මහින්දගේ මල්ලි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,276
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ ඔහොම කීවට මම පෞද්ගලිකව මහින්ද, ගෝටා මැරෙනවට කැමති නෑ....... මොනවා වුනත් නායකත්වය දීලා යුද්දේ නවත්තපු මිනිස්සු. උබලට දැන් ගන්න ආතල් එකෙන් 10% වත් ගන්න හම්බෙන්නේ නෑ යුද්දේ ඉවරවුනේ නැත්නම්.:)
    වටේ උන් ළිඳේ දැම්මේ නැත්නම් අදටත් රජා............... ෆොන්නයෝන්ටයි පඹයොන්ටයි සකන්ඩ් වුන ගමේ චන්ඩියා................:baffled::baffled:
    අනිච්චේ දුක්කේ.........
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28

    මුන් දැන් හැත්තෑව පැනපු සීයලා. නාකි මිනිස්සු ඕන වෙලාවක මැරෙන්න පුලුවන්.ශරිරයක අවයව වසර හැටක කාලයක් තමයි වැඩ කරන්නේ.හැටෙන් පස්සේ ඒවා අඩාලව ක්‍රියා කරන්නේ.ඕන වෙලාවක නවතින්න පුලුවන්.නාකි මිනිස්සු මැරෙන එක උඹ අකැමති උනා කියලා වලක්වන්න බෑ ගොනො
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රාජපක්ෂ පවුලේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවා. දේශපාලනයට සම්බන්ද අය විතරයින් වැඩිදෙනෙක් දන්නේ. සහෝදරියක් මීට ටික කාලෙකට කලින් මැරුණා. චන්ද්‍රා රාජපක්ෂ අනිත් අය තරම්ම බලය පාවිච්චි කරේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුන් දැන් හැත්තෑව පැනපු සීයලා. නාකි මිනිස්සු ඕන වෙලාවක මැරෙන්න පුලුවන්.ශරිරයක අවයව වසර හැටක කාලයක් තමයි වැඩ කරන්නේ.හැටෙන් පස්සේ ඒවා අඩාලව ක්‍රියා කරන්නේ.ඕන වෙලාවක නවතින්න පුලුවන්.නාකි මිනිස්සු මැරෙන එක උඹ අකැමති උනා කියලා වලක්වන්න බෑ ගොනො

    mahinda lokka ata 2ka ain karala wenama suppliments, testesterone ema pitin gannawa. ekai pora kolla wage inne.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .:nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මේ ඉන්නේ මහින්දගේ මල්ලි කෙනක්
    මිහිහා ගොටබයලා ,බැසිල්, චමල්ලා තරම් මහින්දව හූරන් කෑවේ නෑ
    මහින්දලා බලේ ඉන්නකොට වාරයේ ජොබ් දෙන්න නම් ekale 65000 ක් විතර එපත්තේ කොල්ලොන්ගේ අරන් තිබ්බා .එත් මහින්දලාගේ පවුලේ අනිත් උන් වගේ රාජ උෂ්නේගහල තිබේබේ නැ . පස්සේ පස්සේ මහින්දලාගේ ටිකක් අත්වෙලා හිටියේ
    මිනිහගේ ලගම ඥාති පුතෙක් මහින්ද ජනාධිපති කලෙත් කොරියාවේ කට්ට කාලා ජොබ් එක කරා

    මම මිනිහ ගැන දන්නේ මෙයාගේ වාහනයක් ගන්න මගේ යාළුවෙක් එක්ක එක පාරක් ගියා

    :eek::eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරිච්ච මනුස්සයෙක්ට ගරු කරන හැටි මේ ඉන්දියාවෙ සුබ්‍රමනියම් සාමිගෙන්වත් ඉගෙන ගනිල්ල..

    medamulana5.jpg

    medamulana2.jpg
     
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මැරිච්ච මනුස්සයෙක්ට ගරු කරන හැටි මේ ඉන්දියාවෙ සුබ්‍රමනියම් සාමිගෙන්වත් ඉගෙන ගනිල්ල..

    :yes: meya gana godak aya danneth na. wadiya kapila penna giye na neda.

    p.s
    next kawru weida? gota ? sudu kodi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    උබ ඔහොම කීවට මම පෞද්ගලිකව මහින්ද, ගෝටා මැරෙනවට කැමති නෑ....... මොනවා වුනත් නායකත්වය දීලා යුද්දේ නවත්තපු මිනිස්සු. උබලට දැන් ගන්න ආතල් එකෙන් 10% වත් ගන්න හම්බෙන්නේ නෑ යුද්දේ ඉවරවුනේ නැත්නම්.:)
    වටේ උන් ළිඳේ දැම්මේ නැත්නම් අදටත් රජා............... ෆොන්නයෝන්ටයි පඹයොන්ටයි සකන්ඩ් වුන ගමේ චන්ඩියා................:baffled::baffled:
    අනිච්චේ දුක්කේ.........
    :):):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .:nerd:

    78.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දේශපාලනේ නොකරන එකා ඉක්මනට මැරෙනවා.දේශපාලනේ කරන එවුන් මැරෙන්නේ නෑ.හොරකම් කරන්න හොරකම් කරන්න අයුෂ වැඩි වෙනවා.:lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,572
    28,479
    113
    මැරිච්ච මනුස්සයෙක්ට ගරු කරන හැටි මේ ඉන්දියාවෙ සුබ්‍රමනියම් සාමිගෙන්වත් ඉගෙන ගනිල්ල..

    medamulana5.jpg

    medamulana2.jpg

    Moda yakath innawa paththakata wela :lol:

    198150_11.jpg