මහා මුස්පේන්තුයි බං

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මහා මුස්පේන්තුයි බං

    වෙනදා වගේ නෙවේ බන් කන්ඩ බොන්ඩ හිතෙන්ත් නැහැ!කරන වැඩක් හරියට කරන්න ආසාවකුත් නැහැ!ඇගටත් පණ නැහැ බං..මාර දුකක් දැනෙන්නේ බං..:sorry:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Same here what to do.

    2015 idan muspenthui
    2.gif
    jiwithe kala kirila bn
     

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    මචින් ගල් කාලකට ඇස්ප්රින් පෙති 2 දාලා ගහපං ඔය සෝමාරි ගතිය නැති වෙලා යනවා