අනිවා බන්. අපේ උන් අන්ධ විදිහට දේශපාලකයෝ පස්සේ යන්නේ ( JVP එකට චන්දෙ දෙන උන්ද ඇතුළුව.) මේ රටේ හොඳ දේශපාලන මොළ ටිකක් ඉන්නවා එත් මේ system එක නිසා උන්ට කවදාවත් රට දියුණු කරන්න බැහැ. ඊළඟ ආත්මේ ඇමරිකාවේ වත් ඉපදෙන්න කියල ප්රාර්ථනා කරපන්![]()
දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න පොන්ස් ලට හොද මේ රටම තමයි.... මේ රට ගූ ගොඩක් කලේ දේශපාලුවන් ම තමයි...
ඇමරිකාවේ දේශපාලනේ කරන්න පලයන්... ජිවත් වෙන්න නෙවේ...


