මහින්දගෙ‌ මුනුබුරා ගෙ‌ ඇදුම් වල එකතුව 65000+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උඹ රස්සාවක් කරලා හම්බ කරපු සල්ලිනේ.. ඒවා කොහොම වියදම් කලාම මොකද? මේ හරි හමන් රස්සාවක් නෑති එවුන් ආදායමක් නෑති එවුන් කොහොමද මෙහෙම වියදම් කරන්නේ?

    ඕව සල්ලි දීල ගන්න ඕන නෑ බං. ඔක්කොම අතට පයට ලැබෙනවා. පෙර කල පිං තමයි ඉතිං.
    අහල නැද්ද මහින්ද පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ආයෙත් පටන් අරන් ගනන් හදන්ඩ මෝඩ ගුපියන්ට ජොබ් නැනෙ ඕව මව මවා ඉදපල්ල ගොන් බඩු..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    දවසක් මරදානේ මහා දවාලක අතුරු පාරක , නගර සබාවේ වැඩ කරන මනුස්සයෙක් වැටිලා ඉන්නවා.
    කවුරුත් බලන්නේ නෑ . මැරිලා වගේ නිදි. පට්ටම අව්වේ .
    මම 1990 ගන්න හිතන් ලග හිටපු සික්කෙකුට පෙන්නුවා.

    ඌ කුඩු ගහල හැමදාම ඔහොමලු
    මේක එහෙම වෙන්න බෑ මචන්, සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා තියලා. මල්ලක් තිබ්බා එකත් ඒ දෙක ගාවින්ම අරන් තියලා.
     
    • Like
    Reactions: Gaash

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මැට්ටෝ පත් කරලා රටවල් හැදුනේ නැහැ කවදාවත්. කොමත් අපිට පටි තද කරගන්න කියන මින්ස්සු 3න් වේලම කන්නේ කොහෙන්ද හොයල බලන්න.පොඩි එකාගේ වාසනාව :). වෙන කියන්න දෙයක් නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මැට්ටෝ පත් කරලා රටවල් හැදුනේ නැහැ කවදාවත්. කොමත් අපිට පටි තද කරගන්න කියන මින්ස්සු 3න් වේලම කන්නේ කොහෙන්ද හොයල බලන්න.පොඩි එකාගේ වාසනාව :). වෙන කියන්න දෙයක් නැහැ.
    අපි එහෙම තමා හිතන්නේ වාසනාව සහා අවාසනාව.. කරුමය.. පෙර කරපු පවු.. අපි එහෙම හිතලා පෑත්තකට වේන ජාතියක් වෙච්ච එකේ ප්‍රතිපලය තමා මේ.. එහෙම නෑතිව අරගල කරන එවුන්ව මරලා දෑම්මා.. දෑන් ඉතින් ඉතුරුවෙලා ඉන්නේ අපි වගේ මොට්ට එවුන් තමා.. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව සල්ලි දීල ගන්න ඕන නෑ බං. ඔක්කොම අතට පයට ලැබෙනවා. පෙර කල පිං තමයි ඉතිං.
    අහල නැද්ද මහින්ද පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ කියල.
    :yes:
    gift ekk wenna athi
    namalge watch set ekak daala thibuna koti 10k withara wenawa mulu watinakama
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    මෝඩ ගුපියන්ට ජොබ් නැනෙ ඕව මව මවා ඉදපල්ල ගොන් බඩු..

    • Haha
    Reactions: hansanax

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මචන් මහිගෙ ලේලිලගෙ ශිරාගෙ නාමලගෙ යෝගෙ ච්චිචිගෙ ඇදුම්වල ගනන් කොහොමද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ ළඟත් ලක්ෂ ගානක ඇඳුම් තිබුනා. පුලුවන් තරන් ලංකාවට එව්වා, ආසම කිහිපයක් තියාගත්තා ඒවත් කාලෙත් එක්ක සවුත්තූ වෙලා.
    වින්ට කෝට් එකක් ගත්තත් තිස්දාහක් වත් යනවා අව්රුද්දෙන් දෙකෙන් විසිකරනවා.😑
    බලන් ගියාම හැම මනුස්සයම පොඩි උන්ට අන්දන්න තමයි වැඩිපුරම වියදම් කරල තියෙන්නේ.🙄
    ඕවට මුකුත් කියල බෑ. මොනවද ඔහේ brand.අපිටනම් ඉතින් කත්මන්ඩු පිහිට තමා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දන්න එකෙක් රස්සාවක් කරලා හම්බ කරලා ටිකක් ගණන් පොන් එකක් ගත්තොත් තමයි අපේ එවුන් උව මරාගෙන කන්න හදන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    * ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උදෑසන ආහාරය නොගන්නා බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගිය නොවැම්බර් මාසයේ පැවසීය.

    * ශ්‍රි ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.

    * ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17% දීර්ඝකාලීන මන්ද පෝෂණ තත්ත්වයෙන් ද 15% ක් කෙටිකාලීන මන්ද පෝෂණය නිසා ඇති වන කෘෂ බැවින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    -------
    ඔබේ දරුවා කන බත්පතෙන් පවා ආසාධාරණ ලෙස බදු අයකරගන්නා පාලකයින්ගේ දරුවන්... 👇 🇱🇰

    View attachment 151603
    අනේ වාසනාවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ. පොඩි එකාට තියෙන්නෙත් හොර ජාන. ට්‍රේනින් එක තමයි තාම නැත්තෙ. ඒකට තමයි වැඩිහිටියො ඔය පටන් අරන් තියෙන්නෙ. ලොකු උනාම ආඩම්බරෙන් බලන්න පුලුවන් මම මේ කාලෙ ඉඳන්ම පටන් ගත්තෙ කියලා.
     
    • Like
    Reactions: Venux and malakadss

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    photo-1511289081-d06dda19034d
    ඕවා වදින්නේ හේනක් කුබුරක් කොටාගෙන තමන්ගේ මහන්සියෙන් එදා වේල හොයාගෙන කන අහිංසක මිනිස්සුන්ට
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    * ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උදෑසන ආහාරය නොගන්නා බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගිය නොවැම්බර් මාසයේ පැවසීය.

    * ශ්‍රි ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.

    * ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17% දීර්ඝකාලීන මන්ද පෝෂණ තත්ත්වයෙන් ද 15% ක් කෙටිකාලීන මන්ද පෝෂණය නිසා ඇති වන කෘෂ බැවින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    -------
    ඔබේ දරුවා කන බත්පතෙන් පවා ආසාධාරණ ලෙස බදු අයකරගන්නා පාලකයින්ගේ දරුවන්... 👇 🇱🇰

    View attachment 151603
    Wrong price
    399 USD total
    So 80, 511 lkr?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕව සල්ලි දීල ගන්න ඕන නෑ බං. ඔක්කොම අතට පයට ලැබෙනවා. පෙර කල පිං තමයි ඉතිං.
    අහල නැද්ද මහින්ද පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ කියල.
    තමන්ටම කියලා බැංකුවක් තියෙද්දී පර්ස් පාවිච්චි කරන්න ඕනද බං 😁