මම පෙරේදා ආසිරි එකට ගියා, පාන්දර 5යි මාලබෙ නතර කලා තේකක් බොන්න. පාර අයිනෙ මනුස්සයෙක් නිදි කඩපිලක, පට්ටම හීතලක් එලියෙ වැස්ස නිසා. මට පට්ට දුකක් දැනුනෙ. මගෙ අතේ සල්ලිනම් තිබ්බා. ඒත් කඩයක්වත් ඇරලා නෑ රෙදි කෑල්ලක් අරන් දෙන්න පෙරවගන්න. හීතලට ගුලිවෙලා නිදි. මේ රටේ බහුතරයක් මිනිස්සු සැප කියන එක මොන වගේද කියලවත් දන්නෙ නෑ බන්. ඒකයි ඒ මිනිස්සු මොන්න දේ උනත් උනේ නැති ගානට ඉන්නෙ

දෙන්නම මෝඩ පකයි නම් තමයි.
ow lankawe homeless prashne api hithanawata wada godak thiyenawa. lock down kale re 11 withara kaduwela town eka haraha enakota kadawala eliye nidagena inna 10 denekta wada dakkaමේක එහෙම වෙන්න බෑ මචන්, සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා තියලා. මල්ලක් තිබ්බා එකත් ඒ දෙක ගාවින්ම අරන් තියලා.
yako lankawe rugby league eke wedima mudalakata alewi wuna kridakayata salli nathiweyida?හිතපන්කෝ ඔය ගානට ඇඳුම් ගන්න මුන්ට වියදමට කොච්චර සල්ලි තියෙනවද කියල .. මුන් රස්සාවල් කරලද![]()
yako lankawe rugby league eke wedima mudalakata alewi wuna kridakayata salli nathiweyida?

hariyata hari. anith dakshayo wage neweyi me pawula athi dakshayi. anith minissu rassa/business karala diyunu weddi me pawula dheshapalanaya witharak karala diyunu wela. pawula supiriyatama goda dagaththa minissuntath rata hadanna bari ekane pudume.මොනවද මේ දෙකයි පනහේ වැඩ? හොරකම් කරලා ඇදුම් ගත්තනම් ඒවාට සාක්ෂි තියෙනවනම් මෙතන නුල් දන්නේ නැතිව නඩු දැම්මහම ඉවරයිනේ
මම දැක්ක හදුනෙත්ති කියනවා අපිට අනිත් අය තමයිලු ඇදුම් අරන්දෙන්නේ. ගෙදරට හාල් පොල් යාලුවොලු තමයි අරන් දෙන්නේ..තව ගොඩක් දේවල්. අම්ම පොලේ අදත් එළවලු විකුනනවලු. එතින් මේවා මාර්කට් කරලා පොඩි කොල්ලෝ කෙල්ලෝ ආකර්ෂණය කරගන්නවා "අනේ බලන්න කොච්චර අවංක මනුස්සයෙක්ද කියල. මේගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියල"
ඕව හොදයි 50, 60,70 දශකවල සමාජවාදී මානසික තත්වයන්ට. මම අහන්නේ පොරක් නම් දක්ෂතාවය තියෙනවනම්, උපක්රමශීලී නම්, planning තියෙනවා නම්, උත්සහවන්ත නම්, තමනුත් පවුලත් ගොඩ දාගන්න බැරි අයි? තමුන්ගේ ගෙදරවත් ගොඩ දාගන්න බැරි මිනිස්සු රටක් ගොඩ දාගන්න එක විහිළුවක් විත්තිය ජනතාව දන්නවා. එකයි හැමදාම 3%, 5%.
ගමක උන්ටත් තම උත්සාහයෙන් දියුනුවෙච්ච මනුස්සයෙක් දක්කහම හොරකම් කරල ජරා වැඩ කරලා තමයි හම්බකරන්නේ කියල මඩ ගහනවා. ලංකාවේ ගොඩක් ඉහලට නැගී වියපරිකයන්ට පදනමක් නැතිව මඩ ගහනවා. ඒ දක්ෂ මිනිස්සු නිසා තමයි දහස් ගානකට ලංකාවේ රැකියා ලැබිල තියෙන්නේ, ලංකාව ආර්ථික වශයෙන් මෙහෙම හරි තියෙන්නේ.
Bayiya with the real sense of the word.මොනවද මේ දෙකයි පනහේ වැඩ? හොරකම් කරලා ඇදුම් ගත්තනම් ඒවාට සාක්ෂි තියෙනවනම් මෙතන නුල් දන්නේ නැතිව නඩු දැම්මහම ඉවරයිනේ
මම දැක්ක හදුනෙත්ති කියනවා අපිට අනිත් අය තමයිලු ඇදුම් අරන්දෙන්නේ. ගෙදරට හාල් පොල් යාලුවොලු තමයි අරන් දෙන්නේ..තව ගොඩක් දේවල්. අම්ම පොලේ අදත් එළවලු විකුනනවලු. එතින් මේවා මාර්කට් කරලා පොඩි කොල්ලෝ කෙල්ලෝ ආකර්ෂණය කරගන්නවා "අනේ බලන්න කොච්චර අවංක මනුස්සයෙක්ද කියල. මේගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියල"
ඕව හොදයි 50, 60,70 දශකවල සමාජවාදී මානසික තත්වයන්ට. මම අහන්නේ පොරක් නම් දක්ෂතාවය තියෙනවනම්, උපක්රමශීලී නම්, planning තියෙනවා නම්, උත්සහවන්ත නම්, තමනුත් පවුලත් ගොඩ දාගන්න බැරි අයි? තමුන්ගේ ගෙදරවත් ගොඩ දාගන්න බැරි මිනිස්සු රටක් ගොඩ දාගන්න එක විහිළුවක් විත්තිය ජනතාව දන්නවා. එකයි හැමදාම 3%, 5%.
ගමක උන්ටත් තම උත්සාහයෙන් දියුනුවෙච්ච මනුස්සයෙක් දක්කහම හොරකම් කරල ජරා වැඩ කරලා තමයි හම්බකරන්නේ කියල මඩ ගහනවා. ලංකාවේ ගොඩක් ඉහලට නැගී වියපරිකයන්ට පදනමක් නැතිව මඩ ගහනවා. ඒ දක්ෂ මිනිස්සු නිසා තමයි දහස් ගානකට ලංකාවේ රැකියා ලැබිල තියෙන්නේ, ලංකාව ආර්ථික වශයෙන් මෙහෙම හරි තියෙන්නේ.
මේක මාර වැඩක් නේ. ඒ මනුස්සයට කැමති දෙයක් තමන්ගෙ ළමයට අරං දෙන්න බෑ නේ මුංගෙ අඳෝනාවරැල්ලට ගොන් පෝස්ට් හදන්නත් එපා. ඉමෝෂනල් ගොන් පෝස්ට් පෙන්නපන් මෝඩ තැරි බයියන්ට."චාච්චල ජරුවන්ට ජෙන්නෙ හොජම ජේ". මට නම් සත පහක වැඩක් නෑ ඔය ගොන් පෝස්ට් වලින්.හොජම ජේ ජෙන්න කියාපන් තමන් හරියට හම්බ කරපු සල්ලි වලින්. හොර වේසා බල්ලෙක් හොරකාපුව වහන්න ඉමෝෂනල් පෝස්ට් හැදුවට වරද වහන්න බෑ.