මහින්දගේ මංගල රැලියට මහා ජන ගඟක්!!!

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් ඔව්. දුමින්දයාට ඇපත් නැති වෙනව. ඌට ආසනයක් ආවොත් පනින්න බලන් ඉන්නෙ රනිල්ගෙ ඔඩොක්කුවට. ඒක නිසා ඌට මනාප හම්බෙන් නෑ.:lol:

    uta keri wede wenne ban, UNP chanda hambennet ne den mu sandane illane nisa, sandane chanda hambennet ne mu my3 ta support nisa
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ubalayi ammada ban arakku kala manala denne :yes: නෑ උබ sure එකටම කිව්ව නිසා ඈහුවෙ :lol:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    january 8 kalinuth owa pennuwa. antimata moko wune? muge wate inna ekala bas walin minissu adala muwa gonaata andanawaa. muth harak patiya wage lesiyenma andenawa
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද යුද්දෙ ගැන කිව්වට පස්සෙ පට්ටපල් කෙබර ටිකකුත් අතෑරියා. අද කුඩු ගේනවා වැඩිළු. එයා එතනෝල් ලයිසන් දුන්නෙ නැතිළු, කැසිනෝ එකක්වත් අරින්න දුන්නෙත් නෑ කිව්වෙ. කටෙන්ද පුකෙන්ද මන්දා ඒ ගැන නම් කතාකරේ :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම හිතුවේ මහින්ද දැන්වත් පාඩමක් ඉගෙනගෙන තමන්ගෙ වැරදි ටික හදාගෙන ඇති කියලා. දැන් බලද්දි ආයි පරන තැටියමනෙ. පැය බාගයක් යුද්දෙ ගැන කියෝනවා ඉතුරු ටික පට්ටපල් කෙබර ටිකක් අතාරිනවා. ඕකමනෙ ගිය පාරත් කළේ.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම හිතුවේ මහින්ද දැන්වත් පාඩමක් ඉගෙනගෙන තමන්ගෙ වැරදි ටික හදාගෙන ඇති කියලා. දැන් බලද්දි ආයි පරන තැටියමනෙ. පැය බාගයක් යුද්දෙ ගැන කියෝනවා ඉතුරු ටික පට්ටපල් කෙබර ටිකක් අතාරිනවා. ඕකමනෙ ගිය පාරත් කළේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=18680439
     

    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    11693861_1000549529979082_4756229186673558813_n.jpg
     
    • Like
    Reactions: SAN_APIIT