ශනික චුන් එකකට නම් ශෝක්,මේ වගේ කතා වලින් හොද කික් එකක් ගන්ඩ පුළුවන් පරාජිත මානසිකත්වය දුරුකර ගන්ඩ.oyage adahasa mokadda , me mathruka gana ?


යුද්ධය - A+
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -S
අල්ලස් දූෂණ වංචා පාලනය -F+
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - Worse than F ( NOT A RESPONSIBILIT OF THE GOVERNMENT)
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B






මොනවද බං මේ කියවන්නෙශනික චුන් එකකට නම් ශෝක්,මේ වගේ කතා වලින් හොද කික් එකක් ගන්ඩ පුළුවන් පරාජිත මානසිකත්වය දුරුකර ගන්ඩ.![]()











uddei A
sanwardanayai B+
dushanayai adyapanyay adikaranayai policiyay - WORSE THAN F

මගේ රේටින් අනුව
යුද්ධය - A
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -F
අල්ලස් දූෂණ වංචා පාලනය -F
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
සෞඛ්‍යය -S
සංවර්ධන කටයුතු -B

යුද්ධය - A, A+ deepu nisa thamai ada anith evaa okkoma Worse than F une...
emanisa mama යුද්ධයta 0000000 daanavaa...
mokada yuddayata kalin anith evaa yam hoda thathvayakin thibunaa...![]()
me vaage joka parakuth oone neththam thred ekata unusumak naha...uba raththaran neda ban![]()


allah ta kiyapan!



methanta avasya naha...
umba sinhalen type karana avathar eke mam umbe pentho list eke innava
vedi visthara thanam...![]()