ethakota bn mahinda inna kale eva gevala nadda bn![]()
මහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්න
අවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු 
ethakota bn mahinda inna kale eva gevala nadda bn![]()
අවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු 
අවුරුදු 20ක් රට පාලනය කරලා කරගන්න බැරිඋන ඒවා අවුරුදු 3න් බලාපොරොත්තු වෙන්න බෑනේ. 2008 ඉඳන් මහා බැංකුවේ ඒවා හෙව්වොත් ඒවත් ඉතුරු කරගත්තද කියල බලන්න තිබ්බ
එත් ඉතින් එතන තියෙන්නෙත් ඩොලර් මිලියන 9යි ඕකෙන් මොනවා කරන්නද![]()

මහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්නඅවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු
![]()
මිනිහ ඒකට චන්ද්‍රිකාට දොස් කිය කියා මොකුත් නොකර හිටිය නම් යුද්දෙත් තාම යනව.ai salli bnමහින්ද ඉන්න කාලේ ගෙවන්නේ මොනවද බන් චන්ද්‍රිකා වැඩ කරන්නෙපයි ණය ගන්නඅවුරුදු 20ක් පිස්සු කෙලලා දැන් අවුරුදු 3න් ආර්ථිකය ගොඩ ගත්තේ නෑලු දැන් අයිත් වෙන කවුරුහරි ඕනලු
![]()

ඕව වගෙද බං යහපාලන සේවය
මේ කිහිපයක් විතරයී
කහ ඉර සුදු කලා...
රුපියල් 5 සුදු කලා..
තව මහ බැංකුව සුද්ධ කලා...
මයිලෝ එක තහනම් කලා..

naw,car gilluwaඕව වගෙද බං යහපාලන සේවය
මේ කිහිපයක් විතරයී
කහ ඉර සුදු කලා...
රුපියල් 5 සුදු කලා..
තව මහ බැංකුව සුද්ධ කලා...
මයිලෝ එක තහනම් කලා..
ඇක්ටිව් පොලිටික්ස් නේද ??
හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
ග්‍රීක බැදුම්කර බිලියන 45යි
අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .
තව ඕනද .පුලුවන්නම් කියපන් ඔච්චර හොරකම් කරපු ඇක්ටිව් පොලිටික්ස් වල ඉන්න එකෙක්
ඕව වගෙද බං යහපාලන සේවය
මේ කිහිපයක් විතරයී
කහ ඉර සුදු කලා...
රුපියල් 5 සුදු කලා..
තව මහ බැංකුව සුද්ධ කලා...
මයිලෝ එක තහනම් කලා..
