මහින්දටත් එහා ගිය එකෙක්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මහින්දටත් එහා ගිය එකෙක්..

    අද අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. මිනිස්සුන්ට අපහස කරන්නේ සත්තුන්ටවත් නැති ගානට. රාජ්‍ය මාධ්‍යක මේ වගේ දේවල් යද්දි පොඩි එකෙක් එක්ක බලන්නවත් බෑ. මහින්ද අබේසුන්දර මලාට පස්සේ දැන් මේක ලියන්නේ අර සුදර්මන් කියන කාලකන්නිය.. පිට රටවල නම් මාධ්‍ය වල යන මේ වගේ දේවල් පැමිණිලි කරන්න වෙනම ආයතන තියනව.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ.. අම්මප..
     
    • Like
    Reactions: charith84

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ මොකද බලන්න ගියෙ ඔක තියෙන්නෙ රාජපස්ස ඡන්ද දායකයන්ට ත්‍රිල් එක දෙන්න උන්ගෙ මට්ටමට
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උබ මොකද බලන්න ගියෙ ඔක තියෙන්නෙ රාජපස්ස ඡන්ද දායකයන්ට ත්‍රිල් එක දෙන්න උන්ගෙ මට්ටමට

    කොල්ලට හුටපට්ටම බලන්න ඕන කිව්ව බන්.. නැත්තං ඔය ගූ හු*&^ කීයටවත් දාන්නෑ..
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    10417489_769336159814924_1692808434920329865_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොල්ලට හුටපට්ටම බලන්න ඕන කිව්ව බන්.. නැත්තං ඔය ගූ හු*&^ කීයටවත් දාන්නෑ..

    ඔය චැනල් දෙක විතරක් පේන ගෙවල් කීයක් තියෙනවද, ඒ මිනිස්සුන්ගෙ මානසික මට්ටම කොහොම ඇත්ද.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1272184_636322953138311_7237640153161392243_o.jpg

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි
    හොරු
    දුශිතයෝ
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,

    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අද අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. මිනිස්සුන්ට අපහස කරන්නේ සත්තුන්ටවත් නැති ගානට. රාජ්‍ය මාධ්‍යක මේ වගේ දේවල් යද්දි පොඩි එකෙක් එක්ක බලන්නවත් බෑ. මහින්ද අබේසුන්දර මලාට පස්සේ දැන් මේක ලියන්නේ අර සුදර්මන් කියන කාලකන්නිය.. පිට රටවල නම් මාධ්‍ය වල යන මේ වගේ දේවල් පැමිණිලි කරන්න වෙනම ආයතන තියනව.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ.. අම්මප..

    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්...!!!

    රටකට ඕනෑ අපමණ අගයක්...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපේ අම්මගේ ගම දැරණියගල (අවිස්සාවේල්ලට එහා).මම කොළඹ.අපි ගිය සතියේ එහෙ ගියා .එහෙට අහුවෙන්නේ නයිටිඑන් විතරයි.එහෙට ඇන්ටනාව නොදාත් නයිටිඑන් එක ලාවට පේනවා (යටියන්තොට සම්ප්රෙෂනාගාරය නිසා).එහෙ මිනිස්සුන්ට ඇහෙන්න මහින්දට විරුද්දව කටක් අරින්න අමාරුයි .කොච්චර කිවුවත් පිළිගන්නේ නෑ .නයිටිඑන් ම බලල බ්රෙන්වොෂ් වෙලාද කොහෙද මුළු ගමේම .යන්තම් ගෙවල් දේක තුනක විතරයි අනිත් චැනල් පෙන්නේ.ඒවත් ඩොට් ඩොට්

    පව් අහිංසක මිනිස්සු​
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    රටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
    හෙටකට ඕනෑ අපමණ අගයක්...
     
  • Sep 1, 2014
    73
    5
    18
    ජරා සත්තු බන් මුන්.මුන්ගේ දේශපාලන චින්තනයේ තියෙන්නේ කාලගුණ සලකමු වගේ සිගිති අතලනේ.එ මදිවට දැන් පොඩි එඋන් දාල අඩවන්ව අම්මව හොයල දෙන්න කියල.ඕක නයි TV එකේ කියන් නැතුව පොලිසියට පැමිණිලි කරන්න තිබුනනේ.මහින්දගේ දේශපාලනය මෙච්චර පහත වෙයි කියල නම් හිතුවේ නැ.:angry::angry::angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo oya magula ape gedara nam danna dennewath na ban minissu mandabuddikayo kiyala hithagena mun madya hasurawanne dan sudarmanla awasan husma ada ada inne anduwa wenas wunama munta aniwa karapu horakam walata hire laginna wenawa eka nisa wili lajja nathuwa anith minissunta gahanawa. iwasala indapan thawa tika dawasai
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අද අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. මිනිස්සුන්ට අපහස කරන්නේ සත්තුන්ටවත් නැති ගානට. රාජ්‍ය මාධ්‍යක මේ වගේ දේවල් යද්දි පොඩි එකෙක් එක්ක බලන්නවත් බෑ. මහින්ද අබේසුන්දර මලාට පස්සේ දැන් මේක ලියන්නේ අර සුදර්මන් කියන කාලකන්නිය.. පිට රටවල නම් මාධ්‍ය වල යන මේ වගේ දේවල් පැමිණිලි කරන්න වෙනම ආයතන තියනව.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ.. අම්මප..

    මම ගෙදර TV එකේ ITN එක ලොක් කරලා තියෙන්නේ බන්. නැත්නම් එකේ යන ඒවා බලල එපා වෙනවා.