මහින්දට අපහාස කරන අයට....

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Uba mee harakek kiyala penawa. :lol::lol::lol:

Uba deshapalanaya gana monawada ban danne Windows 8 .. Ane me puka nodi gihin puke angillak gahagena nida ganin.


black-retro-man-middle-finger-fuck-you-dark-shirts-women-s-t-shirts_design.png






:yes:
rata kana ballo serama ballo wage marala danna ona
 
  • Like
Reactions: ugmdjmali

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
මචන් උඹ කියන සමහර කාරනා සහතික ඇත්ත. මහින්ද දැන් නම් රට ගෙනියන්නේ ජරා විදියට.
මෙන්න එකට හේතු..
1.මහින්ද ජනාදිපති වුනේ නැත්නම් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.ඇත්ත, ඒ වගේම එස්.එෆ් හිටියේ නැත්නම් එත් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.මේ දෙන්නගේ සම්බන්ද තාවය තමය යුද්දේ ඉවර වෙන්න එකම හේතුව.මහින්ද (මම හිතන්නේ gotaa)කැත විදියට එස්.එෆ් ගෙන් පළිගන්නවා.එක මහින්දගේ ජරා වැඩක්.

2.දෙවැනි එක ජාතික බලවේග.උඹ හිතනවාද ඇත්ත ජාතික බලවේග මහින්දගේ ආණ්ඩු කිරිල්ල ගැන හරි සතුටින් කියලා.විමලයා වගේ සල්ලි වලට කහින උන් ඇරුනාම එස්.එල් ගුණසේකර,ගෝමින් දයාසිරි සහ හෙළ උරුමයේ සෙට් එකකට මහින්ද ගැන තියෙන්නේ සැකයක්.එත් කරන්න දෙයක් නෑ.මහින්දගේ බලය නිසා.

3.බලපන් කේ.පි ට රජ සැප.ලංකාවේ මරුන හැම කොල්ලෙක්ම මරුනේ කේ.පි.එවපු යුද වලින්.නමුත් උට චෝදානාවක් වත් නැ.එත් යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ.(උඹ බලපන් මේකට මහින්ද කවද හරි වින්ද්වනවා.)

4.අනික බලපන් මුන්ගේ ගැහිල්ල.දැන් කියන්න එපා මුන්ට තියෙන දුෂණ චෝදනා බොරු කියල.එවෛන් මොහොමයක්ම ඇත්ත.

5.බලපං නීතියට වෙච්ච දේ.පෝස්ටරයක් ගහන්න බෑ.ජේ.වී.පි. එකට දේශපාලනය කරන්න බෑ.පත්තර වලට මහින්දට විරුද්දව ලියන්න බෑ.මතකනේ සිරසට සියතට වුනු දේ..කියන්න එපා සියත කොටි කියල.උන් කලේ එස්.එෆ් ට සලලි දුන්න එක විතරය්.

6.බල තන්හාව.දෙවැනි වරේ වෙන්න කලින් තුනක් හතරක් හිතන එක.ඕව හොඳ වැඩද?

7.උඹ සන්වර්දනේ ගැන කතාකරල තිබුනේ නෑ .මම අනුමාන කරනවා උඹ දන්නවා ඇති ඇත්ත සන්වර්දනේ මොකද්ද කියලා.


1.SF එලියට දාන්න කියන අය නොකියන දෙය තමයි ධනුනුට මොකද කරන්න ඔන කියන එක. SF සමාව දෙන්න නම් මමත් කැමතියි. නමුත් අර ධනුනු කියන එකාව නම් මරන්න ඔන. ඌව දන්න එකෙක් ගෙන් අහලාබලන්න... ඔකා මොන වගේ කාලකන්නියෙක්ද කියලා දන්න කට්ටිය දන්නවා. චොදනා විභාග කරලා ඉවරවෙලා තමයි ඔක ගැන කියන්න ඔන.

2. නැහැ. නමුත් මේ අවස්තාවේ මහින්ද ඇර වෙන නායකයෙක් නැහැ ජාතික බලවේග ගෙනියන්න.

4. කවුරු ආවත් ගහනවා මචන්. අලුතින් ආවොත් වැඩිපුර ගහනවා. දැනටමත් ගහලා ඉන්න එකා ඊට වඩා හොද නැද්ද?

ඉතුරු ටික - අනේ මන්දා.... ඇත්ත තමා...:(

කොහොම උනත් මචන් අපි හිතමු මේ දැන් ජනාදිපතිවරනයක් තිබ්බා කියලා... මහින්දට ඇර වෙන කාට දෙන්නද? රන්න පොනිල්ටද?

 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මහින්දගෙත් වැරදි නැතුවම නෙවෙයි ඒත් මේ කතාව ඇත්ත :yes: රෙප්+
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    kiyapu samahara dewal ture..

    anika meka MR ta vitharak nemei.. SF tath podu deyak.. ayath jathika virayek..

    MR ta vitharak nemei jathiye namayen Lea walin neheuna SF viruwatath Apahsa karana Eka weradi.. mea kauru unath apema virayo.. Api apima mara ganna epa...

    +++REP

    but bad words use karana ekanam weradi.. :growl::growl:
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    යුද්දේ ඉවරකරලා දීපු එක ඇත්ත. ඒක හැම ‍‍වේලාවකම ඉස්සරහට දාලා තමන්ගේ වැඩ ටික කරගන්න තමයි දැන් එයා බල්න්නේ..... අද බලාගෙන ඉන්නකොට බඩු ගනන් වේනවා. කිරි,හාල්,පරිප්පු, පාන් දැන් මිනිස්සුන්ට ගන්න බෑ 1000 මේහා...
    මේක දැන් හවුල් ව්‍යාපාරයක් වේලා තියෙන්නේ. ඉන්දියාවේ ගානටම ලොකු ඇමති මණ්ඩලයක් ලංකාවේ තියෙනවා. දවසකට ඔවා නඩත්තු කරන්න කීයක් යනවා කියලද හිතන්නේ....

    ජනාධිපතිතුමා විතරක් නම් මොනවා කරත් අවුලක් නැහැ කියමුකෝ, කොටියෝහරි මැරුවනේ... ඒත් පරම්පරාවක්ම හැදෙන්න යනකොට විහිඑ කරලා හරි පෙන්නනවා නම් ඒකේ මට පේන විදිහට අවුලක් නැහැ....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යුද්දේ ඉවරකරලා දීපු එක ඇත්ත. ඒක හැම ‍‍වේලාවකම ඉස්සරහට දාලා තමන්ගේ වැඩ ටික කරගන්න තමයි දැන් එයා බල්න්නේ..... අද බලාගෙන ඉන්නකොට බඩු ගනන් වේනවා. කිරි,හාල්,පරිප්පු, පාන් දැන් මිනිස්සුන්ට ගන්න බෑ 1000 මේහා...
    මේක දැන් හවුල් ව්‍යාපාරයක් වේලා තියෙන්නේ. ඉන්දියාවේ ගානටම ලොකු ඇමති මණ්ඩලයක් ලංකාවේ තියෙනවා. දවසකට ඔවා නඩත්තු කරන්න කීයක් යනවා කියලද හිතන්නේ....



    mea kathawath ture ++ REP

    You have given out too much Reputation in the last 24 hours, try again later :(
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Ane api nodana mahindage lamay... mount club ekak tiyanawa eka open karane hama month ekakama last friday.. okata awila dana sellan meke ina dote dial danawada? ona kenek waren prove karala penanam.. danno daniti.. moda talks dana epa.. balla hama gahala gattat ballama tamai. :frown:
     
    Last edited:

    Assa

    Member
    Mar 14, 2007
    63
    0
    0
    HIKZz hiKZz ''මහින්දට අපහාස කරන අයට...""

    Ubala vage moda yakku innakam mahindaya posat vey ela ela ubata ova terenakota parakku vadi vey macho....:P
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    Ubala vage moda yakku innakam mahindaya posat vey ela ela ubata ova terenakota parakku vadi vey macho....:P

    ඒක හාරි... මේ ලංකා‍ව තනිකරම පවුලේ ව්‍යාපාරයක් වේලා ඉවරයි.... මිනිස්සුන්ට කන්න නැහැ. හාල්, කිරි, පාන්, පරිප්පු,පිටි බලාගෙන ඉන්නකොට වැ‍ඩිවේනවා.


     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me rate wena okkoma waradi dan mahinadata danne.
    war eka karana dawas wala me banina eka aiiya kenek wath katak ariye na.
    mahinda konda pana thiyan hitiye nathnam ada wenakota ape rata koti raja dahanak wela.
    lankawa hitha hoda minissu inna ratawal walin 8 weni thana lu.
    a hama deyakma athi une war eka iwara kala nisa.
    habai mahinda unath tikak hithanna wenawa.eya wate inna samahara ambattayo
    mahindawa wikunanawa.
    kohomath me kalaye mahinda ara wena kenek naha.
    eka rate podu janathawa dannawa.
    samaharunta dirawa ganna bari unath eka thamai aththa.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒක හාරි... මේ ලංකා‍ව තනිකරම පවුලේ ව්‍යාපාරයක් වේලා ඉවරයි.... මිනිස්සුන්ට කන්න නැහැ. හාල්, කිරි, පාන්, පරිප්පු,පිටි බලාගෙන ඉන්නකොට වැ‍ඩිවේනවා.

    ithin machan mahindawa marala hari me rata karawann puluwan lokkek innawa nam uge namath dapankoooooooo:lol::lol::lol::lol:
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    ithin machan mahindawa marala hari me rata karawann puluwan lokkek innawa nam uge namath dapankoooooooo:lol::lol::lol::lol:

    මම කියන්නේ නැහැ මහින්ද වැරදී කියලා. ඒත් හවුල් සමාගම තියනකම් රට හදන්න වේන්නේ නැහැ ලොක්කා....


     
    • Like
    Reactions: bushy92

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්ද ජනපති තුමා අපේ රට දියුණු කරනවා දිගටම....එත් එතුමා දැන ගත්තොත් මට තවත් පුතෙක් ඉන්නවා කියලා අප්පච්චියේ.......කිරි අප්පාට ඩොග් ජම්පින්
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    මහින්ද ජනපති තුමා අපේ රට දියුණු කරනවා දිගටම....එත් එතුමා දැන ගත්තොත් මට තවත් පුතෙක් ඉන්නවා කියලා අප්පච්චියේ.......කිරි අප්පාට ඩොග් ජම්පින්

    ඒක හරි මහින්ද පුලුවන්තරම් මේ රට දියුණුකරනවා,, ඉතුරු ටික කරන්න එයාගේ පුතාට දෙනවා නම් ගොඩක් හොදයි.... එයාත් උපරිම විදිහට දියුණුකරයි.. කරගන්න බැරි උනත් අවුලක් වේන්නේ නැහැ. එයාගේ මල්ලී කරයිනේ........ ඔයටික ඉවර වේනකොට අපි ඇමරිකාව
    , රැසියාවට එහෙම වඩා ගොඩක් ඉස්සරහා ඉදීනේද?:lol::lol::lol::lol::lol::lol: