නූල දැම්මේ ගොඩක් කළ කිරිලා.... අනිත්‍ය ගිහියන්ට දේශනා කරමින් පැවිද්දන් අති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි එක එකාට කඬේ ගිහිල්ල ආගමයි ජාතියයි දෙකම විනාශ කරල දානවා...... ඒ වගේ නායක ස්වාමින් වහන්සේ කෙනෙක් මිය ගියාම කොඩියක් දාන්නවත් එකෙක් නෑ... ඒක කරන්නේ නගර සභාවේ කම්කරුවන් (මම අත්දැකීමෙන් කියන්නේ.... මම නුවර නිසා.....)

    මෙන්න මගේ කලින් නූල :

    හාමුදුරුවනේ ඔබ අසමත්ය

    ටිකක් කලන කරපන් අපේ උන් පල්ලිවලට බැන බැන ඉන්නවා උන් උන්ගේ සල්ලි උන්ගේ මිනිසුන්ගේ දියුණුවට යොදවනවා. අපේ හාමුදුරුවරු ඉඩම් වලට දදුප්පත් මිනිස්සු එකක්ක නඩු කියා කියා උන්ව ඒවායින් එලවනවා. ඔය දළදා මාලිගාවේ. කතරගම, අනුරපුර සිරිපාදය දබුල්ල. මහා පන්සල වල කොටි ගණන් දනය ආයෝජනය කරලා ගොවිබිම්, කර්මාන්ත දාලා සිංහල මිනිහට රසවල් දිපලකෝ. උන්ගේ ඉගෙනීමට අරමුදල් ඇතිකරපලකෝ කෝ එක බල්ලෙක් ඕක කරනවද. උන් උන්ගේ වාසියට ලොකු ලොකු ඩිල කාරයෝ, දෙෂ්පලුවනට කඩේ යන ගමන් දුපත් මිනිහා අසරණ වුනහම සහනයක් වෙනුවෙන් දැන් දන් දෙන මුදල් වලින් කාමසුකල්ලිකානු යෝගය කරනවා.

    මල්වතු අසිගිරි උන් ලදී අනිත් නිකායන්වල හාමුදුරුවර එලෙවලු උන් අඩු කුලේ කියලා.

    මම පුද්ගලිකවම දන්නවා අනුරාදපුර මහා විහාරේ මහා එකා ට ළමයි තුත් ඉනාව උ උන්ව, උගේ ගැනුව නඩත්තු කරන්නේ පොඩි මිනිහගේ පඩුරු සල්ලි. විකුණන් කන්නේ පොඩිමිනිහගේ මහන්සියෙන් බදු මුදලින් ගොඩනගපු පැරණි වෙහෙර විහාර. මහා විහාරේ මහා එකා සල්ලි පොලි කරනවා ලක්ද 25-50 -100 වගේ එක හොදා කරවම මම දන්නවා අද්දැකීම් තියනවා. ඕකුන් ඉන්දියාවේ තායි ලන්තේ ගිහින් කරන්නේ හොදට බොන එකයි ගොන්නු ගහන එකයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම කාලෙකට ඉස්සරවෙලා පහත නූල දැම්මේ ගොඩක් කළ කිරිලා.... අනිත්‍ය ගිහියන්ට දේශනා කරමින් පැවිද්දන් අති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි එක එකාට කඬේ ගිහිල්ල ආගමයි ජාතියයි දෙකම විනාශ කරල දානවා...... ඒ වගේ නායක ස්වාමින් වහන්සේ කෙනෙක් මිය ගියාම කොඩියක් දාන්නවත් එකෙක් නෑ... ඒක කරන්නේ නගර සභාවේ කම්කරුවන් (මම අත්දැකීමෙන් කියන්නේ.... මම නුවර නිසා.....)

    මෙන්න මගේ කලින් නූල :

    හාමුදුරුවනේ ඔබ අසමත්ය

    ඇත්ත බන් ,මේ ගිය සිකුරාදා පොඩි එකාගේ ඉස්කෝලේ ට්‍රිප් 1ක් ගියා යන ගමන් අත්තනගල්ල විහාරයටත් ගියා .එතන ටෝය්ලට යන්නත් පොඩි එකෙකුට RS 5/= ලොකු කෙනෙකුට RS 10/= කුත් ගන්නවා .ටෝය්ලට බලා ගන්න ගෑනු දෙන්නෙක් හිටියේ බලන්න එපැයි උන්ගේ සද්දේ .ඒ වෙලාවෙත් බස් 25 ක් විතර ඇවිත් තිබුන ළමයි අරගෙනම ඔන්න පන්සල වල තත්වේ ගියපු ගොඩක් උන් බැන බැන ආපහු බස් වලට නැග්ගේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙනඩික් :dull: :dull:
    නමේ මේ තොටස ගැන ඉස්සරහට දීර්ඝ සාකච්ඡාවක් වෙන්න නියමිත බව පේනව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙනඩික් :dull: :dull:
    නමේ මේ තොටස ගැන ඉස්සරහට දීර්ඝ සාකච්ඡාවක් වෙන්න නියමිත බව පේනව :yes: :yes:

    අවුලක් නෑ ධර්මසිරි කියලත් කෑල්ලක් තියෙනව නෙ. දෙක බැලන්ස් වෙලා යනව :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෙනඩික් :dull: :dull:
    නමේ මේ තොටස ගැන ඉස්සරහට දීර්ඝ සාකච්ඡාවක් වෙන්න නියමිත බව පේනව :yes: :yes:

    අවුලක් නෑ ධර්මසිරි කියලත් කෑල්ලක් තියෙනව නෙ. දෙක බැලන්ස් වෙලා යනව :oo:
    :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුලක් නෑ ධර්මසිරි කියලත් කෑල්ලක් තියෙනව නෙ. දෙක බැලන්ස් වෙලා යනව :oo:

    එහෙම බැලන්ස් වෙන්නෑ :no: :no:
    බෙනඩික් කෑල්ල බර වැඩියි :yes: :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බෙනඩික් :dull: :dull:
    නමේ මේ තොටස ගැන ඉස්සරහට දීර්ඝ සාකච්ඡාවක් වෙන්න නියමිත බව පේනව :yes: :yes:

    මම නුවර ඉන්න සිංහලකම ගැන, බෞද්ධකම ගැන කැක්කුමක් තියෙන එකෙක් විදියට දන්න දෙයක් තමයි මූ ධර්මසිරි වුණත් බෙනඩික් වුණත් කියල තියෙන කතාව සහතික ඇත්ත....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි අනුන්ට බැන බැන ඉන්න වෙලේ අපේ වැරදි හදාගන්න ඕනේ. අපේ නායක හාමුදුරුවරු මිට වඩා ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිත් පුළුවන් තරමින් පන්සලට එකතුවෙන්න ඕනේ. පන්සල් පාලුවට ගියාම බිල්ඩින් කොච්චර තිබ්බත් වැඩක් වෙන්නේ නෑ.
     
    නුවරද ඉන්නේ?