ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.
හිනා යන කතා කියන්න එපා බන්
ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.ලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.
ඔක්කොම බදු ගෙවනවනෙ වක්‍ර හරි කෙලින් හරිලන්කාවෙ ඉන්න හැම මනුස්සයෙක්ම සහභාගි වෙන පිනක් ඒක නන්. පක්ෂ විපක්ෂ හැම කෙනාම.
හිනා යන කතා කියන්න එපා බන්![]()
![]()
කොහොමද බං ලංකාවේ ඉන්න මට්ටයොන්ටයි, කුරුසයොන්ටයි, කල්ලතෝනින්ටයි ඕකෙං පිං අනුමෝදං වෙන්නේ. පැහැදිලිකරපංකෝ.ඔක්කොම බදු ගෙවනවනෙ වක්‍ර හරි කෙලින් හරි
මොකෝ රාජපක්ෂල වලව්ව විකුණල හදවන්නෙ නෑනෙ බදු සල්ලි වලින්නෙ හදන්නෙ. හැම කෙනාටම ඉතින් පින් අනුමෝදනා වෙයි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි.කොහොමද බං ලංකාවේ ඉන්න මට්ටයොන්ටයි, කුරුසයොන්ටයි, කල්ලතෝනින්ටයි ඕකෙං පිං අනුමෝදං වෙන්නේ. පැහැදිලිකරපංකෝ.
ඕක අද පටන් ගත්තා එකක් නෙවෙයි යකෝ දැන් අවුරුදු 7 කට වඩා පරණ එකක් .තවම ඉවර කරගන්න බැරි උනාණය වෙවී චයිත්‍ය හදන්න නෙමෙයි ෆොන්නයෝ රටේ ජනාදිපතිකෙනෙක් ඉන්නේ. සතපහකින් හරි රටේ ණය බර අඩුකරන්න. රට සංවර්ධනය කරන්න.
පරම්පරා ගනං ණය කර කර අම්මගේ රෙද්දක් කරනවා. මේවට සාදුකාර දෙන උන්ටත් උකේ ඉඳලා පිස්සු.
මොකෝ රාජපක්ෂල වලව්ව විකුණල හදවන්නෙ නෑනෙ බදු සල්ලි වලින්නෙ හදන්නෙ. හැම කෙනාටම ඉතින් පින් අනුමෝදනා වෙයි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි.
ඉතින් යකෝ රාජපක්ෂලට පුළුවන් නන් බදු සල්ලි වලින් ස්තූප හදල නම ගහගෙන දුටුගැමුණු, වළගම්බා රජතුමාට සමාන වෙන්න. අපි එහෙම හරි හිතාගෙන පින් ගත්තම මොකද?යකෝ ඒක........ ගඟේ නාලා බඩවුනා වගේ. පට්ට ලොජික්.
පන්සල හැදුවට පස්සේ මහණ වෙලා බණ කියපං ගොං වස්සා![]()
ඒකෙ සල්ලි නෑ සජිත් ගෙවල් හදල බෙදුව ඒ ටික.අනිවාර්යෙන්ම මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙන්නේ මේවා කරන්න තමා. මේවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරන ඒවා කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියලා එකක් මේ රටේ තියෙනවා කියලා නොදන්න online ගොන් වස්සෝ ටිකක්
උබලට කොහොමත් මොකේටත් කුහකකම , කියන්ඩම දෙයක් නැත්තන් පොලොව ඇදයි කියල හරි කියයි, කුහකකමේ සීමා තියාගනිල්ල බන්..කිසිම තේරුමක් නැති වැඩක් බන්. අනුරාධපුරේ දැනටත් අටමස්ථාන තියනවා. මේ රජ උණ ආපු කාලේ රජ නමක් ගන්න කරපු වැඩක්.. අනික ඓතිහාසික පුජා නගරේ වටිනාකමත් අඩු වෙනවා මේ වගේ අලුත් ඉදිකිරීම් වලින්.. ඕක ඕනම නම් හදාගන්න තිබ්බ නේ මැදමුලනේ. අනුරාධපුරේ ඒ රජවරු ඒවා කරේ තමන්ගේ රාජන්ධානිය නිසා මිසක්, "ඔක්කොම චෛත්‍ය අනුරාධපුරේට" වගේ සංකල්පයකට නෙවෙයි...
අනිවාර්යෙන්ම මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි තියෙන්නේ මේවා කරන්න තමා. මේවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් කරන ඒවා කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියලා එකක් මේ රටේ තියෙනවා කියලා නොදන්න online ගොන් වස්සෝ ටිකක්
උඹ ඉන්නේ රජ කාලෙද?ඉතින් යකෝ රාජපක්ෂලට පුළුවන් නන් බදු සල්ලි වලින් ස්තූප හදල නම ගහගෙන දුටුගැමුණු, වළගම්බා රජතුමාට සමාන වෙන්න. අපි එහෙම හරි හිතාගෙන පින් ගත්තම මොකද?
අටමස්ථාන අස්සේ ඕක හදන එකේ තියන එක ප්‍රයෝජනයක් කියපන් බලන්න.. ඒ නගරේ තියන පෞරාණික වටිනාකමටත් හානි වෙන එක තමයි.උබලට කොහොමත් මොකේටත් කුහකකම , කියන්ඩම දෙයක් නැත්තන් පොලොව ඇදයි කියල හරි කියයි, කුහකකමේ සීමා තියාගනිල්ල බන්..
රජ උණ .. කොහොමත් රජාගේ ලෙවකන්න බලාගෙන ඉන්න යටත් වැසියෙක්ගෙන් මේවට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ ..පස්න ඔක්කොටම උත්තර සවිස්තරව හැමදාම 7ට අයිටීඑන් එකේ යනව.උඹ ඉන්නේ රජ කාලෙද?
මිනිස්සු චන්දෙන් පත්කලේ රජ කෙනෙක්ද?
ලංකාවේ දාගැබ් නැද්ද?
මිනිස්සු චන්ද දුන්නේ දාගැබ් හදන්නද?
ආයෝජනයේ ප්‍රතිපලය කුමක්ද?
මේවට උත්තර කිව්වම උඹ කෝමා එකෙන් මිදිලා පියවි සිහියට එයි
DA_ADERSON_22, post: 25726712, member: 322784"]
මේ අනික් ගොං වස්සා. මුන් ඔක්කොටම වන්දනා මාන කරන්න අප්පොච්චිගේ කකුස්සි බාල්දිය නිදං කරානං. මුං පෙරලි පෙරලි වඳියි![]()
ඕක ඉදි කරන්නෙ යුද්දෙන් මියගිය රණවිරුවන්ට පිo පැමිනවිමේ අරමුනින්..ඒකට අනුරධපුරේ තරන් වටින තවත් තැනක් අපි නම් දන්නෙ නැ..උබලට කලගුණ අමතක උනාට අපිට එහෙම නැ අපි රණවිරුවො වෙnuවෙන් ඒ යුතුකමත් කරනව..අටමස්ථාන අස්සේ ඕක හදන එකේ තියන එක ප්‍රයෝජනයක් කියපන් බලන්න.. ඒ නගරේ තියන පෞරාණික වටිනාකමටත් හානි වෙන එක තමයි.
අනික ඇයි ඕක හම්බන්තොට නැතුව අනුරාධපුරේ හදන්නේ ??රජ උණ .. කොහොමත් රජාගේ ලෙවකන්න බලාගෙන ඉන්න යටත් වැසියෙක්ගෙන් මේවට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ ..