මහින්දගෙන් වතුකරයට අමුතු ඡන්ද පත්‍රිකාව&
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අමුතු වර්ගයේ ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර වතුකරයේ දෙමළ ජනතාව අතර බෙදා හැර ඇති බවට වාර්තා වේ. මෙම ඡන්ද පත්‍රිකාවේ කිසිදු තැනක හංසයාගේ ලකුණ සටහන්ව නැති අතර, නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන් රාජාලියෙකුගේ ලකුණක් මුද්‍රණය කර ඇත.
මෙම ඡන්ද පත්‍රිකාව රජයේ ඇමැතිවරයෙකුගේ අනුදැනුම මත මුද්‍රණය කර බෙදා හැර ඇති අතර, වතුකරගේ ජනතාව රැවටීම සඳහා මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාව බෙදා හැර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතුකරයේ ජනතාව පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බංකොළොත්භාවය මෙයින් මනාව හැඟී යන බවයි.
Source

paw ban anukampa karapan asarana jiwithayakne mona unath 