මහින්දගෙන් වතුකරයට අමුතු ඡන්ද පත්‍රිකාව&

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අමුතු වර්ගයේ ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර වතුකරයේ දෙමළ ජනතාව අතර බෙදා හැර ඇති බවට වාර්තා වේ. මෙම ඡන්ද පත්‍රිකාවේ කිසිදු තැනක හංසයාගේ ලකුණ සටහන්ව නැති අතර, නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන් රාජාලියෙකුගේ ලකුණක් මුද්‍රණය කර ඇත.

    මෙම ඡන්ද පත්‍රිකාව රජයේ ඇමැතිවරයෙකුගේ අනුදැනුම මත මුද්‍රණය කර බෙදා හැර ඇති අතර, වතුකරගේ ජනතාව රැවටීම සඳහා මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාව බෙදා හැර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතුකරයේ ජනතාව පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බංකොළොත්භාවය මෙයින් මනාව හැඟී යන බවයි.

    Source
    03.jpg
     
    jcds

    Member
    Jan 22, 2010
    12
    1
    0
    Raajaliyek nemei SFge nama issahahin daana thibbe KALAWADDEK, ethakota definitely chanda wadiwei!!! Minissunta SF kiyanakota kohomatha mathak wenne Kalawaddanwane.
     
    • Like
    Reactions: Planthis

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දේශපාලන බංකොලොත්භාවය පෙනී යනවා තමයි....
    ඒක තමයි යන්තම් ප්‍රභාකරන් තවදුරටත් ජීවත් වෙලා නැත්තේ. රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග ඇතිවෙලා තියෙන්නේ. රටේ උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. ඇමරිකාවත් දැන් ලංකාව ආරක්ෂිත රටක් කියලා සහතික දීලා තියෙන්නේ. කොච්චර බංකොලොත්ද කියනවා නම් කිසිම දේශපාලකයෙකුට කරන්න බැරිවුන තරම් උගත්තු බුද්ධිමත්තු එක්තු කරගත්තේ. සුද්දාව බය කරගත්තේ. ඔය හැමදෙයින්ම පේන්නේ දේශපාලන බංකොලොත් බව.
    සහෝදරයා Crazy in love නෙවෙයි Crazy at all කියලා නම වෙනස් කරගන්න මෙතන පාන්කඩ ඔතන්නේ නැතුව...

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දේශපාලන බංකොලොත්භාවය පෙනී යනවා තමයි....
    ඒක තමයි යන්තම් ප්‍රභාකරන් තවදුරටත් ජීවත් වෙලා නැත්තේ. රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග ඇතිවෙලා තියෙන්නේ. රටේ උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. ඇමරිකාවත් දැන් ලංකාව ආරක්ෂිත රටක් කියලා සහතික දීලා තියෙන්නේ. කොච්චර බංකොලොත්ද කියනවා නම් කිසිම දේශපාලකයෙකුට කරන්න බැරිවුන තරම් උගත්තු බුද්ධිමත්තු එක්තු කරගත්තේ. සුද්දාව බය කරගත්තේ. ඔය හැමදෙයින්ම පේන්නේ දේශපාලන බංකොලොත් බව.
    සහෝදරයා Crazy in love නෙවෙයි Crazy at all කියලා නම වෙනස් කරගන්න මෙතන පාන්කඩ ඔතන්නේ නැතුව...

    eka mama balagannam yaluwa,, modayek wage kiyawanna epa. ai aththa piliganna lajja ochchara? anika mama nam ubala wage 3rd class aya ekka katha karanna kemathith naha :oo::oo::oo::lol::lol:
     
    • Like
    Reactions: coolnishan

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    දේශපාලන බංකොලොත්භාවය පෙනී යනවා තමයි....
    ඒක තමයි යන්තම් ප්‍රභාකරන් තවදුරටත් ජීවත් වෙලා නැත්තේ. රට වටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග ඇතිවෙලා තියෙන්නේ. රටේ උද්ධමනය අඩු වෙලා තියෙන්නේ. ඇමරිකාවත් දැන් ලංකාව ආරක්ෂිත රටක් කියලා සහතික දීලා තියෙන්නේ. කොච්චර බංකොලොත්ද කියනවා නම් කිසිම දේශපාලකයෙකුට කරන්න බැරිවුන තරම් උගත්තු බුද්ධිමත්තු එක්තු කරගත්තේ. සුද්දාව බය කරගත්තේ. ඔය හැමදෙයින්ම පේන්නේ දේශපාලන බංකොලොත් බව.
    සහෝදරයා Crazy in love නෙවෙයි Crazy at all කියලා නම වෙනස් කරගන්න මෙතන පාන්කඩ ඔතන්නේ නැතුව...

    sanvardhana katayuthunan velaa thiyenava. ekata viyadam karana money valin 50% vitara commice thmii gatte .. ubamonavada ova gana danne :lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    eka mama balagannam yaluwa,, modayek wage kiyawanna epa. ai aththa piliganna lajja ochchara? anika mama nam ubala wage 3rd class aya ekka katha karanna kemathith naha :oo::oo::oo::lol::lol:

    ඔව් දැන් උඹලා ෆ්ස්ට් ක්ලාස්නේ. ඇමරිකාවට යන්නනෙ ඉන්නේ. මේ රටේ වැඩිපුර ඉන්නේ තුන්වන පන්තියේ මිනිස්සු. උඹලා වගේ පොත්ත සුදු කරගෙන පොෂ් වෙන්න හදන උන් මේ රටේ උන් එක්ක කථා නොකරන තරමට හොදයි. ජාතියක් ආගමක් නැති පොනිල්, මොංගල් වගේ අය නමස්කාර කරන්න උඹ වගේ අපතයොත් ඉන්න එපැයි...

    ශ්‍රී ලංකා අම්මට දැන් උඹලා වගේ කාලකණ්ණි දරැවොත් ඉන්නවා එහෙනම්....කමක් නෑ. එදත් ඔය වගේ උන් හිටියා. හැබැයි මචෝ උන් කවදාවත් මේ භූමියේ දිනුවේ නෑ.
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :lol::lol: Muu danne kade yanna witharai,, aththa deyak kiwwahama uuta mala widinawa :lol::lol::nerd: paw ban anukampa karapan asarana jiwithayakne mona unath :rofl::rofl:

    දැන් උඹ ඔය වගේ මෝඩ ආතල් දාගෙන යන්නේ සුපර් මාර්කට් ද..?.

    sanvardhana katayuthunan velaa thiyenava. ekata viyadam karana money valin 50% vitara commice thmii gatte .. ubamonavada ova gana danne :lol::lol:

    ඕවට හරි සාක්ෂි නෑ නෙ ඔප්පු කරන්න...
    හරි මට කියන්නකො බලන්න රනිල් ආපු අවුරැදු දෙක තුනට මේ රටට කරපු එක දෙයක්....( වින කරපුවා නෙවෙයි. හොද දෙයක් )

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔව් දැන් උඹලා ෆ්ස්ට් ක්ලාස්නේ. ඇමරිකාවට යන්නනෙ ඉන්නේ. මේ රටේ වැඩිපුර ඉන්නේ තුන්වන පන්තියේ මිනිස්සු. උඹලා වගේ පොත්ත සුදු කරගෙන පොෂ් වෙන්න හදන උන් මේ රටේ උන් එක්ක කථා නොකරන තරමට හොදයි. ජාතියක් ආගමක් නැති පොනිල්, මොංගල් වගේ අය නමස්කාර කරන්න උඹ වගේ අපතයොත් ඉන්න එපැයි...

    ශ්‍රී ලංකා අම්මට දැන් උඹලා වගේ කාලකණ්ණි දරැවොත් ඉන්නවා එහෙනම්....කමක් නෑ. එදත් ඔය වගේ උන් හිටියා. හැබැයි මචෝ උන් කවදාවත් මේ භූමියේ දිනුවේ නෑ.
    :lol::lol: Machan deyak kiyanna Ubata Loku Maanasika ledak thiyenawa puluwan tharam ikmanata beheth ganin naththam 27 wenidata ubata pissu hadila nawathinne... mama kaalakannida nathda kiyala mama dannawa,, eth umba oya kade yana hatiyata eka ekata mata penne uba awajathaka dial ekak wage,, mona karannada ohoma thamai bath packet ekata kade yana un burannath epai,, naththam hari nahane:lol::lol::lol::lol: