මහින්දගේ දශකය Recap

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..
    :lol::lol::lol::lol:
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    චන්ද්‍රිකා කරපු දේ කුක් නෑ සිරා කරපු / කරන දේකුක් නෑ...
    UNP 2001-2002 සෙවිලි තහඩු වලින් ගැහුව මේ පාර මම බැංකුව ට කෙලිය.
    එතකොට JVP බලේ හම්බවෙච්ච කාලෙ, ඇමටි රතු පැටියා, වැව් 1000 හාරන්න කියල පට්ට බොරුවක් කලා

    දැන් මේවා අමතක අයට දැනගන්න කිව්වෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..

    26.gif

    හික්... හිකිස්...
    සුදු කිරීම සහ සුද්ද කිරීම
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UNP කාලේ 1994ට කලින් ඒවා කියන්න ගියොත් ඉවරයක් නෑ මචන් ඔයිට වඩා රටට වැඩක් ඇති වැඩ තියෙනවා.යුද්දේ විතරයි උඹ කිව්ව දේවල් වල වැඩක් ඇති දෙකට තියෙන්නේ.බාගෙකට වඩා තියෙන්නේ යුද්දේ වැඩනේ.අනිත් ඒවා ඔක්කොම පාඩු ලබන ඒවානේ
    ජෙප්පොයි LTTE එකයි කෙලපු පිස්සු UNP එක පිටින් ගිහිපු එක උනේ 90 ගණන් වල
    මහින්ද නරක නෑ පොර එල එත් ඔය සංවර්ධනේ ලොකුවට පෙනුනේ 1994 ඉඳන් කිසිම සංවර්ධනයක් රටේ උනේ නැති හින්ද තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545

    UNP karapu wada kiyanna me daala thiyenne SLFP eke wada nemei Mahinda karapu wada. Daahanko dan active politics Wala inna wena leader kenek karapu wadath ekkama compare karanna.
     
    Last edited:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    UNP karapu wada kiyanna me daala thiyenne SLFP eke wada nemei Mahinda karapu wada. Daahanko dan active politics Wala inna wena leader kenek karapu wadath ekkama compare karanna.

    ඇක්ටිව් පොලිටික්ස් නේද ??:yes::yes:

    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .

    තව ඕනද .පුලුවන්නම් කියපන් ඔච්චර හොරකම් කරපු ඇක්ටිව් පොලිටික්ස් වල ඉන්න එකෙක් :lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ඇක්ටිව් පොලිටික්ස් නේද ??:yes::yes:

    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .

    තව ඕනද .පුලුවන්නම් කියපන් ඔච්චර හොරකම් කරපු ඇක්ටිව් පොලිටික්ස් වල ඉන්න එකෙක් :lol::lol::lol::lol::lol:

    2015.01.08 ta kalinuth oya CD eka repeat daala play kolane. Aawahama airport wahala oya horakam walata return eka denawa kiwwe :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    2015.01.08 ta kalinuth oya CD eka repeat daala play kolane. Aawahama airport wahala oya horakam walata return eka denawa kiwwe :lol:

    රිපීට් උනත් කතාව ඇත්තනේ ඉතින්.අන්තිමට කියනවා ඩේසි ආච්චි මැණික් මල්ලක් දීල ගියාලු ඊට පස්සේ සතියේ ඇවිත් මැණික් ටික අරන් සල්ලි දීල ගියාලු :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113

    රිපීට් උනත් කතාව ඇත්තනේ ඉතින්.අන්තිමට කියනවා ඩේසි ආච්චි මැණික් මල්ලක් දීල ගියාලු ඊට පස්සේ සතියේ ඇවිත් මැණික් ටික අරන් සල්ලි දීල ගියාලු :lol::lol::lol:

    Daisy achchigen oya accusations okkoma aththa karanna puluwan da? :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Dan ape tax salliwalin mokada karanne? Nayath enna enna wadi wenawane. Anthime bere paluwak wath na.

    FNteVT2.png

    අපෙන් ගහන tax එක budget එක balance කරන්නත් මදි.ඉතින් කොහෙද නය ගෙවන්නේ. ගහපු ණය වල වාරික ගෙවන්න වෙලා තියෙන්නේ ණය අරන්.
    ණය අරන් හදපු දේවල් වලින් ආදායමක් එන්නෙත් නෑනෙ.හයි වේ මත්තල වරාය ගුවන්තොටුපල.ආදායමක් එන එක වැඩක් කියපන්කො පුලුවන්නම් :confused:

    2019 තමයි වැඩිම repayment එක තියෙන්නේ.

    image_1501507320-db21cf4a32.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අපෙන් ගහන tax එක budget එක balance කරන්නත් මදි.ඉතින් කොහෙද නය ගෙවන්නේ. ගහපු ණය වල වාරික ගෙවන්න වෙලා තියෙන්නේ ණය අරන්.

    ඕක මහින්දටත් කරන්න තිබ්බනේ. ආර්ථික ඔස්තාර් මොකටද? පාර්ලිමේන්තුවේ සට්ටැඹියන්ව කෑ ගස්සන්නද? මහින්ද හිටියනං අඩුම තරමේ මහ බැංකුවේ සල්ලි ටික හරි ඉතිරි වෙන්න තිබ්බ :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපෙන් ගහන tax එක budget එක balance කරන්නත් මදි.ඉතින් කොහෙද නය ගෙවන්නේ. ගහපු ණය වල වාරික ගෙවන්න වෙලා තියෙන්නේ ණය අරන්.
    ණය අරන් හදපු දේවල් වලින් ආදායමක් එන්නෙත් නෑනෙ.හයි වේ මත්තල වරාය ගුවන්තොටුපල.ආදායමක් එන එක වැඩක් කියපන්කො පුලුවන්නම් :confused:

    2019 තමයි වැඩිම repayment එක තියෙන්නේ.

    image_1501507320-db21cf4a32.jpg
    ethakota bn mahinda inna kale eva gevala nadda bn :confused:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක මහින්දටත් කරන්න තිබ්බනේ. ආර්ථික ඔස්තාර් මොකටද? පාර්ලිමේන්තුවේ සට්ටැඹියන්ව කෑ ගස්සන්නද? මහින්ද හිටියනං අඩුම තරමේ මහ බැංකුවේ සල්ලි ටික හරි ඉතිරි වෙන්න තිබ්බ :lol:

    මහින්ද කරෙත් ඕක තමයි. දැන් ඉතින් හයි වේ නැතුව චන්ද කරන්නත් බෑනේ ගේ හදන්න කලින් වහල ගහල දැන් මිනිස්සු අහන්නේ කෝ හයි වේ කියල :lol: ඒවටත් ණය ගන්න එපයි

    අවුරුදු 20ක් රට පාලනය කරලා කරගන්න බැරිඋන ඒවා අවුරුදු 3න් බලාපොරොත්තු වෙන්න බෑනේ. 2008 ඉඳන් මහා බැංකුවේ ඒවා හෙව්වොත් ඒවත් ඉතුරු කරගත්තද කියල බලන්න තිබ්බ :confused:
    එත් ඉතින් එතන තියෙන්නෙත් ඩොලර් මිලියන 9යි ඕකෙන් මොනවා කරන්නද :lol: