මහින්දගේ ඊයේ කථාව ඇහුවද? තවත් බයවෙලා නේද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ ඊයේ කථාව ඇහුවද? තවත් බයවෙලා නේද?

    මහින්ද මහත්තයා ඊයේ ජනතාව අමතලා කරපු කථාව ඇහුවාම එයා තව තවත් බයවෙලා කියලා තේරෙණවා.

    හැමදාම කියන බයිලා වලට අමතරව එයා ඊයේ තවත් බය වෙලා කියලා ඔප්පුවෙන කථාවක් කිව්වා.

    => අවුරුදු හතලිහේ දේශපාලකයා හා දවස් හතලිහේ දේශපාලකයා <= ගැන ගොන් කතාවක් කිව්වා.

    1] මහින්දට අමතකද දන්නේ නෑ මේ රටේ අඩුම පලපුරුද්ද තියන රාජ්‍ය නායකයි දෙදෙනෙක් බිහිකලේ එයාගෙ පක්ශය කියලා. සිරිමාවෝ මැතිනියගේ පලපුරුද්ද දවස් කීයද එයා අගමැති වෙනකොට? චන්ද්‍රිකා ජනාධිපති වෙනකොට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්වත් කරලා තිබුණද පලපුරුද්ද එන්න?

    2] මහින්ද කියන මේ කතාව හරියට ගමේ චන්ඩියාට ඉස්කෝලේ යන ගූ කොල්ලෙක් චැලෙන්ජ් කරාම බයයේ දඟලනවා නේද?

    නියම චන්ඩියානම්, දිනනබවට විස්වාසනම් චන්ඩියා කරන්නේ අර ගූ කොල්ලාට චූ යන්න කම්මුල් පාරක් දෙන එකනෙ. බොරු චන්ඩි තමයි ~මේ බලන්න මෙයා මට වඩා බාලයි, මූ දවස් හතලිහේ චන්ඩියා, මම අවුරුදු හතලිහේ චන්ඩියා~ කිය කියා ෆයිට් එකට බයේ බොරු පොර ටෝක් දාන්නේ.

    3] මහින්ද ඇත්තටම බයනැත්නම් ඇයි පාක්ශිකයින්ට කියන්නේ නැත්තේ;

    * ෆොන්සේකට මඩගහලා මගේ නම කැත කරන්න එපා, ඒ මිනිහා හමුදාපති කරේ මම, මිනිස්සුන්ට මම කියන්දේ විස්වාසයි. මම දිනනවා.

    * බොරුවට රටවටේ බැනර්, කටවුට් ගහලා සල්ලි කන්න එපා, මේ රටේ මිනිස්සු මහින්ද කියන්නෙ කවුද කියලා දන්නවා, ඒ නිසා දඟලන්න ඕනෙ නෑ, මම දිනනවා.

    * යුද්ධෙ දිනුවේ මම, රටම ඒක දන්නවා ඒ නිසා මට ෆොන්සේකා එක්ක සටනක් නෑ. ෆොන්සේකාට පාඩුවේ එයාගෙ චන්ද සටන කරන්න ඉඩදෙන්න. ෆොන්සේකා මොනවා කිව්වත් මිනිස්සු චන්දෙ දෙන්න මට, මම දිනනවා.

    මහින්දට ඒවගේ ශක්තියක් නෑ, එයා දැනටමත් පැරදිලා. හරියට රනිල් 2005 කථාකරපු විධියට තමයි මහින්ද කථාකරන්නේ.
     
    • Like
    Reactions: shammee

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    17246_1230724580042_1586941715_544046_2194650_n.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    magula thama wililajjawa neththe balage mahaloku SFta.yako lejja nethuwa Unp ekata giyaheti.hamudapathi ididdi uddaye gaurawaya MRta.UNP ekedi SF thamai uddaya iwarakale.ane mewage harak.dantama wachana wenas karanawanam issarahata kohoma hiti da.

    meka balapan

    http://www.youtube.com/watch?v=OGxcKeNQfEw&feature=player_embedded

    ada ipadila wagene kathakaranne

    ඕක කියන්න තියෙන්නෙ උඹලගෙ මහ ‍ලොකු රජාටයි computer operator ටයි
    ඒ කා‍ලෙ කියුවෙ ලෝකෙ ඉන්න හොදම හමුදාපති sf කියල දැන් sf දේශද්‍රෝහියා
    උඹට ඒව මතක නෑ මට සැකයි දැන් මහ ලොකුවට රජාගෙ සාටකේ එල්ලිල ඉන්න උඹ යුද්ධෙ කාලෙ government media බැලුවද කියලත්
    නැත්නම් උඹට මුල අමතකද?