මහා_තක්කඩි_ජාතකය

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    laugh8kb.gif
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    moda raja hiteye natham, thama hangila thama inna wenne koti hamathanama bomb blast karana kota
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේකෙ තනුව කොහොමද යන්නෙ මචන් ... මම කැමතියි නෑනට එකද

    ජීවිතයම හරි ෆනී
    ජනතාවට බඩ ගිනී

    :lol:
    :rofl::rofl: aka wenna ona.. niyameta anawa:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතකය කියන්නේ කතා පුවතක් කියන එක. මේකෙන් බුදුදහමට මඩක් වදින්නේ කොහොමද ? විහිළුව විහිළුවක් හැටියටත්, බුදුදහමට පූජනීය ගෞරවණීය දෙයක් හැටියටත් වෙනවෙනම භාරගන්න මිනිස්සු ඉන්නකන් එහෙම වෙන එකක් නෑ මචන්
    ජාත+කාය කියන්නේ උපතක කතා පුවත කියන එක. කොහොමත් ජාතකය කියන වචනේ මේකට නිවැරදියි. මේකත් යම් රජෙක් ගේ උපත+ජීවිතේ ගැන කතාවක් නේහ්......

    තොරණට ආධාර පිණිස එළකිරි-පොරට රෙප් ආධාර කොරන උන්ට කවි කියනවා...!!!!!:baffled::rofl::rofl:

    අයේෂ් ලයිව් එළකිරියෙන් පැමිණෙනවා
    රෙප් හතකින් ආදාරය ගෙන දෙනවා
    මේ රෙප් හතෙන් ඔබ හට කිරි ඉතිරෙනවා
    නිවන් පුරේ දොර ඔබ හට හැරදෙනවා
     
    • Like
    Reactions: Elakiri Pora

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දාගමේ කියල තියෙන්නේ සියල්ල්ල අත්හරින්න් කියල. එහෙම තියෙද්දීඅපි වචනයක් කොහොමද බුද්දාගමට බද්ද කරන්නේ. බුද්දාගමේ හරය තේරුම් ගත තැනැත්තා ඕවාට කෝප නොවෙයි.
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ජාත+කාය කියන්නේ උපතක කතා පුවත කියන එක. කොහොමත් ජාතකය කියන වචනේ මේකට නිවැරදියි. මේකත් යම් රජෙක් ගේ උපත+ජීවිතේ ගැන කතාවක් නේහ්......

    තොරණට ආධාර පිණිස එළකිරි-පොරට රෙප් ආධාර කොරන උන්ට කවි කියනවා...!!!!!:baffled::rofl::rofl:

    අයේෂ් ලයිව් එළකිරියෙන් පැමිණෙනවා
    රෙප් හතකින් ආදාරය ගෙන දෙනවා
    මේ රෙප් හතෙන් ඔබ හට කිරි ඉතිරෙනවා
    නිවන් පුරේ දොර ඔබ හට හැරදෙනවා

    රෙප් හතටම ඔබ හට පින් ලැබදෙනවා
    දත් කිඹුලට හැමදා ගරු අපදෙනවා
    කපපු උන්ගේ දෙමාපියන් සිහිවෙනවා
    නම දාපියව් රිටර්න් එකත් මම දෙනවා
     
    Last edited:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කට්ටඩි හන්ද තක්කඩි රැළ ගෙදර ගියා
    අප්පච්චිගේ වහල්ලුන්ට බඩත් ගියා
    අප්පච්චිව ඕනා කියා හොයන් ගියා
    රිදෙන එවුන් රෙපක් දෙකක් කපලා ගියා :lol:
     
    • Like
    Reactions: Robin*Hood

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    බුද්දාගමේ කියල තියෙන්නේ සියල්ල්ල අත්හරින්න් කියල. එහෙම තියෙද්දීඅපි වචනයක් කොහොමද බුද්දාගමට බද්ද කරන්නේ. බුද්දාගමේ හරය තේරුම් ගත තැනැත්තා ඕවාට කෝප නොවෙයි.

    :yes: