මහින්දගේ ඒකාධිපතිකම වංචා, දුෂණය ,නාස්තියට එරෙහිව තිබ්බා නම් අද මුළු ලෝකෙම පිළිගන්න නායකයෙක් බන් ..තමන්ගේ පක්ෂේ එකා කියලා බලන්නේ නැතිව හොර මැරකම් දුෂණ වලට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නම් අද රජෙක් වගේ ඉන්න තිබ්බා ...හැමෝගෙම ගෞරවය ,ආදරය එක්ක ....කොහෙද බල්ලොත් එක්ක ලැගලානේ හිටියේ ...