මහිංද හිටියා නං

chootid

Member
Jun 4, 2013
178
84
0
මහිංද හිටියා නං

මහින්දට මීටිං කොරන්න හයිඩ් පිටිය දුන්නා ,
කරන්ට එක කැපුවද ? න්හෑ
පාරවල් වැහුවද ? න්හැ
කබ්බො දාලා තොවිල් නැටුවද ? න්හැ
පොලිසිය දාලා කදුළු ගැස් ගැහුවද ? න්හැ
මාද්‍ය ආයතන වලට ආවරනය කරන්න බාදා කරාද ? න්හැ
නාමල් බෙබිව හිරෙ දැම්මද ? න්හැ (පස්සෙ දාන එක වෙනම දෙයක්)
කොටිම්ම කිවොත් අඹමල් රෙනුවකවත් හිරිහැරයක් උනෙ න්හැ !
හැබැයි මහින්ද අද පුට්වෙ හිටියෙනං , ඔය ටිකෙ අනිත් පැත්ත.
ඔන්න ඔකටයි "වෙනස" කියන්නෙ මහත්තයො....
ඔබට සතුටුයිද දැං smile emoticon
දේශ් '
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඒ කාලේ (වඳුරඹ)

    80210_08%202.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපු සෙනග දැකලා රෙන්න පුකේ ගූත් නැති එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.


    :lol::lol::lol::lol:
    :yes::yes::yes: ලොල් unp ගොබ්බයො ඉරිසියාවෙ පුපුරනව.:lol::lol::lol:
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අනේ යකෝ .. අපු සෙනග දැකල පාන්ඩුව බය වෙලා
    මුකුත් කර ගන්න බැරිව හිටියේ පාන්ඩුව




    ඕකව ගිනිතියලා මදි.



    මහින්ද හිටියා නං දැන් ලංකාව රාජපක්ශ ත්‍රස්තවාදෙං තමා රට බේරාගන්ට වෙන්නේ..වෙලාවට ගොබ්බයා තොලොංචි උනේ
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ආපු සෙනග දැකලා රෙන්න පුකේ ගූත් නැති එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.


    :lol::lol::lol::lol:

    සෙනග නං ඉන්නවා බිජ්ජෝ.. නුගේගොඩ එකට ඔයිට වඩා සෙනග හිටියා ගොබ්බයෝ..ඒත් මහින්ද පරාදයි.. මේක ඒ රැලියට වඩා අඩුයි.. එහෙම බැලුවොත් ඊලග එක ඇපත් නෑ
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    සෙනග නං ඉන්නවා බිජ්ජෝ.. නුගේගොඩ එකට ඔයිට වඩා සෙනග හිටියා ගොබ්බයෝ..ඒත් මහින්ද පරාදයි.. මේක ඒ රැලියට වඩා අඩුයි.. එහෙම බැලුවොත් ඊලග එක ඇපත් නෑ

    will see puthe :cool:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    ගු එන් පී හාල් කැලී දෙක තුනක් ඉන්නවා නේහේ තාම මේකේ. :lol:
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ȜMA X;19874398 said:
    ගු එන් පී හාල් කැලී දෙක තුනක් ඉන්නවා නේහේ තාම මේකේ. :lol:

    පල මල් පොන්ස්..තෝ අර වැටි වැටි ඇවිදින ගොම්මං පිල වගේ බබ්බුත් ටයිප් එකෙක් නෙහ්.. උනුත් ඉන්ඩ ඕනි ඉතින්