මහින්දගේ ආන්ඩුව රේට් කරන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    30659410151196523997114.jpg
    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oyage adahasa mokadda , me mathruka gana ?
    ශනික චුන් එකට නම් ශෝක්,මේ වගේ කතා වලින් හොද කික් එකක් ගන්ඩ පුළුවන් පරාජිත මානසිකත්වය දුරුකර ගන්ඩ.:lol::lol:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    යුද්ධය - A+
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -S
    අල්ලස් දූෂණ වංචා පාලනය -F+
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - Worse than F ( NOT A RESPONSIBILIT OF THE GOVERNMENT)
    සෞඛ්‍යය -S
    සංවර්ධන කටයුතු -B

    :yes::yes::yes::yes::yes::yes:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ශනික චුන් එකට නම් ශෝක්,මේ වගේ කතා වලින් හොද කික් එකක් ගන්ඩ පුළුවන් පරාජිත මානසිකත්වය දුරුකර ගන්ඩ.:lol::lol:
    මොනවද බං මේ කියවන්නෙ :eek::eek::eek::eek::eek::eek:
    මං මේකේ කොහෙද විපක්ශයක් ගැන කිව්වෙ ?
    දැන් රට පාලනය කරන්නෙ මහින්ද ආන්ඩුව මිසක් විපක්ශෙ නෙමෙයි නේ
    ඇහුව දේට උත්තර දෙන්න පුරුදු උනොත් හොදා :dull::dull::dull::dull::dull::dull:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මගේ රේටින් අනුව :):):):):)

    යුද්ධය - A
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -Worse than F
    සෞඛ්‍යය -S
    සංවර්ධන කටයුතු -B


    යුද්ධය - A, A+ deepu nisa thamai ada anith evaa okkoma Worse than F une...

    emanisa mama යුද්ධයta 0000000 daanavaa...

    mokada yuddayata kalin anith evaa yam hoda thathvayakin thibunaa...:oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යුද්ධය -A උදෙ ගෙදරින් ගිය කෙනා ආපහු ගෙදර එයිද? නෑත්ද කියලා බයෙන් උන්න යුගයක් තිබුනා,,එක නෑති කලා,,100% සාර්තකව ඉවර කලා,,

    ජීවන වියදම පාලනය -නුල කෑඩුනු සරුන්ගලයක් වගෙ

    ආර්ථිකය -පෑහෑදිලි දෑක්මක් නෑත

    අල්ලස් දූෂණ වංචා පාලනය -පාලනයක් නෑත,යා හෑකි අනන්තයටම ගොස් අවසානයි

    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -සියලුම දෙ නොමිලෙ පාසලෙ උගන්නන රටක් විදිහට මෙහෙමවත් කරන එක ඈති

    සෞඛ්‍යය -එයත් කල හෑකි පමනින් නොමිලෙ සෙවාවන් සපයන තෑනක් නිසා එකත් ඔය කරන විදිහ හොදටම ඈති

    සංවර්ධන කටයුතු-එකට අද මොනවත් කියන්න බෑහෑ,,හෙට වෙනකම් අපි බලන් ඉමු


     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,572
    14,509
    113
    යුද්ධය - A+
    ජීවන වියදම පාලනය - S
    ආර්ථිකය - C
    අල්ලස් දූෂණ වංචා පාලනය - F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - S
    සෞඛ්‍යය - S
    සංවර්ධන කටයුතු - B

    ඊට අමතරව,
    විදේශ බලපෑම් පාලනය සහ විදේශ සබඳතා - A
     
    Last edited: