මහා සතිපට්ටාන දේශනාව - Buddhist Channel on 20.9.2011

lasa1106

Member
Apr 26, 2012
626
197
0
මහා සතිපට්ටාන දේශනාව - Buddhist Channel on 20.9.2011

මෑත ඉතිසාහය තුල මෙරට විද්‍යුත් නාලිකාවක විකාශය කරන ලද දිර්ගතම සජීවී ධර්ම දේශනාව ලෙස 2011 ඔක්තෝම්බර් 20 වැනිදා බෞධයා නාලිකාව තුලින් පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද මහා සතිපට්ටාන දේශනාව හැදින්විය හැක . මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පහන් වනතුරු පුරා පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ අකණ්ඩව පවත් වන ලද ධර්ම දේශනාව ඔබගේ සදහම් අවබෝධය පිණිස , පහත මාර්ගයෙන් ලබා ගත හැක..ශ්‍රවණය කල හැක . ඔබ නිකරුනේ විනාශ කර දමන කාලයෙන් බිදක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට යොදවන ලෙස දහම් සිතින් ඉල්ලා සිටිමි.

මෙම සත් ධර්ම ශ්‍රවනයෙන් ඔබගේ දහම අවබෝධය පිණිස හේතු වේවා......... කල්‍යාණ මිත්‍ර යන් ඇසුරු කිරීමට හැකි වේවා ...... සැම විටම මෛත්‍රී සිතින් , කුසල් සිතින් වාසය කරත්වා ........... වහා වහා දහම් මාර්ගයේ ගමන් කරත්වා.........සැම සිතකම නිරතුරු බුදු ගුණ , දහම ගුණ , සග ගුණ සිහි වේවා ....... තෙරුවන් සරණි...........

එසේම මෙම ධර්ම දේශනාව , දිවඉන පුවත් පතෙන් කොටස් වශයෙන් සැම පොහොය දිනකම එළිදක්වන බුදුමග පුවත් පතෙන් පළවේ. මෙහි පළමු කොටස 01.08.2012 පලවී ඇත. එයද මෙහි ඔබගේ පහසුව තකා දක්වා ඇත.

ධර්ම දේශනාව ලබා ගන්න :

http://www.mediafire.com/?a7ll0s2syyttnsk

දිවඉන පුවත් පතේ පලකරන ලද පළමු කොටස ලබා ගන්න :


http://www.divaina.com/images/bud1aug/bud15.html

p15kaaayaa.jpg


buddha.jpg
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම පිං.. ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ.. රෙප් දෙන්න බෑලු
    දර්ම දානමය පිංකමක් වේවා!!
    තෙරුවන් සරණයි