මහින්දටත් එහා ගිය එකෙක්..
අද අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. මිනිස්සුන්ට අපහස කරන්නේ සත්තුන්ටවත් නැති ගානට. රාජ්‍ය මාධ්‍යක මේ වගේ දේවල් යද්දි පොඩි එකෙක් එක්ක බලන්නවත් බෑ. මහින්ද අබේසුන්දර මලාට පස්සේ දැන් මේක ලියන්නේ අර සුදර්මන් කියන කාලකන්නිය.. පිට රටවල නම් මාධ්‍ය වල යන මේ වගේ දේවල් පැමිණිලි කරන්න වෙනම ආයතන තියනව.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ.. අම්මප..