Moda yakath innawa paththakata wela
![]()
Etin uta paththakata welane enna kiwe ban

Moda yakath innawa paththakata wela
![]()

රාජපක්ෂ පවුලේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවා. දේශපාලනයට සම්බන්ද අය විතරයින් වැඩිදෙනෙක් දන්නේ. සහෝදරියක් මීට ටික කාලෙකට කලින් මැරුණා. චන්ද්‍රා රාජපක්ෂ අනිත් අය තරම්ම බලය පාවිච්චි කරේ නෑ.

1939 දී උපන් චමල් රාජපක්ෂ වැඩිමහලුම අයියා වේ.
1942 දී උපන් ජයන්ති රාජපක්ෂ අක්කා ය
1945 දී මහින්ද රාජපක්ෂ උපන්නේය.
1947 දී උපන් අද මිය ගිය චන්ද්‍රා රාජපක්ෂ (මල්ලී)
1947 දීම උපන් බැසිල් රාජපක්ෂ (මල්ලී)
1949 දී උපන් ගෝඨාභය රාජපක්ෂ (මල්ලී)
1952 දී උපන් ටෙක්සාස්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ (මල්ලී)
1957 දී උපන් ප්‍රීති රාජපක්ෂ (නංගී - දොස්තර චන්ද්‍රදාස සමග විවාහ වූ)
1959 දී උපන් 2017 මියගිය ගාන්ධිනී රාජපක්ෂ (නංගී - රණවක සමග විවාහ වූ )
(Gossip Lanka comment එකකින් උපුටා ගන්නා ලදී)

මැරිච්ච මිනිස්සුන්ට මඩ ගහන තරමට මිනිස්සු තිරිසන් වෙලා..
![]()
පාසැල් ළමයින්ට මහපාරේ වෙඩිතියන තරමට රජවරු කුජිතවුනු කාලෙකුත් තිබුනනොවැ !!!

මල්ලිගේ කොන්ඩේ ඉදිලා.අයියගේ එක කෙස් ගහක්වත් ඉදිලා නෑනේ
මල්ලිගේ කොන්ඩේ ඉදිලා.අයියගේ එක කෙස් ගහක්වත් ඉදිලා නෑනේ
මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .![]()
kawdua umblage ammada kiwwe![]()
ඔව් අම්ම තමයි කිව්වෙ. එක ඇටයක්ලු තිබුනෙ