මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ;p

    හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො :P:P
    1496624_10151916919846467_835177085_n.jpg



    wadak karana minissu gawata lanwenna nikan minissu bayai , wadak karana minussunwa media walin naraka widihata pennanawa . atta danne polawata payagahala inna minissu thamai
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ane ban oya bus wala yanne ekaka uparima 10k witara
    maara nastiyak oya bus walata witharak
    aparade ban
    nikam hithapan anuradapuren bus ekaka 10k dagena colombo enna kiyak wiyadam wenawada?
    oya hama dema mahajana mudal.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    lol
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83

    ඉන්දියාව ගැන එකේ තාම ඉන්නවා අමු හිගන්නෝ නමුත් ඉන්දියාව අපිට වඩා දියුණුයි කියන්නේ උන්ගේ තියන මිනිහට හරියට තියනවා...

    මේකට මට එකග වෙන්න බැ.. ලංකාවේ තියෙන මිනිහ කියන්නේ මහින්දට ගොට්ට අල්ල යටි මඩි ගහ ගත්ත අය තමයි උන්ට තිබ්බ කියල රට දියුණු වෙනවද බන්..
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: sira kathawa

    පොඩි ළමයි කැමතියි තමයි මචන්. ඒ මහින්ද ගැන පොඩි එවුන්ගේ හිතේ මැවිලා තියෙන රූපය නිසා. නිතරම හිනා වෙලා ඉන්න, සාටකයක් දාගෙන සුදු ඇඳන් ඉන්න, පොඩි දරුවන්ට ආදරේ මනුස්සයෙක් කියල තමයි පොඩි ළමයි මහින්දව දකින්නේ. පොඩි අත දරුවෝ පවා TV එකේ දැකලා මහින්දව අඳුරනවා. ඒ වගේම කැමතියි. මහින්ද ආකර්ශනීයයි මචන්.

    මම මේ කියන්නේ එක ගැන නෙමෙයි. යමක් කමක් තේරෙන මිනිස්සු ගැන. සාමාන්‍ය හරි දැනුමක්, බුද්දියක් තියෙන කෙනෙක්ට තේරෙනවා මහින්ද දෙන ගේම. සල්ලි හොරා කන හැටි. නීතිය බල්ලට ගිහින් පොලිසිය උසාවි අල්ලේ නටවන හැටි. වටේටම හොරු තියන් ඉන්න හැටි. උඹ වගේ පොඩි එවුන්ට ඒවා තේරෙන්නේ නෑ. පොඩි එවුන් කැමති ආකර්ශනීය බවට. මේ දෙක වෙනස් මචන්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    මහින්ද හුටුමානං කලුටරට එද්දී මුළු දිස්ත්රික්කෙම සිරිලංගම බස් සහ දකුණෙන් අම්බලන්ගොඩ උතුරෙන් මොරටුවේ බස් පවා යොදවා සිංහලු අදින ලෙස උපදෙස් දීල තිබ්බ.
     
    Feb 28, 2009
    27
    4
    3
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P
    pala do yanna.okawa kauda ganan ganne.puka dena un thamai
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔව් මචෝ කතාව නම් ඇත්ත, අපි ඔය කිට්ටුව නිසා දන්නවා.එදා චන්ද අපේක්ෂකයෝ තමයි ඔය සෙනග ගෙන්නුවේ.
    හැමතැනම ඔහොමද දන්නේ න..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙහෙම case එකක් තියෙනවා මචන් ලංකාවේ බහුතර සාමාන්‍ය මිනිස්සු තමන් විසින්ම ඇත්ත තේරුම් ගන්නවා adui . උන්ට තේරෙන්නේ කවුරු හරි කියල දෙන දේ ඒ විදිහටම .

    ලංකාවේ මොන media channel එකද මහින්දගේ ජරා වැඩ ගැන ඇත්ත කියන්නේ .

    මේ මිනිස්සු සල්ලි දීල ගෙනල්ල නෙමේ මචන් මානසික අල්ලස් දීල
    :(
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් මචෝ කතාව නම් ඇත්ත, අපි ඔය කිට්ටුව නිසා දන්නවා.එදා චන්ද අපේක්ෂකයෝ තමයි ඔය සෙනග ගෙන්නුවේ.
    හැමතැනම ඔහොමද දන්නේ න..

    :yes:එක අපේක්ෂකයෙකුට bus 2ක් 3ක් දෙනවා ඌ සෙනග (බත් ගොට්ටෝ )20ක් 30ක් හොයලා කන්න බොන්න දීල එවනවා අනේ මචන් ආශ්චර්ය
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    yako rate janathawa lokka wate oya taram rok wenawa kiyanne rate janathawa wadi hariyak nikan kara buul ballo.....yako unta wada nadda ban ara huththa yana yana thana puka lewa kanda yanne.
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ගම්පහ මීටින් එකට් සෙනග ගෙනාපු බස් නුවර පාරෙ නවත්තල තිබුනා, ඒ අතර තිබුනා අලව්ව, කෑගල්ල , මාවනැල්ල, වගේ ඩිපෝ වල බසුත්, ඒ කියන්නේ බස්නාහිර ( ගම්පහ ) රැස්වීමට වයඹින්, සබරගමුවෙනුත් සෙනග ඇවිල්ලා, ඡන්දෙ දාන්නත් මේ වගේ පිට පලාත් වලින් එයිද දන්නෙ නැහැ.ඕකට තමයි ඡන්දෙ කොටස් වශයෙන් තියන්නෙ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔය ඔක්කොම සන්විදායකයෝ මිනිස්සු සෙට් කරවලා බන් කරන්නේ. නැතුව මහින්ද හිතලා නවතින්නේ මිනිස්සු දැකලා නවතින්නේ නෑ. මොකද බැරි වෙලාවත් මහින්ද විරුද්ධවාදියෙක් ඔතන ඉඳලා සෙරෙප්පුවෙන් එහෙම දමලා ගැහැව්වොත් එහෙම එතුමාට වස ලැජ්ජාවනෙ. :lol::lol::lol::lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ත්‍රෙඩ් එක කියවලා පට්ට ආතල් එකක් ගත්තේ. මේ පාර Best joker of the year award එක දෙන්න ඕනා එරෝසන් කොලුවට.. :lol::lol: