මහින්දගේ_සිරකරුවෝ..
දැන් මහින්දගේ ප්රචාරක වැඩ කරන්නේ හිරකාරයෝලු.. (ඒ තරමටම කට්ටිය නැතුවද) පව් බන් මුන්.. හිරේ ගිහිල්ලත් කඩේ යන්න වෙලා...දින්නොත් මුන්ව නිදහස් කරයිද , එත් ඉතින් දිනන්නේ නැහැනේ..
ස්ථානය කඹුරුපිටිය..නිල පාට ෂෝර්ට් දාගෙන ඉන්න උන් බලපන්..

Last edited: