ඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.![]()

කවුද මචං උබට කීවේ? රාජිතත් යූඇන්පි එකෙනෙඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.![]()
රාජිත unp එකේ නෙමේ,රාජිත සහ පොනිල් දෙන්න කෙලගන්ඩ පටන් අරන් දැන් ගොඩක් කල්.මහ බැoකු බැදුම්කර හොර කමෙන් පොනිල ලෙල්ලටම කිච උනා මිනිහ හොරෙක් කියල හැමොම දැනගත්ත. ඔක උලුප්පල තමා රාජිතය අගමැති වෙන්ඩ බලාගෙන ඉන්නෙ. කට වහන් මීක් නැතුව උන්න පාඨලි එහෙම කියවන්ඩ පටන් අරන් ඉන්නෙ නිකන් නෙමේ,පොනිලට ගේම දෙන්ඩ් ඉතාම ආසන්නයි.කවුද මචං උබට කීවේ? රාජිතත් යූඇන්පි එකෙනෙ
ඔකනම් වෙන්ඩ අමාරුයි මම නම් දන්න විදිහට මීලග අගමැති කමට සිරා පත්කරන්ඩ ඉන්නෙ රාජිත සේනාරත්නව.එදාට තමයි unp &න්නයනට තරු විසි වෙන්නෙ හොද වැඩේ ඔකුන්ට.![]()

ඒක දන්නෙ නැ, කැමති විදිහට හිතාගනින්, පාන්ඩුවෙම උන් කුලල් කාගනිද්දි කාටද වාසිය යන්නෙ කියල ඔනෙ ගොනෙක්ට තේරෙන්ඩ ඔනෙ.එතකොට මහින්ද මහත්තය හැමදාම පාම ද?![]()
රාජිත unp එකේ නෙමේ,රාජිත සහ පොනිල් දෙන්න කෙලගන්ඩ පටන් අරන් දැන් ගොඩක් කල්.මහ බැoකු බැදුම්කර හොර කමෙන් පොනිල ලෙල්ලටම කිච උනා මිනිහ හොරෙක් කියල හැමොම දැනගත්ත. ඔක උලුප්පල තමා රාජිතය අගමැති වෙන්ඩ බලාගෙන ඉන්නෙ. කට වහන් මීක් නැතුව උන්න පාඨලි එහෙම කියවන්ඩ පටන් අරන් ඉන්නෙ නිකන් නෙමේ,පොනිලට ගේම දෙන්ඩ් ඉතාම ආසන්නයි.

මෛත්‍රීගෙ නැටුමට රිදම් ගිටාර් ගහන්නෙ රාජිත තමයි