මහින්දගේ මල්ලි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Moda yakath innawa paththakata wela :lol:

    198150_11.jpg

    Etin uta paththakata welane enna kiwe ban :lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රාජපක්ෂ පවුලේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවා. දේශපාලනයට සම්බන්ද අය විතරයින් වැඩිදෙනෙක් දන්නේ. සහෝදරියක් මීට ටික කාලෙකට කලින් මැරුණා. චන්ද්‍රා රාජපක්ෂ අනිත් අය තරම්ම බලය පාවිච්චි කරේ නෑ.
    :nerd::nerd::nerd::rolleyes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    1939 දී උපන් චමල් රාජපක්ෂ වැඩිමහලුම අයියා වේ.

    1942 දී උපන් ජයන්ති රාජපක්ෂ අක්කා ය

    1945 දී මහින්ද රාජපක්ෂ උපන්නේය.

    1947 දී උපන් අද මිය ගිය චන්ද්‍රා රාජපක්ෂ (මල්ලී)

    1947 දීම උපන් බැසිල් රාජපක්ෂ (මල්ලී)

    1949 දී උපන් ගෝඨාභය රාජපක්ෂ (මල්ලී)

    1952 දී උපන් ටෙක්සාස්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ (මල්ලී)

    1957 දී උපන් ප්‍රීති රාජපක්ෂ (නංගී - දොස්තර චන්ද්‍රදාස සමග විවාහ වූ)

    1959 දී උපන් 2017 මියගිය ගාන්ධිනී රාජපක්ෂ (නංගී - රණවක සමග විවාහ වූ )

    (Gossip Lanka comment එකකින් උපුටා ගන්නා ලදී)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1939 දී උපන් චමල් රාජපක්ෂ වැඩිමහලුම අයියා වේ.

    1942 දී උපන් ජයන්ති රාජපක්ෂ අක්කා ය

    1945 දී මහින්ද රාජපක්ෂ උපන්නේය.

    1947 දී උපන් අද මිය ගිය චන්ද්‍රා රාජපක්ෂ (මල්ලී)

    1947 දීම උපන් බැසිල් රාජපක්ෂ (මල්ලී)

    1949 දී උපන් ගෝඨාභය රාජපක්ෂ (මල්ලී)

    1952 දී උපන් ටෙක්සාස්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ (මල්ලී)

    1957 දී උපන් ප්‍රීති රාජපක්ෂ (නංගී - දොස්තර චන්ද්‍රදාස සමග විවාහ වූ)

    1959 දී උපන් 2017 මියගිය ගාන්ධිනී රාජපක්ෂ (නංගී - රණවක සමග විවාහ වූ )

    (Gossip Lanka comment එකකින් උපුටා ගන්නා ලදී)

    නිවුන්නු නෙවෙයි ද? නැත්නම් අම්මල දෙන්නෙක්ගෙ ලමයි ද?
     
    :yes::yes::yes::nerd:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මැරිච්ච මිනිස්සුන්ට මඩ ගහන තරමට මිනිස්සු තිරිසන් වෙලා..

    Rathupaswala-protest.jpg

    පාසැල් ළමයින්ට මහපාරේ වෙඩිතියන තරමට රජවරු කුජිතවුනු කාලෙකුත් තිබුනනොවැ !!!
     
    • Like
    Reactions: snm1990

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    මල්ලිගේ කොන්ඩේ ඉදිලා.අයියගේ එක කෙස් ගහක්වත් ඉදිලා නෑනේ

    බයියෝ වහල් වෙන්නේ ඕවට තමයි
    උන් තාම පව් ගෙවනවා
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .:nerd:

    hambanthota hos.eka podi ne ban patta lokui sirawata hadala tiyanne....lanka hospital eka wage....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    At age 55, men can expect another 10 years of sexual activity, while women only can expect another 6 years.

    Men in good or excellent health at 55 can add 5 to 7 years to that number. Equally healthy women gain slightly less, 3 to 6 years