මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    bus.jpg

    කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථ දෙකක් අපරීක්ෂාකාරී ලෙස තරගයට ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුරුවිට ප්‍රදේශයේදී තුන් හැවිරිදි දරුවකු මරු මුවට පත් වී, තවත් තිදෙනෙකු තුවාල ලබා, වාහන පහකට හානි සිදු වී තිබේ.

    මෙම බස් රථ දෙක උඩහමුල්ල හා කිරිඳිවැල ඩිපෝවලට අයිති ඒවා ය. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා දිනකට ධාවනය වන්නේ බස් රථ සීමිත සංඛ්‍යාවකිත එයිනුත් වැඩි හරිය පෞද්ගලික බස් ය. මේ දිනවල ලංගම බස් වැඩි හරියක් කරන්නේ මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට ඈත පළාත්වලින් සෙනග ඇදීමයි. එහෙම තිබියදීත් මෙසේ ඩිපෝ දෙකක බස් දෙකක් එක පෙළට තරගෙට ධාවනය වීමෙන් පෙනී යන්නේ කිසිදු ආකාරයක කාලසටහනක්වත් පවත්වාගෙන යන්නට ලංගම අසමත් වී ඇති බවයි.

    පසුගිය දිනෙක අප පාඨකයකු අපට කී කරුණක් වූයේ මහනුවර තෙල්දෙනියේ සිට ඉතා දුෂ්කර ඈත පිටිසර ගමක් වූ වේඬරුව දක්වා ධාවනය වන එක ම බසය පවා මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට සෙනග අදින්නට යොදවා තිබුණු හෙයින් පාසල් පහක ගුරුවරුන්ට පාසලට යාමට ක්‍රමයක් නො තිබිණි.

    මහින්දගේ රැළි පැවැත්වෙන ප්‍රදේශවලට ලංකාවේ සියලු ඩිපෝවලින් බස් පැමිණීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මෙම බොහෝ බස් රථවල ගමන් කරන්නේ ආසන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු පිරිසකි. බස් කෙතරම් ආවත් රැස්වීම් අවසන් වූ පසු බොහෝ දෙනෙකුට ආපසු යන්නට ක්‍රමයක් නැත.

    පසුගිය කාලය පුරා ම ලංගම ඩිපෝවලට සේවය සඳහා බඳවා ගනු ලැබුවේ දේශපාලන අතවැසියන් වන අතර බඳවා ගන්නා ලද ඇතැම් රියදුරන් බසයක් තබා ත්‍රිරෝද රියක්වත් පදවා පළපුරුද්දක් නැති අයයි. ලංගම පවත්වාගෙන යන්නට අවශ්‍ය තරම් රියදුරන්, කොන්දොස්තරවරුන් හා කාර්ම්කයන් තවමත් හිඟමුත් ලිපිකරුවන්, ආරක්ෂක නිලධාරීන් ආදීන්ගෙන් ඩිපෝ පිරී ඇත. එක් බසයකින් ලංගම හා සම්බන්ධ විවිධ සේවකයන් විශාල පිරිසක් වැටුප් ලබා ගන්නට සිටින නමුත්, රියදුරන්, කොන්දොස්තරවරුන් හිඟ බැවින් හා සුළු කාර්මික දෝෂයක් නිවැරදි කරන්නට කාර්මිකයකු නැති බැවින් බොහෝ බස් ධාවනය කර ගත නො හැකි බව ‍ලංගම සේවකයෝ පෙන්වා දෙති.

    තමන්ගේ පාලනය යටතේ ඇති ලංගම මෙවන් තත්වයක පවතිද්දී පෞද්ගලික බස් සේවා විධිමත් කරන්නට ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම දුන් පොරොන්දු ගැන කතා කිරීමේ තේරුමක් තිබේද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ වශී ගුලියට වශී වෙලා ඉන්නේ මීහරක් ඉන්නකන් ලංකාව සදා වලේ. ගොඩ ඒමක් නෑ. මිත්‍යා දෘෂ්ටික ජනාධිපති. ජනතාව ඔච්චරටම මිනිහට ආදරේ නං ඔය ගුලි මිරික මිරික ඉන්නේ මොකෝ? :lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනව උනත් මහින්දට මිනිස්සු කැමතියි බන් තාම යුද්ධය ඉවර කරපු එකට ගොඩක් එවුන් ඡන්දේ දෙනවා එක තමයි ලංකාවේ සාම්ප්‍රදායක ඡන්ද භාවිතය .තාම හරි හමන් නායකයෙක් අනිත් පක්ෂ වල නෑ රනිල්ට යු එන් පී කාරයවත් ඡන්දේ දෙන්නේ නෑ . ඡ වි පෙ ගැන තාම මිනිස්සුන්ට විශ්වාසයක් නෑ හැබැයි මේ ඡන්දේදී ඡවිපෙ ඉදිරියට එයි කියලා හිතෙනවා .සමහර විට පොන්සේකාත් කලකිරුන එක්සත් ඡාතික පක්ෂ ඡන්ද ලබා ගෙන ආසන 5 කට ආසන්නව ගනිවි . ගොඩක් ගම් වල මිනිස්සු පුරුද්දට ගිහින් බුලත් කොලයට ඡන්දේ දෙනවා 28 වෙනිදා ඡිනිවා සීන් එක පැය 24 කියවල කියවල මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් පාරක් දාලා ඡන්දෙට යවයි .අපේ ගම්වල ඉන්න මිනිස්සු එහෙම කොච්චර අමාරු කම් තිබුනත් රඡයට බනින්නේ නෑ එක තමයි අපේ රටේ හැටි .දුෂණ වංචා ගැන උන් දන්නේත් නෑ එකත් සමාන්‍ය කරණය වෙලා හින්දා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1904015_10151912913611467_228386748_n.jpg

    විපක්ශය ඉරිසියා කරන ජනතා ආකර්ශනීය නායකත්වය,
    :):):)

    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මහින්දගේ වශී ගුලියට වශී වෙලා ඉන්නේ මීහරක් ඉන්නකන් ලංකාව සදා වලේ. ගොඩ ඒමක් නෑ. මිත්‍යා දෘෂ්ටික ජනාධිපති. ජනතාව ඔච්චරටම මිනිහට ආදරේ නං ඔය ගුලි මිරික මිරික ඉන්නේ මොකෝ? :lol::lol::lol::lol::lol::lol:

    දැන් තියෙන්නේ
    වල්ල පට්ට ආර්ථිකයයි
    පට්ට වල් සමජයකුයි..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    bus.jpg

    කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථ දෙකක් අපරීක්ෂාකාරී ලෙස තරගයට ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුරුවිට ප්‍රදේශයේදී තුන් හැවිරිදි දරුවකු මරු මුවට පත් වී, තවත් තිදෙනෙකු තුවාල ලබා, වාහන පහකට හානි සිදු වී තිබේ.

    මෙම බස් රථ දෙක උඩහමුල්ල හා කිරිඳිවැල ඩිපෝවලට අයිති ඒවා ය. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා දිනකට ධාවනය වන්නේ බස් රථ සීමිත සංඛ්‍යාවකිත එයිනුත් වැඩි හරිය පෞද්ගලික බස් ය. මේ දිනවල ලංගම බස් වැඩි හරියක් කරන්නේ මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට ඈත පළාත්වලින් සෙනග ඇදීමයි. එහෙම තිබියදීත් මෙසේ ඩිපෝ දෙකක බස් දෙකක් එක පෙළට තරගෙට ධාවනය වීමෙන් පෙනී යන්නේ කිසිදු ආකාරයක කාලසටහනක්වත් පවත්වාගෙන යන්නට ලංගම අසමත් වී ඇති බවයි.

    පසුගිය දිනෙක අප පාඨකයකු අපට කී කරුණක් වූයේ මහනුවර තෙල්දෙනියේ සිට ඉතා දුෂ්කර ඈත පිටිසර ගමක් වූ වේඬරුව දක්වා ධාවනය වන එක ම බසය පවා මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට සෙනග අදින්නට යොදවා තිබුණු හෙයින් පාසල් පහක ගුරුවරුන්ට පාසලට යාමට ක්‍රමයක් නො තිබිණි.

    මහින්දගේ රැළි පැවැත්වෙන ප්‍රදේශවලට ලංකාවේ සියලු ඩිපෝවලින් බස් පැමිණීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මෙම බොහෝ බස් රථවල ගමන් කරන්නේ ආසන සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු පිරිසකි. බස් කෙතරම් ආවත් රැස්වීම් අවසන් වූ පසු බොහෝ දෙනෙකුට ආපසු යන්නට ක්‍රමයක් නැත.

    පසුගිය කාලය පුරා ම ලංගම ඩිපෝවලට සේවය සඳහා බඳවා ගනු ලැබුවේ දේශපාලන අතවැසියන් වන අතර බඳවා ගන්නා ලද ඇතැම් රියදුරන් බසයක් තබා ත්‍රිරෝද රියක්වත් පදවා පළපුරුද්දක් නැති අයයි. ලංගම පවත්වාගෙන යන්නට අවශ්‍ය තරම් රියදුරන්, කොන්දොස්තරවරුන් හා කාර්ම්කයන් තවමත් හිඟමුත් ලිපිකරුවන්, ආරක්ෂක නිලධාරීන් ආදීන්ගෙන් ඩිපෝ පිරී ඇත. එක් බසයකින් ලංගම හා සම්බන්ධ විවිධ සේවකයන් විශාල පිරිසක් වැටුප් ලබා ගන්නට සිටින නමුත්, රියදුරන්, කොන්දොස්තරවරුන් හිඟ බැවින් හා සුළු කාර්මික දෝෂයක් නිවැරදි කරන්නට කාර්මිකයකු නැති බැවින් බොහෝ බස් ධාවනය කර ගත නො හැකි බව ‍ලංගම සේවකයෝ පෙන්වා දෙති.

    තමන්ගේ පාලනය යටතේ ඇති ලංගම මෙවන් තත්වයක පවතිද්දී පෞද්ගලික බස් සේවා විධිමත් කරන්නට ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම දුන් පොරොන්දු ගැන කතා කිරීමේ තේරුමක් තිබේද?

    දැන් අර පොන්ස් මෙකටත් මොකක්ම හරි කියයි... උගෙ අම්මට මහින්ද ඇවිත් *කලා ගියත් එක සාදාරනයි කියන්න මුට මොකක් හරි හෙතුවක් තියෙනවා..එ වගෙ තමයි මොකක් හරිම තියෙනවා කියන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එකෙක්ගෙවත් මූනෙ හිනාවක් නැ. පජාතයි ඔතන ඉන්න එකෙක් jvp එකට චන්දෙ දෙන්නෙ නැ.:lol::lol::P
    අනික මෙකෙදි බොහොම පැහැදිලිව පේනව සින්හල මිනිස්සු නැ කියන දේ හම්බයො දෙයි jvp ගොබිලන්ට චන්දෙ.:P:P

    හම්බයෝ අදුරගන්න බැරි උබ කොහොමද බන් මේ දේශපාලනේ ඉදිරි දේ දකින්නේ. මගේ පෙනීමේ හැටියට උබ නිකන් පුටුවට වෙලා සංකල්ප මවන හෝ උබේ ඔලුවට දාපු දේවල් මෙතන කියන එකෙක් වගේ බන්. මහින්දගේ රැස්වීම් වලට උබට වැඩ ගිය එකෙක් මම. හෝමාගම ආසනයේ බන්දුල සිර එක්ක සිර ගේ ලගින්ම වැඩ කරපු නිසා දන්නේ. රස වීම තියන වෙලාවට ඔන්න කලින් කියාගෙන යනවා. ඔන්න ස්කොල වලටයි නගරිකෙටයි හැම රාජ්‍ය අයතනකටම කියාගෙන යනවා. ඊට පස්සේ ලන්ගමෙන් බුස් ටික ගෙන්නනවා. ඒවාට ලොවෙත් සල්ලි දෙන්නේ නැ ඉතින්. මට බොරු කියන්න එපා. ඊට පස්සේ හැම බුස් එකටම රයිස් 4 5 ක් සහ ගල් බෝතල් 4 ක් අනිවා දෙනවා. ඕක ගහ ගහ තම රැස්වීමට යන්නේ. ඉතින් උද පන පන කැ ගහන්නේ.

    අහගන්න ඊට පස්සේ ඇමති තුමා කිසි පැකට් ඔර්දෙර් කරලා තියෙන්නේ. ඒවා එනවා. ඒවගේ බටවත් දන්නේ නැ . කඩුව ගැහුවා. ඔන්න ඊට පස්සේ එනවා ලුන්ච්ක් පකෙට් එක . එක කනවා . දන්නේ නැ කුණු බුත් දෙන්නේ කියල ඔහේ අදාල අරිනවා. මොකද බිලානේ ඉන්නේ. ඊට පස්සේ අයිත ගල් බෝතල් 2 ක් විතර දීල බුස් වලට පටවනවා.

    මේවා මහජනතාවගේ සල්ලි ඉරෝෂන්. හොදට තේරුම් ගනින් මේ කියන කතාව. JVP එකේ පන්ති 5 ටම ගිහින් එකටත් පුක දුන්න එකෙක් තම මම. එකේදී වෙන්නේ සල්ලි සතයක් නැ. කන්න බොන්න ඕනේ ඔය කගේ හරි ගෙදරකුන්. අදින්න යන්න පෙර්ට්‍රෝල් තමන් හොයාගන්න ඕනේ. හැබැයි පෝස්ටර් 100 ක් දුන්නොත් 100 ම ගහන්න ඕනේ රැ එළි වෙන්න කලින්. අපි ඉනිමගවල් කර තියාගෙන ගම වටේම යනවා ඕක අලවන්න. එහෙම දුවන සන්විදනයක් JVP කියන්නේ.

    මේ වෙනස්කම් උබට තේරුම් ගන්න අමාරු නිසයි මෙච්චර ගේමක් දීල ටය්ප් කලේ. ඕක බලලවත් දෙයක් ඉගනගනින් . කඩේ යාම කරපන් ලොජික් එකක් ඇතුව
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    Erosan : "අනේ යකෝ තොපි දන්නා තරම තමයි. ඕව ඔය බස් වල යන මිනිස්සු අලවන පෝස්ටර්. නිකන් පාරේ දුවනවට වඩා මේවා අලවන් දිව්වහම උඹලගේ ඇගෙන් කෑල්ලක් යනවද? :lol: තොපිට මේවා දැක්කම ඉරිසියාවේ දරා ගන්න බෑ නේද? පොනිල්ගේ හරි ෆොනීගේ හරි නැත්නම් අනුරගේ මේ වගේ පෝස්ටරයක් මිනිස්සු බස්වල අලවනවා දැකලා තියේද? :lol::lol::lol: "
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    පුක පෙන්නා චන්දය ගන්නා මහින්දගේ ගණිකාවෝ...

    1959562_1388627458024665_1658180685_n.jpg

    රටට පෙර පුක

    :rofl:
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    puka thami...:P:P:P:P:growl::growl::angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    මෙච්චර බැන්නට හැමදාම මේ මිනිහ දිනුම් නේ....

    මම නම් චන්දෙ දුන්නේ නැහැ දෙන්නෙත් නැහැ...ජිල්මාර්ට් වෙන්න ඇති..:baffled: