මහින්දගේ_අඩව්වෙන්_විපක්ෂය_කැළඹෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    සටන රනිල් සමග යැයි සිතා ජයපැන් බිව් රාජපක්ෂලා මඤ්ඤං; පොලිස්පති රට යවා මරාගේ සිකියුරිටි ගාඩ් පොලිස්පති පුටුවේ හිඳුවා ඡන්දය යුද්ධයක් කරන්න හදති

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.06, ප.ව.11.50) ජනාධිපතිවරණයට රනිල් එනවා යැයි සිතා ජයපැන් බිව් රාජපක්ෂවරු රනිල් ඉවත් වී පොදු අපේක්ෂකයෙක් බිහිවන බව තහවුරු වීමත් සමග පස්සට පැට්‍රෝල් වැදුනු බල්ලන් මෙන් අන්දමන්ද විකාර වී තිබේ. ඒ අනුව හොඳින් හෝ නරකින් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා වත්මන් පොලිස්පති ඉලංගකෝන් පොලිස්පති ධූරයෙන් ඈත් කර මැදමූලන මරාගේ ආරක්ෂාව බාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ එම පුටුවේ හිඳුවා ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    Karu to be common candidate?

    UNP’s Karu Jayasuriya is tipped to be the Common Opposition Presidential Candidate at the forthcoming presidential election, informed sources said.

    Accordingly the main opposition UNP and the JVP had already decided to support Jayasuriya as the common candidate.

    It is also learnt that UNP Leader Ranil Wickremesinghe would not contest from the UNP but pave the way for a common opposition candidate. Former President Chandrika Kumaratunga and Ven. Maduluwawe Sobitha Thera had also extended their fullest support to Mr. Jayasuriya, sources added.


    - http://www.dailymirror.lk/56057/karu-to-be-common-candidate
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ප්‍රවේශම්වන්න :'මංගල කුමන්ත්‍රණකාරයෙක්'- ඩලස්

    රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා ආණ්ඩුවේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බවත්, මංගල සමරවීර මහතා යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීමට එකඟවීම එම කුමන්ත්‍රණයේ ම එක් පියවරක් බවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් මෙහෙයවන මෙම කුමන්ත්‍රණයට රාජපක්ෂවරුන් ද හසුවී සිටින බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඇමතිවරයා එබව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට එක්ව සිටින රජයේ නිලධාරීන් පිරිසක් අමතමිනි.

    ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානි වසන්ත රාමනායක, ජනාධිපති උපදේශක ආරිය රුබසිංහ, ලක්සල සභාපති අනිල් කොස්වත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් එම සාකච්ජාවට සහභාගී වී ඇත.

    කෙසේවුවද, මංගල සමරවීර මහතා යලි ශ්‍රීලනිපයට ගෙන මාතර දිස්ත්‍රීක් නායකයා කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයි ද අලහප්පෙරුම ඇමතිවරයා පවසා ඇත.

    මංගල සමරවීර මහතා යලි ආණ්ඩුවට එක්වන බව පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ ශ්‍රීලනිප මාතර දිස්ත්‍රීක් නායක ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාය. ඒ, පසුගිය සති අන්තයේ මාතර පැවති රැස්වීමකදීය.

    - lankanewsweb.net


    oka giyoth hondai...Oka yana paththe paraadai
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Karu to be common candidate?

    UNP’s Karu Jayasuriya is tipped to be the Common Opposition Presidential Candidate at the forthcoming presidential election, informed sources said.

    Accordingly the main opposition UNP and the JVP had already decided to support Jayasuriya as the common candidate.

    It is also learnt that UNP Leader Ranil Wickremesinghe would not contest from the UNP but pave the way for a common opposition candidate. Former President Chandrika Kumaratunga and Ven. Maduluwawe Sobitha Thera had also extended their fullest support to Mr. Jayasuriya, sources added.


    - http://www.dailymirror.lk/56057/karu-to-be-common-candidate



    AAWOTH KARU.......PAAYAI HIRU
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අනේ නිකන් පලයන් බන් යන්න ... දැන් උඹ කියන විදියට ජනාධිපතිවරණය කැඳවල, නාම යෝජනා දුන්නට පස්සෙ අධිකරණයට ගියාම වෙන තීන්දුවක් හම්බෙන්න ... ඒ තීන්දුව දෙන්නෙ ලන්ඩන් වල අධිකරණයෙන්ද ... ඔය කතා හොඳයි ගමෙ බයියන්න්ට :lol:

    heheh aniwa..and mahinda kiyanne mola karaya,,uh oya illannan wale modaya wage janadipathiwaranayak daanneth na bnz...uh karanna one okkoma gil mart daala porata thiyana threads tika ayin karala thamai janadipathiwaranayak prakasha karanne...!!!
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ane gon harako umba hitanawada buruwo mahinda nikanma janadipathiwarane kandawai kiyala uta 3 weni paara illanna barinam. thoo nam niyama meeharakek. ooka dan ahuwat passe ahuwat adikaranayen kiyanne mahindata 3 weni paara illanna puluwan kiyala. anika unp 1 kiyanne na mahindata adikarana mataya wimasanna ba kiyala. unp 1 kiyanne adikarana mataya wimasana 1 wihiluwak, oonama kenekuta aapahu naduwak daanna puluwan kiyala.
    umba gona wage kaagahanna kalin poddak hitala baluwanam hondaine. umbe gon naambek kiyala hamootama penawa umbe comment eken
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අනේ නිකන් පලයන් බන් යන්න ... දැන් උඹ කියන විදියට ජනාධිපතිවරණය කැඳවල, නාම යෝජනා දුන්නට පස්සෙ අධිකරණයට ගියාම වෙන තීන්දුවක් හම්බෙන්න ... ඒ තීන්දුව දෙන්නෙ ලන්ඩන් වල අධිකරණයෙන්ද ... ඔය කතා හොඳයි ගමෙ බයියන්න්ට
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පච පීරිස් CJ වෙලා ඉන්නකං අධිකරණය කොහෙද ස්වාධීන
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලඟකදී දැකපු මෝඩම දේශපාලන විග්‍රහය. උඹ හිතන්නේ විපක්ශේ ඉන්නේ බබ්බු කියලද ? අධිකරණය තියෙන්නේ මහින්දගේ සාක්කුවේ. ඕව නොදැන නෙවෙයි විපක්ෂේ වැඩ කරන්නේ. කොහොමත් යූ ඇන් පී එකේ සජිත් ඇතුළු සෙට් එකට ඕන රනිල් අපේක්ෂකයාට දාල උව පරද්දල නායක කම ගන්න. කැ#ම ඩයල් එකක් තමයි සජිත් කියන්නේ.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කොහොමත් යූ ඇන් පී එකේ සජිත් ඇතුළු සෙට් එකට ඕන රනිල් අපේක්ෂකයාට දාල උව පරද්දල නායක කම ගන්න. කැ#ම ඩයල් එකක් තමයි සජිත් කියන්නේ.
    :yes::yes:කැ#ම ඩයල් එකක් තමයි සජිත් කියන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @erozan
    Api-UNP-5.gif