මහා_තක්කඩි_ජාතකය

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මහා_තක්කඩි_ජාතකය

    sfvnltm15b7lh9evo6376fbm32_20.jpg

    sfvnltm15b7lh9evo6376fbm32_30.jpg

    sfvnltm15b7lh9evo6376fbm32_40.jpg

    sfvnltm15b7lh9evo6376fbm32_50.jpg

    බුකියෙන් ඉස්සුවේ
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් බුද්ධාගමේ එන ජාතක කථා වලට මඩක් වදින්නේ මේ වගේ ඒවලින්. ඉතින් එහෙම කරන්න එපා.
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මචන් බුද්ධාගමේ එන ජාතක කථා වලට මඩක් වදින්නේ මේ වගේ ඒවලින්. ඉතින් එහෙම කරන්න එපා.

    ජාතකය කියන්නේ කතා පුවතක් කියන එක. මේකෙන් බුදුදහමට මඩක් වදින්නේ කොහොමද ? විහිළුව විහිළුවක් හැටියටත්, බුදුදහමට පූජනීය ගෞරවණීය දෙයක් හැටියටත් වෙනවෙනම භාරගන්න මිනිස්සු ඉන්නකන් එහෙම වෙන එකක් නෑ මචන්
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජාතකය කියන්නේ කතා පුවතක් කියන එක. මේකෙන් බුදුදහමට මඩක් වදින්නේ කොහොමද ? විහිළුව විහිළුවක් හැටියටත්, බුදුදහමට පූජනීය ගෞරවණීය දෙයක් හැටියටත් වෙනවෙනම භාරගන්න මිනිස්සු ඉන්නකන් එහෙම වෙන එකක් නෑ මචන්

    එහෙනම් ඉතින් කථා පුවත කියලා දාන්න කෝ. ජාතකය කියන වචනය හැම මගුලටම යොදන්න ගියාම ඒකට තියෙන ගෞරවය නැති වෙනවා, එතකොට ජාතකය කිව්වම අන්තිමට මිනිස්සුන්ට මතක් වෙන්නේ අර සක්විති කිව්වම හොරෙක් මතක් වෙනවා වගේ දෙයක්.
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    එහෙනම් ඉතින් කථා පුවත කියලා දාන්න කෝ. ජාතකය කියන වචනය හැම මගුලටම යොදන්න ගියාම ඒකට තියෙන ගෞරවය නැති වෙනවා, එතකොට ජාතකය කිව්වම අන්තිමට මිනිස්සුන්ට මතක් වෙන්නේ අර සක්විති කිව්වම හොරෙක් මතක් වෙනවා වගේ දෙයක්.

    පුද්ගලයෙක් කුඩා කල සිට මේ වෙන තෙක් ඔහු ගෙවන ලද ජීවිතය ගැන කතා කරද්දී "උගේ/ඒකිගේ ජාතකය" කියන වචනේ පාවිච්චි කරනවා නේද? ඒකෙන් 550 ජාතකයට අපහාසයක් වෙන් නෑ නේ.. 'කථා පුවත' 'ජාතකය' මේ ඔක්කොම සින්හල වචන.. අනික මේක මම හදපු එකක් නෙවේ බන් :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය කොයි කවුරුත් කරන්නේ උඹලව අපිව හූරගෙන කන එකයි,ඒ හින්ද එක එක දෙස් පළුවන්ගේ දෙපරංශ ලෙව කකා එක එකා කුළල් කා ගන්න එක නවත්තපියව් බූරු හැත්ත.:angry::angry::angry:
    රටක් විදියට එකමුතු නොවී දිනුමක් ලැබෙන්නේ නැහැ.

    කළ බැවින් පූරුවේ පව්
    විඳවනා බැව් දන දොඩත්
    වසාගෙන ඇස් කන් තවත්
    සිටිත් උන් අමන ලෙස නිදි වැදන්

    අබැටක තරම් වත්
    නැති කමින් මොළ බිඳක්
    හුරේ දමමින් තවත්
    රජ වරුන් සිත් සත පිනත්

    මටය මාගේය කියා
    කියන්නට තරම් වත්
    හිමිද මේ බිම් කඩක් වත්
    සියළු දේ මුන් බදු අරන්

    මෙසේ ඇස් කන් පියන්
    සිටියෝතුන් නුදුටු ලෙස්
    වැඩි දුරක නොවේ අපෙ
    ලක් මවගෙ මල ගමත්

    රජ මැදුරු සුනඛයින්
    බුරත් අද මෙන් හෙටත්
    ඊයේ පෙරෙයිදා මෙන්ම
    සපා කත මහ දනත්

    ඒ වලෙන් මේ වලට
    පනින නෙක ගෙම්බන්ය
    විටෙන් විට රුව මාරු
    කරවනා කටුසන්ය

    පාන් බාගේ කන්න
    සල්ලි නැති මිනිසුන්ය
    නයිට් ක්ලබ් වල මොණරු
    විසි කරන උතුමන් ය

    කැලෑ මාරු උණා මදි
    කොටි පුල්ලි එලෙසින්ය
    එබැවිනේ කල යුත්තේ
    පුල්ලි ටික මැකීමද?
    අලුත් කැලයකට යාමද?
    විසඳුමද තොප සතුය.................෴

    මලිත්තා​