ආණ්ඩුවේ එකක්ද?? ප්රයිවට් එකක්ද??
අර කොලපාට කොලේ දෙන්නෙ අංකල්. ප්රයිවට්ද කොහෙද. කැම්පස් වලට දෙන්නේ

ආණ්ඩුවේ එකක්ද?? ප්රයිවට් එකක්ද??

mona kalath oya gas gembo dinanawa ban
ratath unge election department ekath unge
api dannawada oya enne hariyatama final result eka kiyala..

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නම් රජයේ ආයතන වලට දෙන මෙඩිකල් වෙනම තියනවා! ප්රයිවට් ආයතන වලට දෙන ඒවා වෙනම තියනවා!! හැබැයි ඒකය ඇඩ්මිට් වෙලා ඉන්න ඕනේ!!පැටියා;9612209 said:අර කොලපාට කොලේ දෙන්නෙ අංකල්. ප්රයිවට්ද කොහෙද. කැම්පස් වලට දෙන්නේ![]()
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නම් රජයේ ආයතන වලට දෙන මෙඩිකල් වෙනම තියනවා! ප්රයිවට් ආයතන වලට දෙන ඒවා වෙනම තියනවා!! හැබැයි ඒකය ඇඩ්මිට් වෙලා ඉන්න ඕනේ!!
ප්රයිවට් හොස්පිටල් වලින් දෙන ඒවා කොහොමත් එකයී!!
ආයතනේ ඒක පිළිගන්නවනම් හරි!!
මට අරන් දෙන්නකෝ 
ඒ ජාතියෙමෙ තව එකෙක් මෙන්න :පැටියා;9612434 said:![]()
රෝගීන්![]()

රට ගිවිසුම් ගහලා කොටියාට දීපු, සතොස එහෙන්පිටින්ම නැති කරලා දාපු, හමුදාපති ගැලවීම් හමුදාවට වත් සුදුසු නෑ කියපු උන්ටද එත කොට චන්දෙ දෙන්න කියනෙ ?
අනික ඔය මොකා ආවත් බඩු මිල අඩුවෙන්නෙ නෑ. ඒක පාලනය වෙන්නෙ වෙනම.

mona kalath oya gas gembo dinanawa ban
ratath unge election department ekath unge
api dannawada oya enne hariyatama final result eka kiyala..

hihi oya kathawama unp eka anduwe inna kalekadi sandane ayath kiyawi neda???පැටියා;9612018 said:
මොකද්ද ඔයාගේ මහ ලොකු ජොබ් එක?
තොපි පොල් කන්නේ පොල් ගස් නගින මිනිහට පිං සිද්ද වෙන්න. බත් කන්නේ වී ගොවියට පිං සිද්ද වෙන්න. උං ඉගනගෙන නෑ. හැමොම ඉගනගෙන දොස්තරලා ඉංජිනේරුවෝ උනොත් නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ.
පැටියා;9612018 said:

apita oya dekama thiyenawa.........kuburu...pol.......hal pol..elawalu waththey wawanawa....
job eka nam accountant padi 18-20 gannawa

TSunami awata passe japan badu mila dawasin adu wela machanla. mama inne Singapore wala dan.