මහින්දට චන්දය අයෙත් දෙනවද?

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
සරත් ෆොන්සේකාත් යුද්දය නිම කිරීමට දායක උනානම්
ඔහුට වැරැද්දට දඩුවම් ලැබෙනවානම්
මෙච්චර වැරදි කරන මහින්දට
යුද්දේ නතර කලා කියලා මොන රෙද්දටද චන්දෙ දෙන්නේ
yuddaya methenta adaala neha machan.... sarath,mahinda witharak newei thawa godak aya yudde dinanna daayaka unaaa...

mama mahindata chande nodenne..

1 yuddya meheyapu General sarath fonseka siragatha kota srilankawa lokaye amana jaathiyak bawata path kala nisaa

2. 2/3 ka balayak thiyaagenath ratata wedadaai lesa eya prayojanayata nogeneema..

3. pawathina thuchcha deshapaalana samaaja kramaya wenas kirimata katauthu nokarana naayakayekgen ratata palak nowana nisaa..etc..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12467164 said:
    :D:D:Dඑ කියන්නේ මහින්ද දිනන්නේ අනිත් අයගේ නොහැකියාවෙන්:D:D:lol::lol:
    ඔව් සමහරවිට එකත් එක සාදකයක් වෙන්ඩ පුළුවන් ඉදිරියට පැවැත්වෙන මැතිවරණ වලට,දැන් පොනිලුයි ජනාදිපතිතුමයි චන්දෙ ඉල්ලද්දී පොනිල්ට කවුරුවත් චන්දෙ නොදෙන නිසා දිනනවා වෙන්ඩ පුළුවන් ඉදිරියට. විපක්ෂයේ නොහැකියාවට ආණ්ඩුව මොනවා කරන්නද :confused::confused::confused::confused:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    yuddaya methenta adaala neha machan.... sarath,mahinda witharak newei thawa godak aya yudde dinanna daayaka unaaa...

    mama mahindata chande nodenne..

    1 yuddya meheyapu General sarath fonseka siragatha kota srilankawa lokaye amana jaathiyak bawata path kala nisaa

    2. 2/3 ka balayak thiyaagenath ratata wedadaai lesa eya prayojanayata nogeneema..

    3. pawathina thuchcha deshapaalana samaaja kramaya wenas kirimata katauthu nokarana naayakayekgen ratata palak nowana nisaa..etc..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඔය දෙන්න කාටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නේ???? නම කියමු බලන්ඩ. :rofl::rofl:(කාටවත් චන්දෙ දෙන්න නැ වගේ බොලද උත්තර එපා)
     
    • Like
    Reactions: nec2000

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada

    ඔය දෙන්න කාටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නේ???? නම කියමු බලන්ඩ. :rofl::rofl:(කාටවත් චන්දෙ දෙන්න නැ වගේ බොලද උත්තර එපා)
    Kata dunnath Mahindata den ne... Bera Gahala Gamatama Kiyala Chande dena sirithak nane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yuddaya karapu hinda kiyana eken mokakda adahas karanne?????
    Eya yudda kare nane

    :lol::lol::lol:රටේ ජනාදිපති යුද්දෙට අණ දෙන්නේ නැතුව ඒරොප්පේ රැජිනද යුද්දෙට, ත්‍රිවිද හමුදාවටම අණ දෙන්නේ????:lol::lol::lol: ලංකාවේ හමුදාපති පත් කරන්නේත් එතකොට ඒරොප්පේ රැජිනද? කෙලින් කතාකරපන් මචන් නිකන් බයිලා නොකිය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kata dunnath Mahindata den ne... Bera Gahala Gamatama Kiyala Chande dena sirithak nane
    අවුලක් නැ මචන්,බෙර ගැහුල දුන්නොත් වස ලැජ්ජයිනේ ,හිමිට පොනිල්ට චන්දෙ දීපන් අවුලක් නැ.:lol::lol: මිනිහටත් චන්ද 100-200 හරි තියෙන්ඩ එපෑ.:):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Chande? :angry:

    Mahindata denne nehe ooo Car wala ganan wedi karapu nisa.. :angry:
    Ranil ta denne nehe oo ponnaya nisa.. :angry:
    JVP ta denne nehe un wedakata nethi wesa badu nisa.. :angry:

    mama denawa Swaadhiina anka 1 ta (mona mala yaka illuwath) ... ;)
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සරත් ෆොන්සේකාත් යුද්දය නිම කිරීමට දායක උනානම්
    ඔහුට වැරැද්දට දඩුවම් ලැබෙනවානම්
    මෙච්චර වැරදි කරන මහින්දට
    යුද්දේ නතර කලා කියලා මොන රෙද්දටද චන්දෙ දෙන්නේ

    :yes::yes::yes:attama atta .owa teren ne pata kannadi dagatta eunta
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    :lol::lol::lol:රටේ ජනාදිපති යුද්දෙට අණ දෙන්නේ නැතුව ඒරොප්පේ රැජිනද යුද්දෙට, ත්‍රිවිද හමුදාවටම අණ දෙන්නේ????:lol::lol::lol: ලංකාවේ හමුදාපති පත් කරන්නේත් එතකොට ඒරොප්පේ රැජිනද? කෙලින් කතාකරපන් මචන් නිකන් බයිලා නොකිය.

    Ana deema Yanu yudde kirima neweyi Umbala kiyanne hariyata Ana dunna nisa mulu yuddema iwara karganna puluwan una kiyana weradi Thee ranayata enna epa
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උත්තරය -ඔව්
    හේතුව -වෙන චන්දය දීමටවත් සුදුසු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් නැති නිසා.

    pare yana pin gonek ita wada sudusui:D:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ana deema Yanu yudde kirima neweyi Umbala kiyanne hariyata Ana dunna nisa mulu yuddema iwara karganna puluwan una kiyana weradi Thee ranayata enna epa
    දැන් ඔයා කියන්නේ ෆොන්සේකා තුවක්කුවකුත් අරන් යුද පිටියට බැහැල තනියෙන් යුද්දේ කරා කියලද ? :rolleyes::rolleyes:
    අනික ජනාදිපතිතුමා යුද්දෙට අණ දුන්න විතරකුත් නෙමේනේ මචන්, ඕන කරන ආයුද නැවු ගණන් ගෙනල්ල දුන්නේ ජනාදිපතිතුමා නැතුව වෙන් කවුද? සුද්ද නෙමේ සුද්දගේ බාප්පා ලංකාවට බලෙන් ආවත් යුද්දේ කරනවා කියල තීරණය කරේ කවුද ?? ලංකාවේ සේනාධිනායකය හැටියට
    ජනාදිපතිතුමාගේ අවසර නැතුව කොහොමද හමුදාව එක අගලක් ඉස්සරහට යන්නේ ????? මචන් පිලි ගනින් යුද්දේ කරේ ජනාදිපතිතුමා නැතුව වෙන කෙනෙක් නෙමේ. මොකද වෙන කිසිම කෙනෙකුට ජනදිපති බලතල නැති නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sitharaJAYA;12467316[SIZE=4 said:
    ][/SIZE]pare yana pin gonek ita wada sudusui:D:D:D:D:D:D

    ඇත්ත ඇත්ත පොනිල් පින් ගොනෙක් තමයි.
    :yes::yes::yes:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අවුලක් නැ මචන්,බෙර ගැහුල දුන්නොත් වස ලැජ්ජයිනේ ,හිමිට පොනිල්ට චන්දෙ දීපන් අවුලක් නැ.:lol::lol: මිනිහටත් චන්ද 100-200 හරි තියෙන්ඩ එපෑ.:):)

    erozan moda kata kiyannepa,mahinda computerwalinui,chandikamenui chanda dagena nati dinumak gatta(e dawaswala muna dakkane) oka mareddi waradi sihi wei,etakota kal wadi:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan moda kata kiyannepa,mahinda computerwalinui,chandikamenui chanda dagena nati dinumak gatta(e dawaswala muna dakkane) oka mareddi waradi sihi wei,etakota kal wadi:(:(:(:(
    මේවට උත්තර දීල ඇතිවෙලා තියෙන්නේ, චන්ද හොරකන් උනානම් මෙච්චර කල් පොල් ගෑවද කියල තමයි අහන්ඩ වෙන්නෙ.අනික රනිල් කියුවේ නිදහස් හා සාදාරන මැතිවරණයක් කියල තව මොනවාද කතා කරන්නෙ, ඇත්ත පිලි ගන්න ඔයාල පරාදයි හැමදාම.:cool::cool: යටම ටිකට "හා" :)