මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

    අද මහින්ද මහත්තයා කැමති වෙලා තියෙනවා අලුත් පක්ෂයක් හදන්න සහ නායකත්වය දෙන්න ...උඹලා මොකද හිතෙන්නේ ....මේ පක්ෂේ හැදුවොත් නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා කියලයි මගේ අදහස ....මෛත්‍රීපාල හැරුනුකොට වෙන කිසිම කෙනෙක් නෑ මෛත්රිගේ පැත්තේ ලොකු ජනතා බලයක් තියෙන කෙනෙක් .....මොකද ගම මට්ටමේ ඉන්න පොඩි එවුන් ඔක්කොම මහින්දගේ අලුත් පක්ෂය එක්ක සෙට් වෙනවා ....

    ප.ලි :

    මත පුද්ගලිකව කැමති මහින්ද එහෙම හරි අපහු බලයට එනවට ..එත් මහින්ද වටා ඉන්නේ එදා හිටපු හොරු රැලම තමයි ...විමල් , ගොම්මම්පිල , වාසු , එතනෝල් ජෝනියා , බැසිල් වගේ අය..මහින්ද බලයටආවත් කවදා හරි මුන් ටික අපහු පරණ දේවල්ම තමයි කරන්නේ ..මහින්ද පරණ වැරදි වලින් ඉගෙන ගත්ත බවක් නම් පෙන්න නෑ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    " uba kamathi kiyala hemita kapanawa neh...ane yako" රේප් කැපුවට කමක් නෑ බන් ..:).....මම කැමති තමයි ...මොකද දැන් ඉන්න ආණ්ඩුව එක එක අය කියන විධිහට නැටවෙන ආණ්ඩුවක් බන් ...සහ මේ යන විධිහට අපිට රටක් ඉතුරු වෙයිද කියලා බයයි ......එත් මහින්ද ආවත් මේ හොරු ටික බලයට එනවා ..විශේෂයෙන්ම විමල් , ගොම්මම්පිල වගේ එවුන් ....උන්ගෙන් ඇති වැඩක් නෑ බන් ....කට හකරකමට කියවනවා විතරයි ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිදහස් පක්ෂය කොහොමද බන් නැත්තට නැති වෙන්නෙ ... පක්ෂෙ දෙකට කැඩෙන එක තමයි වෙන්නෙ ... තනතුරු බලාගෙන ඉන්න උන් කොහොමත් ඕක දාල යන්නෙ නෑ ... ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න සෙට් එක තමයි මහින්දට ඉතුරු වෙන්නෙ

    අනික මේ වෙලාවෙ ඕක කරන එක පට්ටම ගොන් වැඩක් ... ඕක කරන්න තිබ්බෙ පහුගිය මහ මැතිවරණය කාලෙ ... ඒ කාලෙ මහින්ද වටෙ ඔයිට වඩා සෙට් එකක් හිටිය ... ඒ වගෙම නිදහස් පක්ෂෙ බහුතර කැමැත්ත තිබ්බෙ මහින්දට
     
    mkb

    Member
    Oct 30, 2015
    27
    2
    0
    Mahinda must come...this praba becoming much danger than welupilli praba
    Want to see end of this praba soon
    Dakune ekek one rata beraganna
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද ..එක්කෝ මහින්ද සහ හෙන්චයියෝ නැත්තටම නැති වෙනවා ..නැත්තන් නිදහස් ඔඅක්ෂය නැති වෙනවා ...හැබැයි ඔය ජනතාව කියනවා කිව්වට මහින්ද වෙන පක්ෂේකින් අවොත් හිතන තරම් චන්ද ගන්න බෑ බන් ..අනිත් එක UNP අයට චන්දෙ දුන්න දැන් දුන්නේ අපරාදේ මහින්දට දෙන්න තිබ්බා කියන අයත් අපහු චන්දයක් අවම දෙන්නේ UNP එකටම තමයි .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අද මහින්ද මහත්තයා කැමති වෙලා තියෙනවා අලුත් පක්ෂයක් හදන්න සහ නායකත්වය දෙන්න ...උඹලා මොකද හිතෙන්නේ ....මේ පක්ෂේ හැදුවොත් නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා කියලයි මගේ අදහස ....මෛත්‍රීපාල හැරුනුකොට වෙන කිසිම කෙනෙක් නෑ මෛත්රිගේ පැත්තේ ලොකු ජනතා බලයක් තියෙන කෙනෙක් .....මොකද ගම මට්ටමේ ඉන්න පොඩි එවුන් ඔක්කොම මහින්දගේ අලුත් පක්ෂය එක්ක සෙට් වෙනවා ....

    ප.ලි :

    මත පුද්ගලිකව කැමති මහින්ද එහෙම හරි අපහු බලයට එනවට ..එත් මහින්ද වටා ඉන්නේ එදා හිටපු හොරු රැලම තමයි ...විමල් , ගොම්මම්පිල , වාසු , එතනෝල් ජෝනියා , බැසිල් වගේ අය..මහින්ද බලයටආවත් කවදා හරි මුන් ටික අපහු පරණ දේවල්ම තමයි කරන්නේ ..මහින්ද පරණ වැරදි වලින් ඉගෙන ගත්ත බවක් නම් පෙන්න නෑ

    හොරු නැතිකරන්න කියල අලුත් හොරු ටිකක් බලයට පත් කරලා හරි යන්නේ නැහැ. "එතනෝල් ජෝනියා" වෙනුව "තබ සුජීව" පහලවෙලා ඉවරයි. ලංකාවේ ඉතිහාසයේ දරනුම මුල්‍ය අක්‍රමික තාවයක් මහා බැංකුවේ සිදුවුයේ රනිල් යටතේ. විමල් , ගොම්මම්පිල , වාසු ට තියෙන මහා ලොකු චෝදනා මොනවද? උබලගේ මන්සගාත තමයි. අන්තර්ජාලයේ කෙප්ප ගෙඩි පිටින් ගිල්ලහම ඔහොම වෙනවා. ඕනෑම ආණ්ඩුවක යම් තරමක ගැහිලි වෙනවා. ආණ්ඩු දෙක සංසන්දනය කරොත්,

    මහින්ද ආණ්ඩුව
    (1) මුල අක්‍රමිකතා

    රනිල් ආණ්ඩුව
    (1) මුල අක්‍රමිකතා
    (2) ඉන්දියාවත් එක්ක ගහන්න නියමිත ගිවිසුම (ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදීම :lol::lol::lol:)
    (3) රටේ සන්වර්දන කටයුතු ඇන හිටීම
    (4) දෙමල සහ මුස්ලිම් අන්තවාදයට අනුබල දීම
    (5) ඇමෙරිකාවට ඉන්දියාවට ඕන විදියට hybrid අදිකරණ වලට එකග වීම (රණවිරුවන් දන්ගෙඩියට යවන්න පාර කැපීම)
    (6) දුර්වල මුල්‍ය කළමනාකරණය ( අය වැය)

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581

    ane ammapa

    1. horakam

    2. marakam

    3. mini maruwo

    4. gon harak, uneducated idiots

    5. poor international affairs

    6. uncontrollable kids and family

    7. uncontrollable cabinet

    8. uncontrollable henchmen (rapist)

    9. Media control to the max and journalist killed

    10. rasism

    11. poor economical decisions

    12. NO LAW

    13. Political Revenge

    tawa oneda? dennam ati halenna tiyenawa

    • Like
    Reactions: mldarshana

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    akamathhen wunath me para chande denne mahinda ta dan wat hadila hitiyoth hodai :dull: unp kanuwak wana ape thaththat aluthpaksheta chade denawa kiyala kiyanne issarata koma weida dan nha:rolleyes:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahinda hora ne

    raththaran ashwayo

    mega deal

    helicopter

    sudu van...... oya okkoma karaliya ewi ayema
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් වැරදි බන් ..අපි රුසියාවට සහ චීනයට විතරක්ම ලං වෙලා ඉන්න අමාරුයි ..මොකද ලෝකයේ බහුතරය ඉන්නේ ඇමෙරිකාව එක්ක ..චීනය , රුසියාව කියන්නේ වෙන රටක් වෙනුවෙන් කතා කරන රටවල් නෙවෙයි ..එත් උදව් කරනවා ඕනි වෙලාවට ...මානව හිමිකම් එකේදී ලංකාවට පක්ෂව චන්දෙ දුන්නා තමයි ..එත් ලංකාවේ යුධ අපරාද උනේ නෑ කියලා කතා කරන්න එයාල සුදනනම් නෑ ...එයාලගේ අත පුච්චාගන්නේ නැතිව අපි වෙනුවෙන් පෙනී සිටිනවා විතරයි ....නමුත් ඇමෙරිකාව සමග සුහද වීම තුල අපිට පොඩි වාසියක් තියෙනවා ..මොකද මානව හිමිකම් එකේදී අපේ පරීක්ෂණ පිළිබද සැකයක් නෑ කියලා ඇමෙරිකාව මතයකට අවොත් ( දේශපාලන උපක්‍රමශිලිව පියවරක් විධිහට ) අයෙත් අපිට කාටවත් බෑ යුධ අපරාධ චෝදනා ගෙන්න ..දෙමල ඩයස්පෝරා එකේ එවුන්ගේ , වෙනත් LTTE හිතවාදී සංවිධාන වලට කරගන්න දෙයක් නැති වෙනවා ....එක තීරණය වෙන්නේ අපි මොන තරම් විනිවිධ බවකින් මේ යුධ අපරාධ චෝදනා වලින් ගැලවෙන්න සහ සහජීවනය ඇති කරන්න කපවෙනවද කියන එක ...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    O/L කරන චු කොල්ලෝ දේශපාලනය කතා කරනවා දැක්කම ඇඩෙනවා/
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ane ammapa

    1. horakam
    - මහා බැංකුව ගැනද කිව්වේ :lol::lol:
    2. marakam
    - තව ඉස්සරහට, අපි නොදන්නා UNP ආණ්ඩු
    3. mini maruwo
    - තව ඉස්සරහට, අපි නොදන්නා UNP ආණ්ඩු
    4. gon harak, uneducated idiots
    - මේ ආණ්ඩුවේත් ඉන්නේ
    5. poor international affairs
    - ඇමරිකාවට සහ ඉන්දියාවට දී චීනෙන් නා ගැනීම
    6. uncontrollable kids and family
    - පුතාල new york ගියේ, කවුද ටෙලෙකොම් සබාපති :lol::lol:
    7. uncontrollable cabinet
    - දැන් කැබිනට්ටුව කෙසේවෙතත් ඇමතිවරු කීයක් ඉන්නවද ? 30?:lol::lol::lol:
    8. uncontrollable henchmen (rapist)
    - තව ඉස්සරහට
    9. Media control to the max and journalist killed
    - රනිල්ගේ කතාව ඇහුවද? ආණ්ඩුවේ මාද්‍ය තවමත් ආණ්ඩුවේ හොරණ තමයි
    10. rasism

    11. poor economical decisions
    අයවැය:lol::lol:

    12. NO LAW
    - හිරුනිකට එක නීතියක්, හමුදුරුවොන්ට තව නීතියක්
    :lol::lol:
    13. Political Revenge
    - ඔය තෝරගත් කට්ටිය හිරේ දමන්නේ

    tawa oneda? dennam ati halenna tiyenawa

    ඔය දේවල් මේ ආණ්ඩුවේත් අඩුවක් නැතිව තියෙනවනේ:lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් වැරදි බන් ..අපි රුසියාවට සහ චීනයට විතරක්ම ලං වෙලා ඉන්න අමාරුයි ..මොකද ලෝකයේ බහුතරය ඉන්නේ ඇමෙරිකාව එක්ක ..චීනය , රුසියාව කියන්නේ වෙන රටක් වෙනුවෙන් කතා කරන රටවල් නෙවෙයි ..එත් උදව් කරනවා ඕනි වෙලාවට ...මානව හිමිකම් එකේදී ලංකාවට පක්ෂව චන්දෙ දුන්නා තමයි ..එත් ලංකාවේ යුධ අපරාද උනේ නෑ කියලා කතා කරන්න එයාල සුදනනම් නෑ ...එයාලගේ අත පුච්චාගන්නේ නැතිව අපි වෙනුවෙන් පෙනී සිටිනවා විතරයි ....නමුත් ඇමෙරිකාව සමග සුහද වීම තුල අපිට පොඩි වාසියක් තියෙනවා ..මොකද මානව හිමිකම් එකේදී අපේ පරීක්ෂණ පිළිබද සැකයක් නෑ කියලා ඇමෙරිකාව මතයකට අවොත් ( දේශපාලන උපක්‍රමශිලිව පියවරක් විධිහට ) අයෙත් අපිට කාටවත් බෑ යුධ අපරාධ චෝදනා ගෙන්න ..දෙමල ඩයස්පෝරා එකේ එවුන්ගේ , වෙනත් LTTE හිතවාදී සංවිධාන වලට කරගන්න දෙයක් නැති වෙනවා ....එක තීරණය වෙන්නේ අපි මොන තරම් විනිවිධ බවකින් මේ යුධ අපරාධ චෝදනා වලින් ගැලවෙන්න සහ සහජීවනය ඇති කරන්න කපවෙනවද කියන එක ...

    ඔය හරි. ඒ කතාවට මම එකගයි

    මහින්ද චිනේ සහ රුසියාව ලන් කරගෙන ඇමෙරිකාව සහ බටහිර රටවල් එක්ක නිසි ලෙස ගැනු දෙනු කලේ නැහැ. එකෙන් අපිට අවැසි උන. මේ ආණ්ඩුව ඇමෙරිකාව සහ ඉන්දියාව ලංකරගෙන අපිට කෙලිනවා (cepa හෝ ඊට සමාන ගිවිසුම, චීනය සමග කරන වියපෘති නතර කිරීම)

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් වැරදි බන් ..අපි රුසියාවට සහ චීනයට විතරක්ම ලං වෙලා ඉන්න අමාරුයි ..මොකද ලෝකයේ බහුතරය ඉන්නේ ඇමෙරිකාව එක්ක ..චීනය , රුසියාව කියන්නේ වෙන රටක් වෙනුවෙන් කතා කරන රටවල් නෙවෙයි ..එත් උදව් කරනවා ඕනි වෙලාවට ...මානව හිමිකම් එකේදී ලංකාවට පක්ෂව චන්දෙ දුන්නා තමයි ..එත් ලංකාවේ යුධ අපරාද උනේ නෑ කියලා කතා කරන්න එයාල සුදනනම් නෑ ...එයාලගේ අත පුච්චාගන්නේ නැතිව අපි වෙනුවෙන් පෙනී සිටිනවා විතරයි ....නමුත් ඇමෙරිකාව සමග සුහද වීම තුල අපිට පොඩි වාසියක් තියෙනවා ..මොකද මානව හිමිකම් එකේදී අපේ පරීක්ෂණ පිළිබද සැකයක් නෑ කියලා ඇමෙරිකාව මතයකට අවොත් ( දේශපාලන උපක්‍රමශිලිව පියවරක් විධිහට ) අයෙත් අපිට කාටවත් බෑ යුධ අපරාධ චෝදනා ගෙන්න ..දෙමල ඩයස්පෝරා එකේ එවුන්ගේ , වෙනත් LTTE හිතවාදී සංවිධාන වලට කරගන්න දෙයක් නැති වෙනවා ....එක තීරණය වෙන්නේ අපි මොන තරම් විනිවිධ බවකින් මේ යුධ අපරාධ චෝදනා වලින් ගැලවෙන්න සහ සහජීවනය ඇති කරන්න කපවෙනවද කියන එක ...
    ඒ ඉස්සර... දැන් ඇමරිකාව හත්පොලේ ගාගෙන ඉන්නෙ...