1.දන්නෙ නැහැ බන් මට තාම කිව්වෙ නැහැඑහෙනම් අනිත් පැත්තට පාටලී ඉන්නේ?
මන් එහෙනං ප්රශ්න දෙකක් අහන්නම්,
1. මඩකලපුව මුස්ලිම් ප්රශ්න වලට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනී ද?
2. බොදු බල සේනාවේ දේශපාලනික ආගමනයත් එක්ක, බැනපු හම්බයා එක්කම එකට හිටියට පස්සේ, බොදු බල සේනාව වටා රොක් වෙලා හිටි මිනිස්සු බලවත් විදිහට කලකිරුණා. දැන් ඒ සහයට හිටපු මිනිස්සුන්ගෙන් කීයෙන් කියක් ඉතුරු වෙලා ඇති කියලද හිතන්නේ?![]()

2.බොදුබල සේනාවෙ රැස් වීම් වලදී වචන වලට හුරේ දාපු අය නැතුව හරය ගත්ත අය ඉතුරු වෙලා ඉඳීවි






