මහින්දගේ මංගල රැලියට මහා ජන ගඟක්!!!
මහින්දගේ මංගල රැලියට මහා ජන ගඟක්!!!
මේ වනවිට පැවැත්වෙන මහින්දගේ මංගල රැලියට ජන ගංගාවක් ගලා ඇත. රැලිය csn තුලින් සජීවීව මේ වනවිට විකාශය වෙමින් පවතී. මැති ඇමතිවරුන් 106ක් මෙහිදී වේදිකාවට නැග ඇති බව වාර්තා වෙයි. රනිල්ගේ අන්ත පරාජය මෙතනින් ආරම්භ වූ බව සතුටින් ප්‍රකාශ කරමු. ඔබට ජය වේවා.
සුභ අනාගතයක්!!!
ඔබේ ඡන්දය මෙතනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1687675

Live Streaming

Last edited: