ඔව් ඔව්. දුමින්දයාට ඇපත් නැති වෙනව. ඌට ආසනයක් ආවොත් පනින්න බලන් ඉන්නෙ රනිල්ගෙ ඔඩොක්කුවට. ඒක නිසා ඌට මනාප හම්බෙන් නෑ.![]()
uta keri wede wenne ban, UNP chanda hambennet ne den mu sandane illane nisa, sandane chanda hambennet ne mu my3 ta support nisa

senaganam giyapaarath hitiya eth paraadane..![]()

uta keri wede wenne ban, UNP chanda hambennet ne den mu sandane illane nisa, sandane chanda hambennet ne mu my3 ta support nisa

මම හිතුවේ මහින්ද දැන්වත් පාඩමක් ඉගෙනගෙන තමන්ගෙ වැරදි ටික හදාගෙන ඇති කියලා. දැන් බලද්දි ආයි පරන තැටියමනෙ. පැය බාගයක් යුද්දෙ ගැන කියෝනවා ඉතුරු ටික පට්ටපල් කෙබර ටිකක් අතාරිනවා. ඕකමනෙ ගිය පාරත් කළේ.