මහා ස්ථූප ඉදිකර වසර දෙදහසකට පසු

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.
    ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.

    හිනා යන කතා කියන්න එපා බන් :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.

    හිනා යන කතා කියන්න එපා බන් :ROFLMAO: :ROFLMAO:
    ඔක්කොම බදු ගෙවනවනෙ වක්‍ර හරි කෙලින් හරි
     
    • Like
    Reactions: Gonawala_GUNE

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම බදු ගෙවනවනෙ වක්‍ර හරි කෙලින් හරි
    කොහොමද බං ලංකාවේ ඉන්න මට්ටයොන්ටයි, කුරුසයොන්ටයි, කල්ලතෝනින්ටයි ඕකෙං පිං අනුමෝදං වෙන්නේ. පැහැදිලිකරපංකෝ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    කොහොමද බං ලංකාවේ ඉන්න මට්ටයොන්ටයි, කුරුසයොන්ටයි, කල්ලතෝනින්ටයි ඕකෙං පිං අනුමෝදං වෙන්නේ. පැහැදිලිකරපංකෝ.
    මොකෝ රාජපක්ෂල වලව්ව විකුණල හදවන්නෙ නෑනෙ බදු සල්ලි වලින්නෙ හදන්නෙ. හැම කෙනාටම ඉතින් පින් අනුමෝදනා වෙයි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ණය වෙවී චයිත්‍ය හදන්න නෙමෙයි ෆොන්නයෝ රටේ ජනාදිපතිකෙනෙක් ඉන්නේ. සතපහකින් හරි රටේ ණය බර අඩුකරන්න. රට සංවර්ධනය කරන්න.
    පරම්පරා ගනං ණය කර කර අම්මගේ රෙද්දක් කරනවා. මේවට සාදුකාර දෙන උන්ටත් උකේ ඉඳලා පිස්සු.
    ඕක අද පටන් ගත්තා එකක් නෙවෙයි යකෝ දැන් අවුරුදු 7 කට වඩා පරණ එකක් .තවම ඉවර කරගන්න බැරි උනා 😛😛
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකෝ රාජපක්ෂල වලව්ව විකුණල හදවන්නෙ නෑනෙ බදු සල්ලි වලින්නෙ හදන්නෙ. හැම කෙනාටම ඉතින් පින් අනුමෝදනා වෙයි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි.
    🤣🤣🤣 යකෝ ඒක........ ගඟේ නාලා බඩවුනා වගේ. පට්ට ලොජික්. 🤣🤣🤣
    පන්සල හැදුවට පස්සේ මහණ වෙලා බණ කියපං ගොං වස්සා🤣🤣😂
     
    • Haha
    Reactions: Anatha sinhalu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    කිසිම තේරුමක් නැති වැඩක් බන්. අනුරාධපුරේ දැනටත් අටමස්ථාන තියනවා. මේ රජ උණ ආපු කාලේ රජ නමක් ගන්න කරපු වැඩක්.. අනික ඓතිහාසික පුජා නගරේ වටිනාකමත් අඩු වෙනවා මේ වගේ අලුත් ඉදිකිරීම් වලින්.. ඕක ඕනම නම් හදාගන්න තිබ්බ නේ මැදමුලනේ. අනුරාධපුරේ ඒ රජවරු ඒවා කරේ තමන්ගේ රාජන්ධානිය නිසා මිසක්, "ඔක්කොම චෛත්‍ය අනුරාධපුරේට" වගේ සංකල්පයකට නෙවෙයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙන්නේ මේවා කරන්න තමා. මේවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරන ඒවා කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියලා එකක් මේ රටේ තියෙනවා කියලා නොදන්න online ගොන් වස්සෝ ටිකක්
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    🤣🤣🤣 යකෝ ඒක........ ගඟේ නාලා බඩවුනා වගේ. පට්ට ලොජික්. 🤣🤣🤣
    පන්සල හැදුවට පස්සේ මහණ වෙලා බණ කියපං ගොං වස්සා🤣🤣😂
    ඉතින් යකෝ රාජපක්ෂලට පුළුවන් නන් බදු සල්ලි වලින් ස්තූප හදල නම ගහගෙන දුටුගැමුණු, වළගම්බා රජතුමාට සමාන වෙන්න. අපි එහෙම හරි හිතාගෙන පින් ගත්තම මොකද?

    අනිවාර්යෙන්ම මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙන්නේ මේවා කරන්න තමා. මේවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරන ඒවා කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියලා එකක් මේ රටේ තියෙනවා කියලා නොදන්න online ගොන් වස්සෝ ටිකක්
    ඒකෙ සල්ලි නෑ සජිත් ගෙවල් හදල බෙදුව ඒ ටික.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කිසිම තේරුමක් නැති වැඩක් බන්. අනුරාධපුරේ දැනටත් අටමස්ථාන තියනවා. මේ රජ උණ ආපු කාලේ රජ නමක් ගන්න කරපු වැඩක්.. අනික ඓතිහාසික පුජා නගරේ වටිනාකමත් අඩු වෙනවා මේ වගේ අලුත් ඉදිකිරීම් වලින්.. ඕක ඕනම නම් හදාගන්න තිබ්බ නේ මැදමුලනේ. අනුරාධපුරේ ඒ රජවරු ඒවා කරේ තමන්ගේ රාජන්ධානිය නිසා මිසක්, "ඔක්කොම චෛත්‍ය අනුරාධපුරේට" වගේ සංකල්පයකට නෙවෙයි...
    උබලට කොහොමත් මොකේටත් කුහකකම , කියන්ඩම දෙයක් නැත්තන් පොලොව ඇදයි කියල හරි කියයි, කුහකකමේ සීමා තියාගනිල්ල බන්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිවාර්යෙන්ම මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙන්නේ මේවා කරන්න තමා. මේවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරන ඒවා කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියලා එකක් මේ රටේ තියෙනවා කියලා නොදන්න online ගොන් වස්සෝ ටිකක්

    මේ අනික් ගොං වස්සා. මුන් ඔක්කොටම වන්දනා මාන කරන්න අප්පොච්චිගේ කකුස්සි බාල්දිය නිදං කරානං. මුං පෙරලි පෙරලි වඳියි😂🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    DA_ADERSON_22, post: 25726712, member: 322784"]

    මේ අනික් ගොං වස්සා. මුන් ඔක්කොටම වන්දනා මාන කරන්න අප්පොච්චිගේ කකුස්සි බාල්දිය නිදං කරානං. මුං පෙරලි පෙරලි වඳියි😂🤣🤣🤣

    [/QUOTE]

    සජිත් ගේ පක නිල් පැත්තක් බීපන් උඹේ ඔය මොංගල් ගතිය යන්නත් එක්ක . එළකිරි එකේ අලි ටෝක් දෙන මෝඩයා 🤣🤣🤣
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් යකෝ රාජපක්ෂලට පුළුවන් නන් බදු සල්ලි වලින් ස්තූප හදල නම ගහගෙන දුටුගැමුණු, වළගම්බා රජතුමාට සමාන වෙන්න. අපි එහෙම හරි හිතාගෙන පින් ගත්තම මොකද?
    උඹ ඉන්නේ රජ කාලෙද?
    මිනිස්සු චන්දෙන් පත්කලේ රජ කෙනෙක්ද?
    ලංකාවේ දාගැබ් නැද්ද?
    මිනිස්සු චන්ද දුන්නේ දාගැබ් හදන්නද?
    ආයෝජනයේ ප්‍රතිපලය කුමක්ද?

    මේවට උත්තර කිව්වම උඹ කෝමා එකෙන් මිදිලා පියවි සිහියට එයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    උබලට කොහොමත් මොකේටත් කුහකකම , කියන්ඩම දෙයක් නැත්තන් පොලොව ඇදයි කියල හරි කියයි, කුහකකමේ සීමා තියාගනිල්ල බන්..
    අටමස්ථාන අස්සේ ඕක හදන එකේ තියන එක ප්‍රයෝජනයක් කියපන් බලන්න.. ඒ නගරේ තියන පෞරාණික වටිනාකමටත් හානි වෙන එක තමයි.
    අනික ඇයි ඕක හම්බන්තොට නැතුව අනුරාධපුරේ හදන්නේ ?? :rofl: රජ උණ .. කොහොමත් රජාගේ ලෙවකන්න බලාගෙන ඉන්න යටත් වැසියෙක්ගෙන් මේවට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    උඹ ඉන්නේ රජ කාලෙද?
    මිනිස්සු චන්දෙන් පත්කලේ රජ කෙනෙක්ද?
    ලංකාවේ දාගැබ් නැද්ද?
    මිනිස්සු චන්ද දුන්නේ දාගැබ් හදන්නද?
    ආයෝජනයේ ප්‍රතිපලය කුමක්ද?

    මේවට උත්තර කිව්වම උඹ කෝමා එකෙන් මිදිලා පියවි සිහියට එයි
    පස්න ඔක්කොටම උත්තර සවිස්තරව හැමදාම 7ට අයිටීඑන් එකේ යනව.
    මම නැති උනාට එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවනෙ.
    ආයෝජනවල ප්‍රතිපලේ තමා අපටත් රජෙක් පහලව ඇතේ ගීයට සාධාරණයක් ඉටු කිරීම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    DA_ADERSON_22, post: 25726712, member: 322784"]

    මේ අනික් ගොං වස්සා. මුන් ඔක්කොටම වන්දනා මාන කරන්න අප්පොච්චිගේ කකුස්සි බාල්දිය නිදං කරානං. මුං පෙරලි පෙරලි වඳියි😂🤣🤣🤣

    සජිත් ගේ පක නිල් පැත්තක් බීපන් උඹේ ඔය මොංගල් ගතිය යන්නත් එක්ක . එළකිරි එකේ අලි ටෝක් දෙන මෝඩයා 🤣🤣🤣
    [/QUOTE]

    උඹයි ඇරෝපාං කාරයයි තව කුක්කෙකුයි කිරියේ උන් දැක්ක තැන ගූ කරන්නේ ඇයි බං?? 🤣😂😂. අප්පොච්චිගේ කකුස්ස හෝදලා ලොකුකම හිතට අරං ඉන්න නිසාද??😂😂🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අටමස්ථාන අස්සේ ඕක හදන එකේ තියන එක ප්‍රයෝජනයක් කියපන් බලන්න.. ඒ නගරේ තියන පෞරාණික වටිනාකමටත් හානි වෙන එක තමයි.
    අනික ඇයි ඕක හම්බන්තොට නැතුව අනුරාධපුරේ හදන්නේ ?? :rofl: රජ උණ .. කොහොමත් රජාගේ ලෙවකන්න බලාගෙන ඉන්න යටත් වැසියෙක්ගෙන් මේවට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ ..
    ඕක ඉදි කරන්නෙ යුද්දෙන් මියගිය රණවිරුවන්ට පිo පැමිනවිමේ අරමුනින්..ඒකට අනුරධපුරේ තරන් වටින තවත් තැනක් අපි නම් දන්නෙ නැ..උබලට කලගුණ අමතක උනාට අපිට එහෙම නැ අපි රණවිරුවො වෙnuවෙන් ඒ යුතුකමත් කරනව..

    තම්බින්ගෙ පස්ස ලොවන උබල උඩු බුරන ඒව අපි නම් තබේකට ගනන් ගන්නෙ නැ..

    උස්සව තියල තොරණ් ගහල පෙරහැර කරල අපි දවසක ලක්ශ ගානකගෙ සහබාගිත්වයෙන් සදහිරු සෑය සසුනට පුජා කරනව..
     
    Last edited:
    • Haha
    Reactions: dilann