මහින්දගේ ආන්ඩුව රේට් කරන්න

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
යුද්ධය - A
ජීවන වියදම පාලනය -F
ආර්ථිකය -F
අල්ලස් දූෂණ වංචා පාලනය -F
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
සෞඛ්‍යය -s
සංවර්ධන කටයුතු -C
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බං මේ කියවන්නෙ :eek::eek::eek::eek::eek::eek:
    මං මේකේ කොහෙද විපක්ශයක් ගැන කිව්වෙ ?
    දැන් රට පාලනය කරන්නෙ මහින්ද ආන්ඩුව මිසක් විපක්ශෙ නෙමෙයි නේ
    ඇහුව දේට උත්තර දෙන්න පුරුදු උනොත් හොදා :dull::dull::dull::dull::dull::dull:
    ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට,:lol::lol:
    දැන් මම කොහෙද විපක්ෂයක් ගැන කියුවේ.:lol::lol:
    උබල වගේ
    විපක්ෂේ ලොල්ලන්ට රේට් කොරන්ඩ නෙමේ,අපි ආණ්ඩුව හැදුවේ.එක අපිම කරගන්නම්,උබට පුලුවන්නම් උබේ විපක්ෂේ රේට් කර ගනින්.:lol::lol::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    මොනවද බං උඹ මේ කියවන්නෙ ඇත්තටම :eek::eek::eek::eek:
    දැන් ටිකකට ඉස්සරවෙලා මේකට කිසිම අදාලත්වයක් නැතුව විපක්ශයක් ගැන කිව්වෙ මමද :eek::eek::eek::eek::eek:
    බොට මාන්දමද හැබෑට :shocked::shocked::shocked::shocked::shocked:
    ඔයිට වැඩිය හොද නැද්ද විපක්ෂෙ රේට් කරනම්,:rofl::rofl::rofl:
    ෆොන්සේකගේ රැලිය වගේ එකක් :lol::lol::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    යුද්ධය - A, A+ deepu nisa thamai ada anith evaa okkoma Worse than F une...

    emanisa mama යුද්ධයta 0000000 daanavaa...

    mokada yuddayata kalin anith evaa yam hoda thathvayakin thibunaa...:oo:
    යුද්දෙත් තනියෙන් කලේ නැහැනේ :):):):)
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    යුද්ධය -A උදෙ ගෙදරින් ගිය කෙනා ආපහු ගෙදර එයිද? නෑත්ද කියලා බයෙන් උන්න යුගයක් තිබුනා,,එක නෑති කලා,,100% සාර්තකව ඉවර කලා,,

    ජීවන වියදම පාලනය -නුල කෑඩුනු සරුන්ගලයක් වගෙ

    ආර්ථිකය -පෑහෑදිලි දෑක්මක් නෑත

    අල්ලස් දූෂණ වංචා පාලනය -පාලනයක් නෑත,යා හෑකි අනන්තයටම ගොස් අවසානයි

    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -සියලුම දෙ නොමිලෙ පාසලෙ උගන්නන රටක් විදිහට මෙහෙමවත් කරන එක ඈති

    සෞඛ්‍යය -එයත් කල හෑකි පමනින් නොමිලෙ සෙවාවන් සපයන තෑනක් නිසා එකත් ඔය කරන විදිහ හොදටම ඈති

    සංවර්ධන කටයුතු-එකට අද මොනවත් කියන්න බෑහෑ,,හෙට වෙනකම් අපි බලන් ඉමු

    පවතිනවා රි :):):):):):):):)
    අධ්‍යාපනය හා සෞඛ්‍ය රටේ කලින් ආණ්ඩුවලට සාපේක්ශව අන්තෙටම පිරිහිලා නේද ?
    කොච්චර දොස් කිව්වත් මගේ දැනීමේ හැටියට රනිල් මීට වඩා අධ්‍යාපනයට මුදල් ද.දේ.නි යෙන් වෙන්කළා සෞඛ්‍යයටත් මෙච්චර අහේනියක් තිබ්බෙ නැහැ.
    අද මහින්දගේ ආන්ඩුවෙ අද්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
    විනාශ කරලා කොටින්ම රීලා අධයාපනයට. අපරාදේ දුප්පත් පොඩි එවුන් ටික
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බං උඹ මේ කියවන්නෙ ඇත්තටම :eek::eek::eek::eek:
    දැන් ටිකකට ඉස්සරවෙලා මේකට කිසිම අදාලත්වයක් නැතුව විපක්ශයක් ගැන කිව්වෙ මමද :eek::eek::eek::eek::eek:
    බොට මාන්දමද හැබෑට :shocked::shocked::shocked::shocked::shocked:
    ඇත්ත ඇත්ත විපක්ෂයක් කියල එකක් නැනේ,එක හින්ද අදාලම නැ, :lol::lol:
    මටයි වැරදුනේ, :lol::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඔව් ඔව් කොටිත් එක්කනෙ කරේ :lol:
    ඔව් ජෙරල් ෆොන්සේයි හමුදාවයි බට්ටො පැපැ නේ හිටියේ
    ගුවන් හමුදාව සරුංගල් අල්ල අල්ල හිට්යේ
    නාවික හමුදාව හුරුල්ලො අල්ල අල්ල හිටියේ
    ජා
    තමා මල්ටි බැරල් කරේ තියන් තනියෙන් යුද්ද කරලා ආවේ.
    සෙයෙක් ටේ යන්නැතුහු දේට උත් දෙන්කෝ :eek::eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවතිනවා රි :):):):):):):):)
    අධ්‍යාපනය හා සෞඛ්‍ය රටේ කලින් ආණ්ඩුවලට සාපේක්ශව අන්තෙටම පිරිහිලා නේද ?
    කොච්චර දොස් කිව්වත් මගේ දැනීමේ හැටියට රනිල් මීට වඩා අධ්‍යාපනයට මුදල් ද.දේ.නි යෙන් වෙන්කළා සෞඛ්‍යයටත් මෙච්චර අහේනියක් තිබ්බෙ නැහැ.
    අද මහින්දගේ ආන්ඩුවෙ අද්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
    විනාශ කරලා කොටින්ම රීලා අධයාපනයට. අපරාදේ දුප්පත් පොඩි එවුන් ටික

    එහෙනම් වහාම පොනිල් රටේ ජනාදිපති කරවන්ඩ :lol::lol:ඕනේ.කොටියට රටෙන් කැල්ලක් තෑගි ඔප්පුවෙන් ලියල දීල කොටියගේ ලොවපු පොනිලගේ හොද කියන්ඩත් එන දෙමෙල්ලු ඉන්නවනේ අනේ හැබැට තාම,ඕකුන්ට ගහන්නේ වැහි නැති හෙන.:rofl::rofl::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    යුද්ධය - A+
    ජීවන වියදම පාලනය - S
    ආර්ථිකය - C
    අල්ලස් දූෂණ වංචා පාලනය - F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය - S
    සෞඛ්‍යය - S
    සංවර්ධන කටයුතු - B

    ඊට අමතරව,
    විදේශ බලපෑම් පාලනය සහ විදේශ සබඳතා - A
    විදේශ සබදතා ගැන පොඩි අවුලක් තියෙනවා නේද ? චීනෙයි ඉරානෙයි, ඉන්දියාවයි එක්ක හරි . අනිත් රටවල් ?
    යුද්ධය - A
    ජීවන වියදම පාලනය -F
    ආර්ථිකය -F
    අල්ලස් දූෂණ වංචා පාලනය -F
    අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -F
    සෞඛ්‍යය -s
    සංවර්ධන කටයුතු -C

    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ජෙරල් ෆොන්සේයි හමුදාවයි බට්ටො පැපැ නේ හිටියේ
    ගුවන් හමුදාව සරුංගල් අල්ල අල්ල හිට්යේ
    නාවික හමුදාව හුරුල්ලො අල්ල අල්ල හිටියේ
    ජා
    තමා මල්ටි බැරල් කරේ තියන් තනියෙන් යුද්ද කරලා ආවේ.
    සෙයෙක් ටේ යන්නැතුහු දේට උත් දෙන්කෝ :eek::eek::eek::eek::eek:
    නැනේ ෆොනී බයට චීනෙට පැන්න,:lol::lol::P යුද්දේ කරේ අපේ ජනාදිපතිතුමාගෙ නියෝගයෙන්,තිවිධ හමුදාව හා ආරක්ෂක ලේකම් තුමා. :P:P
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    එහෙනම් වහාම පොනිල් රටේ ජනාදිපති කරවන්ඩ :lol::lol:ඕනේ.කොටියට රටෙන් කැල්ලක් තෑගි ඔප්පුවෙන් ලියල දීල කොටියගේ ලොවපු පොනිලගේ හොද කියන්ඩත් එන දෙමෙල්ලු ඉන්නවනේ අනේ හැබැට තාම,ඕකුන්ට ගහන්නේ වැහි නැති හෙන.:rofl::rofl::lol:

    උබ තාමත් පොල් කඩපන් කිව්වම පුවක් ගහේ බඩගාන්නම නේ හදන්නේ. මිනිහෝ ඇහුව දේට උත්තර දෙන්ට පුරුදු වෙයන් . වැල්වටාරම් කියන්නෙ නැතුව. මම රනිල් කොටියට රට දීපු කතාවක් කිව්වෙ නෑ නෙ මම කිව්වෙ රනිල් අධ්‍යාපනයට සෞඛ්අයට මහින්දට වඩා ඒවට සැලකුවා කියලනේ. ඕනෑ නම් මහ බැංකු වාර්තා දෙන්නම්. ඔය කොටින්ට රට දුන්න කතා වලට හැමදාම මිනිස්සු රැවටෙන්නෙ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදේශ සබදතා ගැන පොඩි අවුලක් තියෙනවා නේද ? චීනෙයි ඉරානෙයි, ඉන්දියාවයි එක්ක හරි . අනිත් රටවල් ?

    :):)
    පොනිල් වගේ පස්සෙන් ගිහින් සුද්දගේ ලොවන්නෙ නැ බන් අනිත් එවුන්,:lol::lol:
    අපේ යුද්දෙට වල කපපු ඕකුන් උබ
    වගේ කොටි හිතවාදීන්ට ලොකු උනාට අපි මක්කොරන්ද.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ තාමත් පොල් කඩපන් කිව්වම පුවක් ගහේ බඩගාන්නම නේ හදන්නේ. මිනිහෝ ඇහුව දේට උත්තර දෙන්ට පුරුදු වෙයන් . වැල්වටාරම් කියන්නෙ නැතුව. මම රනිල් කොටියට රට දීපු කතාවක් කිව්වෙ නෑ නෙ මම කිව්වෙ රනිල් අධ්‍යාපනයට සෞඛ්අයට මහින්දට වඩා ඒවට සැලකුවා කියලනේ. ඕනෑ නම් මහ බැංකු වාර්තා දෙන්නම්. ඔය කොටින්ට රට දුන්න කතා වලට හැමදාම මිනිස්සු රැවටෙන්නෙ නැහැ.

    තමන්ගේ රට කොටියට ලියල දීපු ලොල්ල දෙයි උබලට අධ්‍යපනේ. :lol::lol::lol:
    නැ නැ පොනිල කොටියගෙ ලොවපු කතාව මිනිස්සුන්ට මතක නැ,එකනේ පොනිල හිටු කියල දිනන්නෙ. :lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    විදේශ සබදතා ගැන පොඩි අවුලක් තියෙනවා නේද ? චීනෙයි ඉරානෙයි, ඉන්දියාවයි එක්ක හරි . අනිත් රටවල් ?

    විදේශ සබඳතා කියන්නෙ රටවල් වලට ඔලුව පාත්කරගෙන ඉන්න එක නෙමෙයි... ඊට වඩා හුඟක් ගැඹුරු විෂයක්... යුද්ධෙ දිනනව කෙසේ වෙතත් යුද්ධ කරන්න අවස්තාවක් හරි හම්බුනෙත්, යුද්ධෙ පටන් ගන්නත් ඉස්සෙල්ල ඉඳං ඕනම ජාත්‍යන්තර බලපෑමකට මුහුන දෙන්න පුලුවන් විදිහට ශක්තිමත් වුන හින්දා... මතකනේ ඊට කලිනුත් යුද්ධෙ දිනාගෙන එනකොට අත ඇරල දාන්න වුන අවස්තා... :)
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    තමන්ගේ රට කොටියට ලියල දීපු ලොල්ල දෙයි උබලට අධ්‍යපනේ. :lol::lol::lol:
    නැ නැ පොනිල කොටියගෙ ලොවපු කතාව මිනිස්සුන්ට මතක නැ,එකනේ පොනිල හිටු කියල දිනන්නෙ. :lol::lol:
    දැන් බලාගෙන ගියාම කලින් ආන්ඩු කාලේ රටේ නිදහස් අධ්‍යපනයක් තිබිලා නෑ. ගොන් රජා තමයි ඒක හන්දුන්වලා දීලත් තියෙන්නේ.මේ ආන්ඩුව එක ස්කෝලයක් එක රෝහලක් රජයේ කියන්න හදලා තියෙනවද? බලාගෙන ගියාම නිදහස් අධ්‍යාපනය හන්දුන්වලා දීලා තියෙන්නේ ගොන් රජාගේ පක්ෂය.එතකොට ඔක්කොම ඉස්කෝල ගහලත් තියෙන්නේ ගොන් රජාගේ පක්ෂය. මීට කලින් ආන්ඩු එකක්වත් රජයේ පාසල් පවත්වාගෙන ගිහින් නෑ.විපක්ෂ නායකයා සහ විපක්ෂය හොඳ නැති නිසා ගොන් රජා රට උලාගෙන කෑවත් කමක් නෑ. ආ බන් උඹ බත් කන්න එපා. තණකොල කාපන්.:lol::lol::lol:

    20121017125253.png

    :lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පවතිනවා රි :):):):):):):):)
    අධ්‍යාපනය හා සෞඛ්‍ය රටේ කලින් ආණ්ඩුවලට සාපේක්ශව අන්තෙටම පිරිහිලා නේද ?
    කොච්චර දොස් කිව්වත් මගේ දැනීමේ හැටියට රනිල් මීට වඩා අධ්‍යාපනයට මුදල් ද.දේ.නි යෙන් වෙන්කළා සෞඛ්‍යයටත් මෙච්චර අහේනියක් තිබ්බෙ නැහැ.
    අද මහින්දගේ ආන්ඩුවෙ අද්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
    විනාශ කරලා කොටින්ම රීලා අධයාපනයට. අපරාදේ දුප්පත් පොඩි එවුන් ටික

    වෙන විකල්පයක් නම් කරපන්,,රනිල් හොද මහත්මයෙක් වෙන්න පුලුවන්,,එත් හොද දෙශපාලකයෙක් නෙමෙයි,යුද්දය දිනලා බෙර ගත්ත රට අයෙත් රනිල්ට නම් දෙන්න හදන්න එපා,,පවතින රජය සමග මටත් ලොකු විවෙචන තියෙනවා,නමුත් එකට විකල්පයක් තවම පෙනෙන තෙක් මානයක නෑහෑ,,"පව් කාරයින්ට ගල් ගෑසිය යුතුම නම් කිසිදු පවක් නොකල කෙනෙක් ලවාම එක කල යුතුයි"