මහා_පෙරහැර_(200 Pic)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික 69 වන මහා පෙරහැර මංගල්‍යය - 2013


    BuddhistFlag2.GIF





    අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික ඈසළ පෙරහැර පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් නැටුම් කණ්ඩායම් 50 ක් පමණ සහභාගී කරගෙන පැවැත්වුණා.. ඉතිං අපේ ගමේ මේ ලස්සන පෙරහැර මම හිතුවා එළකිරි යාලුවෝ ඔක්කොම එක්ක බෙදා හදා ගන්න.. අම්බලන්ගොඩ කිව්වම හැමෝම දන්නවානේ වෙස් මුහුණු කලාව හා රෑකඩ වලට පසිද්ධයි කියල.. ඉතිං ​ගොඩක්ම අපේ කම අපේ දේවලට මේ පෙරහැරේ ඉඩ ලැබුණා.. වසර 69 ක් පුරා අඛණ්ඩව මේ පෙරහැර හැම අවුරැද්දකම පැවැත්වෙන දකුණු පලාතේ කලාත්මකම ලස්සනම පෙරහැර කිව්වොත් නිවැරදියි.. මම අවුරැදු 21 ක්ම ඉතිං බලනව මේ පෙරහැර.. ඉතිං එදාට වඩා අද ගොඩක් තාක්ෂනය අතින් දියුණුලෝකයේ පෙරහැරත් දියුණුවෙලා සෑහෙන.. අනිත් පලාත්වලය වඩා බලන්න මේ පෙරහැලේ විශේෂත්වයක් ඈති.. මම ඒක ඉස්සසරටහ කියන්නං


    ඉතිං මම ගත්ත පොටෝ 500 කින් විතර තෝරා ගත්ත හොදම පොටේා ටිකක් මෙතන දාන්න හිතුවා .. අඩු පාඩු ගොඩාක් ඈති මම තවම ආධුනික කැමරාකරැවෙක් හොදේ.. එහෙනං අපි යමු පෙරහැර බලන්න....




    මෙන්න මුල්ම ​පොටෝ එක.. කොහොමද සෙනග..

    1233400_10151741230733171_976537709_n.jpg



    ඉස්සරනං පෙරහැරේ මුලින්ම එන්නේ කස කාරයෝනේ.. දැං එන්නේ පොලිස් කාර්එකක්ලු .. :lol::lol:

    1235134_10151741230923171_932996355_n.jpg



    ඔන්න ඔන්න කස මාමල එනවා.. හැමෝම පස්සට වෙලා අයින් වෙයල්ලා... පස්සේ කියන්නෙපා කස පාර කෑව කියල...

    555864_10151741231228171_1707018860_n.jpg



    ඉස්සර කාලේ කස ගැහුවේ පෙරහැර එන බව අගවන්නලු..

    1209250_10151741232238171_335008296_n.jpg


    ජාතික කොඩියේ... අපේ අභිමානය පෙරහැරේ ඉදිරියෙන්ම
    ( කෙළ හැලීමෙන් වලකින්න ලස්සන ගැහුණු ලමයි ඉදිරියේ ද සිිටිනා බැවින් )

    1235343_10151741232208171_448494842_n.jpg


    බෙද්ධ කොඩිය ..

    946005_10151741232558171_1315269204_n.jpg



    මේ​ කොඩියනං මතක නෑ...

    1240586_10151741233293171_41787881_n.jpg



    බෙද්ධ කොඩියේ පාට රැගත් තරැණියන් ..

    1239837_10151741233323171_748767579_n.jpg



    දැං බලන්න මෙන්න මෙන්න එනවා හිගමන් දේවි...

    602022_10151741233378171_753286201_n.jpg


    බලන්න මේ නිර්මාණය කොච්චර ලස්සනද කියලා.. මම හිතන්නෑ ඔයාලගේ පළාත් වල මේ වගේ දේවල් දකින්න ලැබෙනව ඈති කියල.. ඒකයි මම කිව්වේ විශේෂයි කියල..

    996005_10151741234158171_630457326_n.jpg


    අපි මේකට කියන්නේ කූඩුවක් කියල.. තම ​ඉස්සරහට මේ වගේ ලස්සන කූඩු ගොඩක් තියෙනවා

    539745_10151741234258171_179329909_n.jpg


    රෑට තමයි මේවා ලස්සන ලයිට් දැම්ම ගොඩක් ලස්සනයි.. පාට පාට වර්ණ රටා වලින් ලස්සන වෙනවා රෑට..

    537031_10151741234308171_283496828_n.jpg


    1234211_10151741234863171_261859662_n.jpg


    පෙරහැරේ ඉදිරියෙන්ම යන මේ හිගමන් දේවී කියන දෙවියන් ගේ ​​මේ කූඩුවට බලන්න ඉන්න අය ​සල්ලි දානව.. ඉතිං වැඩි​ම මුදලක් එකතු වෙන්නේ මේ කූඩුවෙන් ..

    7904_10151741235048171_2106621597_n.jpg


    1255206_10151741235108171_1537180375_n.jpg



    සිංහයෙක් ​එනවා ... අයින්ට වෙන්නෝ.....

    65051_10151741235578171_248902896_n.jpg



    :lol::growl::lol::growl::lol::growl:

    1374963_10151741235923171_607409697_n.jpg


    ඊළගට සාම්පදායික බෙර කණ්ඩායමක්

    1234345_10151741235948171_1471394162_n.jpg



    1238947_10151741236533171_765232107_n.jpg


    ඒ තාලයට නේ සිංහයෝ දෙන්නා නටන්නේ,

    599312_10151741236713171_1592569434_n.jpg



    1239838_10151741236723171_341996044_n.jpg



    1229944_10151741237213171_1796704225_n.jpg




    දැං බොද්ධ කොඩි

    556522_10151741237428171_77024334_n.jpg



    ඊළගට ඉතිං ගැමි නර්ථනයක්

    1157661_10151741237458171_1577440185_n.jpg


    වැඩිය ලං වෙන්න එපා දෑකැත්තක් අතේ තියෙන්නේ

    1236276_10151741238218171_1032330304_n.jpg


    1186297_10151741239708171_1637525208_n.jpg


    බොක්කෙන්ම බෙර ගහනව දැක්ක නිසා පින්තූරයක් ගත්තා


    1239858_10151741239703171_1101736111_n.jpg


    1233545_10151741239928171_2111393546_n.jpg



    ඊලගට කුලුනර්ථනයක්

    551299_10151741240868171_2143322392_n.jpg


    1229931_10151741240878171_821108349_n.jpg


    541823_10151741240958171_1765277173_n.jpg



    තවත් නර්ථනයක්.. නම් නං දන්නෑ..

    1234671_10151741241768171_739949599_n.jpg


    1236512_10151741242188171_1184155560_n.jpg


    ලී කෙලි නැටුමක් වගේ නේ ..

    1231624_10151741242258171_1884292349_n.jpg



    553136_10151741242178171_295805701_n.jpg



    සාම්පදායික අපේ කම .. උඩරට වෙස් නැටුම්

    581238_10151741243173171_1175063700_n.jpg


    නිලමේතුමා

    601542_10151741243278171_353107923_n.jpg


    වෙස් නැටුම් කණ්ඩායමක් සමග සද්ධන්ත ඈත් රජා ..

    1238829_10151741243198171_339875911_n.jpg


    541382_10151741244273171_6301774_n.jpg


    1374883_10151741244253171_1583139778_n.jpg



    මං නං ආසම නෑ බං මේකට.. වඩිග පටුන

    1234408_10151741244518171_1777469780_n.jpg


    1237003_10151741245583171_1805991681_n.jpg


    150993_10151741245813171_1999665390_n.jpg


    1234237_10151741245778171_491182853_n.jpg



    කළගෙඩි නැටුමක් ... ෂෝයි ..

    562867_10151741246578171_1451747635_n.jpg


    ඔන්න තවත් අලියෙක් ...

    555385_10151741246663171_642481154_n.jpg



    සද්ධන්ත දැවැන්ත අලියෙක් :nerd::love:

    1231259_10151741246688171_244820957_n.jpg



    අම්බලන්ගොඩ සාම්පදායික කෝලම්, වෙස්මුහුණු පිලිබද නැටුම.. ​ මේක තමයි අපේ කම :love::love::love::love::love:

    1236691_10151741247208171_1337801912_n.jpg



    රජතුමායි රැජිනයි ඔය වාඩි වෙලා යන්නේ. .

    1236548_10151741247363171_778312840_n.jpg


    ගුරැන්නාන්සෙත් යන්නේ මේ. .

    1236653_10151741247433171_85147653_n.jpg


    මේව වෙනකොහෝවත් නෑ හොදේ .. අපේ ​දේ ..

    988662_10151741247888171_2004930252_n.jpg



    මේක වෙනමම කලාවක්.. ඔය සිංහ නැටුම

    1235293_10151741247953171_458527284_n.jpg



    ආරච්චිලැ මහත්තයත් යන්නේ එය උජාරැවට
    1236350_10151741247923171_1618735718_n.jpg


    ​ගෝලයෝ රොත්ත

    1236142_10151741248303171_707779919_n.jpg


    හානේ මේ ලෙන්චිනත් යන්නේ


    1236470_10151741248633171_1447580890_n.jpg


    ​ලෙන්චිනාගේ ලස්සන

    1237014_10151741248653171_457784833_n.jpg



    ඔන්න පරණ ​පොලිස් දැකල නැති උන් බලාගනිල්ලා ...
    මේක තමයි පරණ පොලිස් කෝලම කියන්නේ,


    1174618_10151741248803171_849530797_n.jpg



    603904_10151741249088171_4098321_n.jpg



    :love::love::love:මෙන්න අපේ සාම්පදායික නැටුම් :love::love::love:



    1235446_10151741249218171_175005574_n.jpg


    1157428_10151741249383171_636382995_n.jpg



    1238017_10151741249928171_466271790_n.jpg



    1184789_10151741249953171_677074428_n.jpg


    1374282_10151741249998171_2055055621_n.jpg


    1208707_10151741250543171_1555668950_n.jpg



    1017042_10151741250858171_986962793_n.jpg


    1017042_10151741250858171_986962793_n.jpg


    996028_10151741251323171_236947234_n.jpg


    මේ සිංහයත් නැති තැනක් ණෑ

    578506_10151741251768171_1556558844_n.jpg


    ෂෝයි නැටුමක්. . ලස්සනයි..

    1233595_10151741252028171_1765962555_n.jpg


    558052_10151741252403171_850569071_n.jpg


    1229851_10151741252553171_1559433443_n.jpg


    1229851_10151741252553171_1559433443_n.jpg


    1238182_10151741253483171_618761835_n.jpg


    බෙර

    1374842_10151741253658171_960597070_n.jpg


    524051_10151741253863171_1416286332_n.jpg



    බෙර නර්තනය

    12067_10151741254963171_312487612_n.jpg



    කළගෙඩි නැටුමක් :love:


    1374319_10151741255028171_2045536134_n.jpg


    554660_10151741255088171_1135514523_n.jpg


    62872_10151741256193171_1694375231_n.jpg



    රබන් නැටුම

    14498_10151741256558171_1999919857_n.jpg


    1013716_10151741256698171_978154397_n.jpg



    1374037_10151741257503171_1946607029_n.jpg



    අලි පැටියෙක් ... මූටත් ඉන්න බෑ එක විදියටකට පට්ට දාංගලක් තියෙන්නේ..

    1374037_10151741257503171_1946607029_n.jpg


    ඔන්න පුතේ මෝලම් සද්දේට කාවාඩි... මේකේ වීඩියේ කෑලි 40 ක් විතර තියෙනවා .. හීමිට අප්ලෝඩ් කරන්න වෙන්නේ.. ඒ ටික පස්සේ දෙන්නං ..

    995514_10151741257778171_162976730_n.jpg



    1236391_10151741258428171_1854161439_n.jpg


    කාන්තා කාවාඩි

    1235084_10151741258828171_1092895156_n.jpg


    1234808_10151741259293171_2087388142_n.jpg


    1237087_10151741259573171_2050005954_n.jpg



    මේ තවත් කාවාඩියක්..

    1238829_10151741259783171_1309529282_n.jpg


    1238829_10151741259783171_1309529282_n.jpg


    1238867_10151741260203171_458932413_n.jpg


    553672_10151741260463171_1176775227_n.jpg



    මොනරැ ඈවිත්


    1238931_10151741260633171_1521103_n.jpg



    1234018_10151741261173171_1903496719_n.jpg


    598554_10151741261663171_1259537450_n.jpg





    මම හිතනවා තව පොටෝස් ගොඩක් තියෙන නිසා මේ පෙරහැර කොටස් 3 කින් වගේ/ දෙන්න මොකද නැත්තං ලෝඩ් වෙන එකක් නෑ.. එහෙනං අනිත් ටික හෙට දෙන්නං .. නේ .. එහෙනං ​දැනට දාපු ටික ගැන අදහසක් දාගෙනම යන්නකෝ.. ඉතිරි ටික හෙට ... ඕකේ.. මේව කොහෙන්වත් උස්සපුව නොමේ මමම ලියන ඒවා.. එළ .. අපි ගියා


    බුදු සරණයි... .


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුල් ටිකෙ එකම කෙල්ල නෙ ඉන්නෙ එක එක ජාතියෙ කොඩි තියාගෙන:rolleyes:සිංහායා කිව්වට මම හිතන්නෙ ඒ මහසෝනා:oo:ගණදෙවියො නෙ ඔය ඉන්නෙ:D පින්තුර වැඩි වගෙ ගොඩක් වෙලා යනවා ලොඩ්වෙන්න ඒක නිසා 2-3 ලොඩ් උනෙ නැ :(මොනා උනත් පෙරහැර නම් පට්ට ලස්සනයි:)
    8+ජයවේවා
    11.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතුරු පින්තුර දැම්මොත් දැම්මේ කීවෙනි පිටුවේද කියල මුල් පොස්ට් එකේ දාන්න හොඳේ.