මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හෙළයෙක්;17604772 said:
    මටත් අවුලක් තියෙනව දැන් මෛත්‍රීට ජන්දෙ දෙන්න. මෛත්‍රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.

    අනෙ මචන් මහින්ද කියන්නේ සිංහලයන්ට සලකන එකෙක්ද? නමත් මැලේ ගමත් මෝක්ක්ද හම්බ-තොට නෙද? එතුමාගේ බිරිද කතොලික මාහින්ද දැන් හින්දු නෙද?

    යකෝ බොදුබලය ඇතිකරේ කව්ද? අවසානයෙදි බෞද්ධ අපිව පර සුද්දන් ත්‍රස්තවාදින් කියලා කිව්වා?

    මුස්ලිම් අය සිංහල අය අතර ප්‍රශ්නයක් ඇති කරෙත් ඔකට තමයි සිංහල බෞද්ධ ජන්ද වලින් විතරයි මහින්දට තම පවුල රැක ගන්න තියෙන්නී
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    මෛත්‍රී ලග කුඩා බලවෙග 48ක් ඉනන්වා අද මේ සියල්ල එකතු වෙන්න සිදු වුනේ මහින්දගේ එකාධිපතිවාදය නිසයි. මහින්දව ගෙදර යැවු පසුව නැවත්ත් වෙන්වෙනම වුනත් වැඩකරන්න පුලුවන් කිසිම විටකදිවත් මෛත්‍රී සිංහල බෞද්දයාට කෙලවන්න ඉඩ තියන්නෙ නැහැ

    රනිල් චන්ද්‍රිකා කියන්නේ මහින්දට වඩානම් හොද දෙශපානකයන් මහින්ද කියන්නෙ අමු හොරෙක්, රැවටිලි කාරයෙක් දැන් තමයි මුන්ට කොටි භිතිකාව අතිවෙන්නේ නමුත් කොටි නායකයන් අද ඔහු තුරුලේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනෙ මචන් මහින්ද කියන්නේ සිංහලයන්ට සලකන එකෙක්ද? නමත් මැලේ ගමත් මෝක්ක්ද හම්බ-තොට නෙද? එතුමාගේ බිරිද කතොලික මාහින්ද දැන් හින්දු නෙද?

    mahinda hoda manussaya ooi my3 kiynne kauda api danne ne :D
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    ane bn mechchara kal oya hambayo khda hitiye mahinda lokka gawane hambayo hugak dinna paththta set wena jathiyak
    uba balan oya apu hambayo okkoma nikn hari mara dinnoth ilaga parlimenthu mathiwarnyedi mara lagta gihin amathikan karan widiya oka 2010 dt una (smc)
    me ta chnde dunnot ubatawenne 2020 ganan ankan adada innna baln boruda kyla experience aken kynne :(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දට දෙන්නත් කවුරු හරි ඉන්නෙපැයි බන් ... ඇයි යකො අහන අහන එකා මහින්දට විරුද්දයි :oo:
    පිස්සන්කොටුව ඇතුලට ගිහිල්ලා ඇහුවොත් පිස්සුද කියලා අහන අහන එකා කියන්නේ පිස්සු නෑ කියලා.. ඒකනිසා ඔයත් පිස්සන් කොටුව ඇතුලේ ඉඳන් අහන්නේ නැතුව ඕකෙන් එලියට ඇවිල්ලා අහන්න.. ගුටිකන්න වෙන්නේ...:lol:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    හරි අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
    මහින්ද පැත්තටමනේද?

    උන් බලය තියෙන පැත්තට යනවා........
    :yes:.අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    ජාතිවාදියා;17604822 said:
    උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??:baffled::baffled::baffled:
    MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.

    machan hakkem mahinda gawa innawa wage neme sirisena gawata giyama ... sirisena prabala nayakayek neme a nisa hakeemlata ona ekak lesiyen kara ganna puluwan. mahinda gawa innakota ehema unta ona ona ekak kara ganna ba... therum ganin..