මහින්දගෙ ප්ලෑන් එක :yes:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මහින්දගෙ ප්ලෑන් එක :yes:

2020දි ජනාධිපතිවරණයක් එනව. මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශය කරන්නෙ ශේප් එකේ පක්ශෙ ඇතුලෙ අර්බුධ මවල පෙන්නල ජනාධිපතිවරණෙට අපේක්ශකයෙක් ඉදිරිපත් නොකර ඉන්න එක. ඒක ස්ථිර වුන ගමං JVP එකට ආයෙ ජීවිතේට හම්බ වෙන්නැති චාන්ස් එකක්. තියෙන ආණ්ඩු කෙරෙහිත් මහජන විරෝධය වැඩි වෙලා තියෙන්නෙ, ඒ ආණ්ඩුවට එරෙහිව ඉන්න අනික් ප්‍රධාන බලවේගෙත් ගේම අතෑරිල ගිහිල්ල, ජවිපෙ කෙලින්ම දානව ජනාධිපති අපේක්ශකයෙක්ව. ඒ දාල නිකං ඉන්නෑ මහින්දට දිනන්න රනිල්ව කොටිය කලා වගේ, මෛත්‍රීට දිනන්න මහින්දව හොරා කලා මෛත්‍රී පිලෙයි රනිල් පිලෙයි සේරම මගෝඩි වැඩ එලි කල්ල ගානට ජනමතය හදනව. හැබැයි ශ්‍රී ලාංකිකයො මරු උන් දන්නව ජවිපෙ ඇත්ත කියනව කියල ඒ වුනාට උන්ට දෙන්නෑ 2020දිත් ජවිපෙ කියන දේවල් අහල ඇත්ත තමා කියල ගානට ගිහිං මෛත්‍රීව යි රනිල් වයි දිනෝල එනව :baffled: :sorry:

ඊට පස්සෙ තමා ගේම පටං ගන්නෙ. යුධ අපරාධ, ජාත්‍යන්තර පරීක්ශණ මේ ඔක්කොම ටික අනිවා කරනව. නඩු අහල සාක්ශි සලකා බලල හමුදා සාමාජිකයො කිහිප දෙනෙකුට අනිවාර්යයෙන් හිරේ යන්න වෙනව. ඊට පස්සෙ ජාත්‍යන්තර බලපෑම් ටික ඉවරයි. :yes: :yes:

ඊලඟ ජනාධිපතිවරණෙට ඒ වෙනකොට රටේ ඇතිවෙලා තියෙන තත්වෙ හැටියට ඒකාබද්ධ විපක්ශෙන් බලු පැටියෙක්ව දැම්මත් මිනිස්සු ඡන්දෙ දෙන තත්වෙට රට පත්වෙලා තියෙන්නෙ. නාමල් බේබිව දැම්මත් දින්නෑකි ඒ වෙනකොට නාමල් බේබිත් ටිකක් වයස ගිහිං පරිණත වෙලා ඉන්නෙ :yes: දැම්ම ගමං දිනනව රනිල්ට ඇපත් නෑ :yes:

එච්චරයි ඉතිං. ගත්ත නං බටහිරයන්ගෙන් ආර්ථික සම්බාධක දාගෙන හෙන මහජන විරෝධයක් ඇතිකරගෙන නාගන්න තිබ්බ එක අනික් පක්ශ දෙකට ඡන්ද කඩාගෙන රණවිරුවො හිරේ දාගෙන සම්බාධක වලිං බේරගන්න දීල පැත්තකට වෙලා ඉඳල බලේ ගත්ත :dull:

එතකොට හිරේ ගිය හමුදා සාමාජිකයො ? ඒගොල්ලො දිගටම හිරේ ඔය දාල ඡන්දයක් තිබ්බට පස්සෙ මිනිස්සුන්ට ඕව අමතකයි ගානක් නෑ :yes: හමුදාපතිව බල්ලෙක් වගේ ඇදං ගිහිං හිරේ දාල ගානක් නැතුව හිටපු මහජනය ඉන්න රටේ ඊට වඩා පොඩි තනතුරු වල හිටපු කිහිප දෙනෙක්ව හිරේ දැම්ම කියල මුන්ට දැනෙන එකක්වත් නෑ :no:

ඔව් ඔව් Game of Thrones වල වෙන විදිහට තමා ලිව්වෙ :angry:
 
  • Like
Reactions: DangerMan119

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    JVP එක 2020 ත් කාටහරි හේත්තු වෙන එක තමා කරන්නෙ. නැත්තන් එක්කෙනෙක්ට මඩ ගහල එයාට නං දෙන්න එපා, හැබැයි අනික් කෙනාට දෙන්න කියල අපි කියන්නෙත් නෑ වගේ විහිලු කතාවක් කියයි. :yes:

    2020 ත් මයිත්‍රීපාල තමා ඉල්ලන්නේ මට පේන විදිහට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    JVP එක 2020 ත් කාටහරි හේත්තු වෙන එක තමා කරන්නෙ. නැත්තන් එක්කෙනෙක්ට මඩ ගහල එයාට නං දෙන්න එපා, හැබැයි අනික් කෙනාට දෙන්න කියල අපි කියන්නෙත් නෑ වගේ විහිලු කතාවක් කියයි. :yes:

    2020 ත් මයිත්‍රීපාල තමා ඉල්ලන්නේ මට පේන විදිහට.

    දැන් උඹ ඔය කතාව කියන්න කලිං Game of Thrones බැලුවද ? :angry:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    JVP එක 2020 ත් කාටහරි හේත්තු වෙන එක තමා කරන්නෙ. නැත්තන් එක්කෙනෙක්ට මඩ ගහල එයාට නං දෙන්න එපා, හැබැයි අනික් කෙනාට දෙන්න කියල අපි කියන්නෙත් නෑ වගේ විහිලු කතාවක් කියයි. :yes:

    2020 ත් මයිත්‍රීපාල තමා ඉල්ලන්නේ මට පේන විදිහට.

    හරියට බැලුවොත් දැන් 2020 දී ජනාධිපති වෙන්න පුලුවන් එක මිනිහෙක්වත් නෑ.රනිල්,සිරා ආයිත් දිනන්නේ නෑ.මහින්දට ඉල්ලන්න බෑ.ජ.වි පේ සුපුරුදු පරිදි මුක්කු ගහයි.
     
    • Like
    Reactions: WhiteWalker

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    JVP එක 2020 ත් කාටහරි හේත්තු වෙන එක තමා කරන්නෙ. නැත්තන් එක්කෙනෙක්ට මඩ ගහල එයාට නං දෙන්න එපා, හැබැයි අනික් කෙනාට දෙන්න කියල අපි කියන්නෙත් නෑ වගේ විහිලු කතාවක් කියයි. :yes:

    2020 ත් මයිත්‍රීපාල තමා ඉල්ලන්නේ මට පේන විදිහට.

    මෙම ප්‍රතිපලයෙන් උදම්වන බහුතරයක් කියන හැටියට පසුගිය අ.3 ගැන මිනිස්සු අකැමතිවෙලා ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවනම් , ආණ්ඩුව කරේ පක්ෂ 2ක් නිසා ඒ පක්ෂ 2කේ චන්ද එකතුකරපං !! එතකොට බයියා පරාදයි !!!

    ඊට අමතරව MR 2015 ගත්ත ප්‍රතිශතයට වඩා අඩු ප්‍රමානයක් තමා අරගන තියෙන්නේ .... මේ විදිහට MRට ආණ්ඩුවක් පිහිටවන්න බෑ ..උගේ බහින කලාව තමා !!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙම ප්‍රතිපලයෙන් උදම්වන බහුතරයක් කියන හැටියට පසුගිය අ.3 ගැන මිනිස්සු අකැමතිවෙලා ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවනම් , ආණ්ඩුව කරේ පක්ෂ 2ක් නිසා ඒ පක්ෂ 2කේ චන්ද එකතුකරපං !! එතකොට බයියා පරාදයි !!!

    ඊට අමතරව MR 2015 ගත්ත ප්‍රතිශතයට වඩා අඩු ප්‍රමානයක් තමා අරගන තියෙන්නේ .... මේ විදිහට MRට ආණ්ඩුවක් පිහිටවන්න බෑ ..උගේ බහින කලාව තමා !!!
    පොහොට්ටුව දිනන්නේ නෑ අලියා අංක එක කියල උඩ පැන්නෙත් ඔය කටින්ම නේද ඔයා ත්‍රෙඩ් එකක් එහෙම ලොකුවට දාගෙන :sorry: ඒ ත්‍රෙඩ් එකේ තිබුනෙ නෑ නෙ අපි අංක එක වෙන්නේ UNP නිදහස් පක්ෂ චන්ද දෙකම එකතු කරාම කියල :shocked: අංක එක වෙනවය කියල කියපු පක්ෂේ චන්ද ප්‍රතිශතේ 45% ඉඳන් 32% ට අඩුවෙලා ඒවා ජයග්‍රහණ වෙන්න ඇති :yes:

    තාමත් පාඩමක් ඉගෙනගෙන නෑ නෙ. මමනං ඉගෙනගත්තා ලංකාවේ චන්ද ගැන අනාවැකි කියන්න හරි අමාරුයි කියල ඒ හින්ද සද්ද නැතුව බලාගෙන ඉමු :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2020දි ජනාධිපතිවරණයක් එනව. මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශය කරන්නෙ ශේප් එකේ පක්ශෙ ඇතුලෙ අර්බුධ මවල පෙන්නල ජනාධිපතිවරණෙට අපේක්ශකයෙක් ඉදිරිපත් නොකර ඉන්න එක. ඒක ස්ථිර වුන ගමං JVP එකට ආයෙ ජීවිතේට හම්බ වෙන්නැති චාන්ස් එකක්. තියෙන ආණ්ඩු කෙරෙහිත් මහජන විරෝධය වැඩි වෙලා තියෙන්නෙ, ඒ ආණ්ඩුවට එරෙහිව ඉන්න අනික් ප්‍රධාන බලවේගෙත් ගේම අතෑරිල ගිහිල්ල, ජවිපෙ කෙලින්ම දානව ජනාධිපති අපේක්ශකයෙක්ව. ඒ දාල නිකං ඉන්නෑ මහින්දට දිනන්න රනිල්ව කොටිය කලා වගේ, මෛත්‍රීට දිනන්න මහින්දව හොරා කලා මෛත්‍රී පිලෙයි රනිල් පිලෙයි සේරම මගෝඩි වැඩ එලි කල්ල ගානට ජනමතය හදනව. හැබැයි ශ්‍රී ලාංකිකයො මරු උන් දන්නව ජවිපෙ ඇත්ත කියනව කියල ඒ වුනාට උන්ට දෙන්නෑ 2020දිත් ජවිපෙ කියන දේවල් අහල ඇත්ත තමා කියල ගානට ගිහිං මෛත්‍රීව යි රනිල් වයි දිනෝල එනව :baffled: :sorry:

    ඊට පස්සෙ තමා ගේම පටං ගන්නෙ. යුධ අපරාධ, ජාත්‍යන්තර පරීක්ශණ මේ ඔක්කොම ටික අනිවා කරනව. නඩු අහල සාක්ශි සලකා බලල හමුදා සාමාජිකයො කිහිප දෙනෙකුට අනිවාර්යයෙන් හිරේ යන්න වෙනව. ඊට පස්සෙ ජාත්‍යන්තර බලපෑම් ටික ඉවරයි. :yes: :yes:

    ඊලඟ ජනාධිපතිවරණෙට ඒ වෙනකොට රටේ ඇතිවෙලා තියෙන තත්වෙ හැටියට ඒකාබද්ධ විපක්ශෙන් බලු පැටියෙක්ව දැම්මත් මිනිස්සු ඡන්දෙ දෙන තත්වෙට රට පත්වෙලා තියෙන්නෙ. නාමල් බේබිව දැම්මත් දින්නෑකි ඒ වෙනකොට නාමල් බේබිත් ටිකක් වයස ගිහිං පරිණත වෙලා ඉන්නෙ :yes: දැම්ම ගමං දිනනව රනිල්ට ඇපත් නෑ :yes:

    එච්චරයි ඉතිං. ගත්ත නං බටහිරයන්ගෙන් ආර්ථික සම්බාධක දාගෙන හෙන මහජන විරෝධයක් ඇතිකරගෙන නාගන්න තිබ්බ එක අනික් පක්ශ දෙකට ඡන්ද කඩාගෙන රණවිරුවො හිරේ දාගෙන සම්බාධක වලිං බේරගන්න දීල පැත්තකට වෙලා ඉඳල බලේ ගත්ත :dull:

    එතකොට හිරේ ගිය හමුදා සාමාජිකයො ? ඒගොල්ලො දිගටම හිරේ ඔය දාල ඡන්දයක් තිබ්බට පස්සෙ මිනිස්සුන්ට ඕව අමතකයි ගානක් නෑ :yes: හමුදාපතිව බල්ලෙක් වගේ ඇදං ගිහිං හිරේ දාල ගානක් නැතුව හිටපු මහජනය ඉන්න රටේ ඊට වඩා පොඩි තනතුරු වල හිටපු කිහිප දෙනෙක්ව හිරේ දැම්ම කියල මුන්ට දැනෙන එකක්වත් නෑ :no:

    ඔව් ඔව් Game of Thrones වල වෙන විදිහට තමා ලිව්වෙ :angry:

    :lol::lol::lol::lol::lol:

    ජාත්‍යන්තර පරීක්ශණ තිබ්බොත් මුුලින්ම බෙල්ල කැපෙන්නෙ මහිනදගෙයි ගෝටාගෙයි නෙ බන්... ඉතින් එහෙම තියාගෙන උන් කැමැත්තෙන් බිලි වෙයිද?

    අනික උඹලා දැන දැන හමුදාකාරයො සුද්දන්ට බිලි දෙන උන්ට චන්දෙ දාන්නද යන්නෙ? ඊට හොදයි බන් ඊට කලින් උඹලා ගලක් බැදන් මූදට පනින එක..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පොහොට්ටුව දිනන්නේ නෑ අලියා අංක එක කියල උඩ පැන්නෙත් ඔය කටින්ම නේද ඔයා ත්‍රෙඩ් එකක් එහෙම ලොකුවට දාගෙන :sorry: ඒ ත්‍රෙඩ් එකේ තිබුනෙ නෑ නෙ අපි අංක එක වෙන්නේ UNP නිදහස් පක්ෂ චන්ද දෙකම එකතු කරාම කියල :shocked: අංක එක වෙනවය කියල කියපු පක්ෂේ චන්ද ප්‍රතිශතේ 45% ඉඳන් 32% ට අඩුවෙලා ඒවා ජයග්‍රහණ වෙන්න ඇති :yes:

    තාමත් පාඩමක් ඉගෙනගෙන නෑ නෙ. මමනං ඉගෙනගත්තා ලංකාවේ චන්ද ගැන අනාවැකි කියන්න හරි අමාරුයි කියල ඒ හින්ද සද්ද නැතුව බලාගෙන ඉමු :yes:

    මොනවා උනත් පට්ට කතාවක් උබ කිවේ !! සම්පුර්න ඇත්ත!

    උබ දාපු අනාවැකි නුලේ අනාවැකි කියපු සේරම පරාදයි නේ ! එක වෙන මාතෘකාවක් ...එක දැන් ඉවරයි!

    නමුත් සමස්ත ප්‍රතිපල විග්‍රහයක් ගැන අදහසක් ඉහත මම කියල තියෙන්නේ :lol: