මහින්දට අගමැතිකම දෙනවා-මෛත්‍රී

katu imbula

Member
Sep 17, 2016
11
6
0
මහින්දට අගමැතිකම දෙනවා-මෛත්‍රී

image.png
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.:lol::lol:
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9

    :shocked::shocked::shocked::shocked::shocked:කවුද මචං උබට කීවේ? රාජිතත් යූඇන්පි එකෙනෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.:lol::lol:
    da0a8d8333a19699dcdaf9622197af58_XL.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked::shocked::shocked:කවුද මචං උබට කීවේ? රාජිතත් යූඇන්පි එකෙනෙ
    රාජිත unp එකේ නෙමේ,රාජිත සහ පොනිල් දෙන්න කෙලගන්ඩ පටන් අරන් දැන් ගොඩක් කල්.මහ බැoකු බැදුම්කර හොර කමෙන් පොනිල ලෙල්ලටම කිච උනා මිනිහ හොරෙක් කියල හැමොම දැනගත්ත. ඔක උලුප්පල තමා රාජිතය අගමැති වෙන්ඩ බලාගෙන ඉන්නෙ. කට වහන් මීක් නැතුව උන්න පාඨලි එහෙම කියවන්ඩ පටන් අරන් ඉන්නෙ නිකන් නෙමේ,පොනිලට ගේම දෙන්ඩ් ඉතාම ආසන්නයි.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.:lol::lol:

    එතකොට මහින්ද මහත්තය හැමදාම පාම ද?:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මහින්ද මහත්තය හැමදාම පාම ද?:growl:
    ඒක දන්නෙ නැ, කැමති විදිහට හිතාගනින්, පාන්ඩුවෙම උන් කුලල් කාගනිද්දි කාටද වාසිය යන්නෙ කියල ඔනෙ ගොනෙක්ට තේරෙන්ඩ ඔනෙ.
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    රාජිත unp එකේ නෙමේ,රාජිත සහ පොනිල් දෙන්න කෙලගන්ඩ පටන් අරන් දැන් ගොඩක් කල්.මහ බැoකු බැදුම්කර හොර කමෙන් පොනිල ලෙල්ලටම කිච උනා මිනිහ හොරෙක් කියල හැමොම දැනගත්ත. ඔක උලුප්පල තමා රාජිතය අගමැති වෙන්ඩ බලාගෙන ඉන්නෙ. කට වහන් මීක් නැතුව උන්න පාඨලි එහෙම කියවන්ඩ පටන් අරන් ඉන්නෙ නිකන් නෙමේ,පොනිලට ගේම දෙන්ඩ් ඉතාම ආසන්නයි.

    සුපිරි මචං :D:D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාජිත unp එකේ නෙමේ,රාජිත සහ පොනිල් දෙන්න කෙලගන්ඩ පටන් අරන් දැන් ගොඩක් කල්.මහ බැoකු බැදුම්කර හොර කමෙන් පොනිල ලෙල්ලටම කිච උනා මිනිහ හොරෙක් කියල හැමොම දැනගත්ත. ඔක උලුප්පල තමා රාජිතය අගමැති වෙන්ඩ බලාගෙන ඉන්නෙ. කට වහන් මීක් නැතුව උන්න පාඨලි එහෙම කියවන්ඩ පටන් අරන් ඉන්නෙ නිකන් නෙමේ,පොනිලට ගේම දෙන්ඩ් ඉතාම ආසන්නයි.

    :lol::lol: මෛත්‍රීගෙ නැටුමට රිදම් ගිටාර් ගහන්නෙ රාජිත තමයි